Questions අපිට 5G ඕන නෑ - ඉස්සෙල්ලා 4G හරියට දියන්කෝ

අපිට 5G ඕන නෑ?

  • 5G ඕන නෑ

    Votes: 51 52.6%
  • 5G ඕන

    Votes: 48 49.5%

  • Total voters
    97

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    වේසපාලුවො වගේම උනුත් අපිව හූරගෙන කනවා. අපි අනේ අපොයි කියල බිල ගෙවාගෙන දෙන දේ කාලා ඉන්නවා.

    5G ත් ඕනෙ. ෆයිබරුත් ඕනෙ. හොඳ ස්පීඩ් එකකුත් ඕනෙ. අන්ලිමිටඩ් පැකේජුත් ඕනෙ. ඉන්ටනෙට් කියන්නෙ ඔච්චර සල්ලියක් කඩන්න තරම් දෙයක්ද බං? අද මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතාවයක්නෙ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් මොකක්ද ඕන කියල වෙන්ඩැ අහන්නෙ
    දැන් තියෙන ඩයලොග් 5g වල වට්සැප් කෝල් ඇහෙන්නේ නැතුව යනවා බන් ටික වෙලාවකින්...ඩවුන්ලෝඩ් ස්පීඩ් එක නන් ටිකක් වැඩි 4g වලට වඩා.. එහෙම බැලුවොත් 4G හොදයි....
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    දැන් 4G දීලා තියෙන්නේ හැමතැනටම උබල ඔය ඉල්ලන ස්පීඩ් එක 4G වලින් දෙන්න ගියොත් වියදම සෑහෙන්න වැඩියි. G කියන්නෙ අමුතු මගුලක් නෙමෙයි just network upgrade.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වේසපාලුවො වගේම උනුත් අපිව හූරගෙන කනවා. අපි අනේ අපොයි කියල බිල ගෙවාගෙන දෙන දේ කාලා ඉන්නවා.
    Number Portability විතරයි ඕන

    ඉබේම හරියනවා මිනිස්සු මාරුවෙන්න ගත්තම
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපිට 5G ඕන නෑ :yes::yes:

    ඉස්සෙල්ලා 4G හරියට දියන්කෝ බන් :frown:

    වේගය වැඩි කරන්න
    Unlimited


    Vote :D
    ඕක 3G ඉදලම වුන වැඩක්. තියෙන ටෙක්නොලජි එකේ උපරිම ඩේටා ස්පීඩ් දෙනවට වඩා කරේ අලුත් ටෙක්නොලජි ගෙනල්ලා මිනිස්සු රවට්ටලා පැකේජ් ඩිවයිසස් විකුණපු එක. 4G bandwidth වැඩිකරානම් සාමාන්‍ය කස්ටමර් කෙනෙක්ට 100mbps ලේසියෙන් දෙන්න පුලුවන් දවසේ ගොඩක් වෙලාවට
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,734
    113
    දැන් ඩේට පැකේජ් විදිහට ඉන්ටනෙට් දීලා හරියන්නෑ මේ කාලේ....දැන් දෙන්න ඕන අන්ලිමිටඩ් පැකේජ් ස්පීඩ් එක අනුව....මොකද දැන් පාවිච්චි වෙන ඩිවයිස්වලට ඔය ඩේටා පැකේජ් කොහෙත්ම ගැලපෙන්නෑ...ස්මාට්ෆෝන් එකක්, ලැප්ටොප් එකක්, ස්මාට් ටීවී ඒවට අන්ලිමිටඩ් තියෙන්නම ඕන...
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,359
    517
    113
    In my studio
    Aththama kathawa me thiyena widiyta hari internet thiyena eka gena sathutu wenna one…network tika lankawen yanna thiyena possibilty eka godak wediy….axiata economic criss ekatath kalin lankawen exit wenna try kara….