එළකිරි කොල්ලෙක්;14194050 said:එළzz මචං
කට්ටිය පට්ට ෆන් එකක් අරගෙන වගේ
මම හිතන්නෙ අපේ ගෙවල් පැත්තෙන් හරවල ගිහින් තියෙන්නෙ
අධිවේගී internet නිසා වෙන්න ඇති...mokada seen eka. uparima podi karala dala thiyenne ban. 700kb 800kb wage ewa ddala thiyenne. uparina 1 Mb wage
පස්සෙ බලන්නම්.. 
ela trip eka,ara ayyawa set karaganne kohomada machan


![]()
කිලෝමීටර් 4ක් විතර ගෙවල ඔන්න අපි ගම්මානයට අවා. මේ පාලමෙන් තමයි ගම්මානට එගොඩ වෙන්නෙ. ඔය යන්නෙ වෛයිරස් තමයි.
ඒ ගමටත් එහෙනම් හොද වෛරස් එකක් බෝ කරලා එන්න ඇති . . .


ෂා. . . මාර ට්‍රිප් එකක්නෙ මචන්, ලස්සන ප්ලෙස් ටීකක් උබලා විසිට් කරලා තියෙනවා බන්, ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට.
රෙප් දෙන්න බැහැයි කියලා කියනවා .![]()