අපිත් ආසයි බනිස් කන්න🥹😂

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඇයි මට ඒ ඡායාරූපය දැක්කම අමුතු අකුසල සිතුවිලි පහළ වුණේ.. :sorry:
     
    • Haha
    Reactions: War Fighter

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    AI වලට මං බය නැත්තේ මේ රත්තරං generation එක හින්දා තමා, තව form කරන්න ඕනේ බුකියේ එහෙම මුන්ට බනින උන්ට ළිං මැඩියෝ කියලා
     
    • Like
    Reactions: War Fighter

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    pam-suprise.gif
    200w.gif
    9dceec76f19a4ddc5aee50d12a8e05c6.gif
    @olutanji
     
    • Wow
    Reactions: Stimulus mind

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සඳුන් සුවඳ මුසු බනිස්! :love2: :love2:

    උඹල මෙතන කුප්ප කතා කියන්න එපා!
    උඹලගේ ගෑනු ගඳ ගගහ නාවර පෙරාගෙන හිටියට මගේ ගෑනි නම් සඳුන් වතුරෙන් නාලා සුවඳ ගගහා ඉන්නේ.
    අනික කුණුමාළු ගඳ වුනත් මම මේ බනිස කනවා! උඹලට පුළුවන් දෙයක් කරපියව්!
     
    • Haha
    Reactions: craabeysinghe

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අඩු කුලේ ගේම්
    ලෝකල් ඩස්පයන්ට ස්මාට් පෝන් එකකුයි ඉන්ටනෙටුයි හම්බුනාම උන්ට වෙන දේ... ඇමරිකාවෙ, ඇම්ටඩෑන් වල නයිට්ක්ලබ් වල කරන සෙල්ලම් මුන් මෙහෙ අවුරුදු උස්සවේටත් ගන්නවා... එක්කො ඔහොම වටින් ගොඩින් නොකර කෙලින්ම රෙද්ද උස්සල රියල් බනිස කෑවනම් මොකෝ

    😂😂😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,310
    100,154
    113
    apoo nakiyanta jealous hithila
    මොන රියල් වල්ඩ් එකේ ගෑණු ගහල එලවපු ටික් ටොක් අනාතයො එහෙමවත් හිත හදාගන්න එපායනෙ අපිත් බනිස් කෑව කියල. තමා ඔය තරගෙ දාගෙන තියෙන්නෙ. :rofl: :rofl: