අපිත් ගැහුවා කැලැන්ඩරයක්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අපිත් ගැහුවා කැලැන්ඩරයක්

    543174_190563064421962_1321177037_n.jpg

    මින් පසුව ජාතිය හලාල් මගඩිය ගැන දැනුවත් කිරීමට මේ කැලැන්ඩරය යොදාගනු ඇත
    සින්හලයාට මීට පෙර නොතිබුනේ සිය ජාතිය දැනුවත් කිරීමට සන්විඩානාත්මක බවේ අඩුපාඩුවකි..
    නමුත් එයත් කෙමෙන් කෙමෙන් සකස් වේ ගෙන අයුරු පෙනේ

    http://www.facebook.com/photo.php?f...497024619.51854.164524867025782&type=1&ref=nf
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නියම වැඩක්, ඒත් අපේ එවුන් කොහෙද බං ඕය කැලැන්ඩරය ගෙදර බිත්තියක හරි කඩයක එල්ලාගෙන ඉන්නේ, කීයෙන් කී දෙනෙක් ද ඕය වැඩේ කරන්න කැමති වෙන්නේ.:sorry:
    අපේ එවුන්ට ඕය වගේ කැලැන්ඩරයක් හම්බ වුනා නම් යට කැල්ල විතරක් කලාගෙන පොතක අලවා ගනි, අනේ මන්දා බං :lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,203
    113
    Ohio, USA
    කනාටු හද්ද නාකියෙක් කැලෙන්ඩරේ කියවන්න ට්‍රයි කරනවා... මේ නාකියද දැන් මුස්ලිම් අයට විරුද්ධව නැගී සිටින්න යන්නේ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,203
    113
    Ohio, USA
    නියම වැඩක්, ඒත් අපේ එවුන් කොහෙද බං ඕය කැලැන්ඩරය ගෙදර බිත්තියක හරි කඩයක එල්ලාගෙන ඉන්නේ, කීයෙන් කී දෙනෙක් ද ඕය වැඩේ කරන්න කැමති වෙන්නේ.:sorry:
    අපේ එවුන්ට ඕය වගේ කැලැන්ඩරයක් හම්බ වුනා නම් යට කැල්ල විතරක් කලාගෙන පොතක අලවා ගනි, අනේ මන්දා බං :lol:

    තිත්ත අත්ත ඇති සැටියෙන්ම.....