අපිත් ගියා ට්‍රිප් එකක්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මැක්සා මචං.. අදනේ ත්‍රේඩ් එක දැක්කෙ.. සුපිරි ආතල් එකක් අරගෙන තියෙන පාටයි..

    ඔව් බන් සෑහෙන්න කාලයක් ඉදල ඉදල ගියෙ ගමන. සුපිරි ආතල් ටිකක් ගත්තා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මොකද ඒ
    එවනම් සුම්මා...
    :no::no::no:
    අවුලක් නෑ දැන් නම් මතකත් නැතුව ඇති:P
    දැක්කත් අදුරන එකක් නෑ
    නැත්නම් කොහොමද මුහුණ දෙන්නේ
    වසල හමාරයි ලැජ්ජාව
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අවුලක් නෑ දැන් නම් මතකත් නැතුව ඇති:P
    දැක්කත් අදුරන එකක් නෑ
    නැත්නම් කොහොමද මුහුණ දෙන්නේ
    වසල හමාරයි ලැජ්ජාව

    දැන්ද ලැජ්ජාව:D:D:D
    අයියෝ ඒවා ගානක් නෑ.
    :P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    අඩෝ පට්ට බං..:D

    අර ගස් බබා කියන එකයි අපී හත් අවුරුද්දක් ප්ලෑන් ගහපු ට්‍රිප මේ මගුල් වැස්සක් නිසා කොට උඩ ගියා බං.. දුකයි යකොව් :no:
    2.gif
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අඩෝ පට්ට බං..:D

    අර ගස් බබා කියන එකයි අපී හත් අවුරුද්දක් ප්ලෑන් ගහපු ට්‍රිප මේ මගුල් වැස්සක් නිසා කොට උඩ ගියා බං.. දුකයි යකොව් :no:
    2.gif

    කීව කීව....
    මෙන්න තව නමක්.
    ගස් බබා :confused::confused::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මරු trip එක මචන් එලකිරි fun එකක් අරන් තියෙන්නෙ කට්ටියම, මොකද්ද මචන් photos ගත්ත camera එක ...?
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කිරි පුතා;14320853 said:
    මරු trip එක මචන් එලකිරි fun එකක් අරන් තියෙන්නෙ කට්ටියම, මොකද්ද මචන් photos ගත්ත camera එක ...?

    Casio 14 MP ekak ban. Model eka mathaka ne. balala kiyannam