අපිට GPS free ලැබෙන්නේ මෙහෙමයි 🛰️

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    Oka wine 83 da koheda Korean civilian plane එකක් route waradila soviet Union Air space ekara ghn tibba. Passe Russian airforce eken okata wedi thiyala crew+passengers okmoma maruna

    Ita passe US president (Regan or Clinton) US military ekata wtrk tibba eka, civilian lata use krnna freely available kara.
    Plane incident එකේ.details නැද්ද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මම දන්න තරමින් GPS ඇරුනම අනෙක් positioning services ගත්තම, Glonass, Galileo etc වගේ ඒව නං ඒව සපෝට් කරන චිප් හදන එවුන් ගානක් ඒවට ගෙවන්න ඕන එහෙම බැලුවම වක්‍රාකාරව අන්තිමට ඒ සර්විස් එක යූස් කරන කෙනාගෙන් ගානක් අර සර්විස් එක දෙන රටට හරි ආයතෙනට හරි ගිහින් තියනවා. ඒ සර්විස් යූස් කරන ෆෝන් එකක් අපි යූස් කරනවා නං වක්‍රව අපි ඒ සර්විස් එකට ගානක් ගෙවලා තියනවා ෆෝන් එක ගනිද්දි
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    කවුරුත් කිසිම දෙයක් නිකන් නම් දෙන්නේ නැ. Specially ඇමරිකන් උන්. උන් ඕකේ ලාබය අල්ලන වෙන විදියක් අනිවාර්යෙන්ම ඇති
    පෝර්න්හබ් එකෙන්ම ගාන කවර්
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕවා මොනවද සත පහක වැඩක් නැති පවුල් 225කුයි මයින කපුටු ගෝත්‍ර පවුලුයි තව අටෝරාශියක් lazy රජයේ සේවකයෝ යි නඩත්තු කරන්නේ අපේ බදු මුදලින්