Questions අපිට 5G ඕන නෑ - ඉස්සෙල්ලා 4G හරියට දියන්කෝ

අපිට 5G ඕන නෑ?

  • 5G ඕන නෑ

    Votes: 51 52.6%
  • 5G ඕන

    Votes: 48 49.5%

  • Total voters
    97

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    5G දෙන්න තරම් දෑනට ලන්කාවේ අවශ්යතාවයක් නෑ මම හිතන්නේ. හෑබෑයි ඉතින් අලුතෙන් ඉල්ලුම වෑඩි නාගරික පෑති වලට නම් 5G දාගෙන යන්න තියෙන්නේ
     
    • Like
    Reactions: Sasindu Nimsara

    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    ලොල් බදු ටික අඩු කරන්ඩ කියපන් ඔක්කොටම කලින් පොන්න රනිල 25% + බදු ගහල තියෙන්නෙ ඩේටවලට..

    අන්න පොන්න රනිල මයින්ද මාත්තයට පූට්ටු වෙලා...
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මෙහෙ tower එකේ 4G කිසිම අවුලක් නෑ. හොඳ speed + කවදාවත් ලයිට් ගියා කියලා down වෙලා වාත වෙලා නෑ. නියමෙට වැඩ. ඒ නිසා මටනම් 5G එන එක තමයි හොඳ.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Aththama kathawa me thiyena widiyta hari internet thiyena eka gena sathutu wenna one…network tika lankawen yanna thiyena possibilty eka godak wediy….axiata economic criss ekatath kalin lankawen exit wenna try kara….
    http://anisimoff.org/eng/lte_bands/japan.html
    ජපානේ 4G බෑන්ඩ් ගොඩක් යන්නේ Sub 2000Mhz, 5G ඒවත් යන්නේ Sub-4000 Mhz.
    ටෙලිකොම් බැරිනන් ඩයලොග් හරි ජපානෙට දෙන්න පුලුවන්නන් හොඳයි.
     

    Sen-lu

    Well-known member
  • මෙහෙ tower එකේ 4G කිසිම අවුලක් නෑ. හොඳ speed + කවදාවත් ලයිට් ගියා කියලා down වෙලා වාත වෙලා නෑ. නියමෙට වැඩ. ඒ නිසා මටනම් 5G එන එක තමයි හොඳ.
    ඔය තියෙන එකත් නැතිකරගන්න හදන්නෙ 😂
     
    • Haha
    Reactions: pradeeplk1025