අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපේ ගෙදර සාමානයෙන් unit 200 - 300 අතර හැම මාසෙකම වගේ යන නිසා ඉස්සරහා ගැනත් කල්පනා කරලා මීට අවුරුද්දකට කලින් 5kW On-grid PV System එකකට යන්න ඕනේ කියලා හිතුවා.
    කොහොම හරි හොයලා බලලා අපි වැඩේ බාර දුන්නා Abans solar එකට.

    මේ තියෙන්නේ estimate එක
    121385BD-DEE1-406B-A82A-C7484C649EF8.jpeg

    ඒ දවස්වලම Abans එකට advance කරලා වැඩේ පටන් ගන්න හැදුවට අපෙ රත්තරන් CEB එකේ මහත්වරුන්ට පින් සිද්ද වෙන්න project එක ඉවර කරන්න වුනේ ගිය සතියේ. CEB එකෙන් හරිම කාර්යක්ෂම සේවාවක් අපිට සපයැව්වා. එ ගැන විශේෂයෙන් කියන්න ඕනේ . ඕකුන්ගේ අම්මලට……

    D31EEE3C-9497-4AB8-9F9C-CD53A493FCD4.jpeg

    6A44979A-800A-4D3C-8F93-25BC43120FB0.jpeg

    Inverter එක ගැන කියනවා නම් inverter එක config කරගන්න එක ඇරෙන්න වෙන අවුලක් නම් තාම නෑ.
    7DB2DEB2-2CFD-4511-A00B-A24338D3C642.jpeg

    දවසකට සාමානයෙන් 20kWh වගේ generate වෙනවා.
    95145B1A-5B3C-415C-8715-DFA6098C617B.jpeg

    E43DE7AF-57BE-4391-BEF7-15AB8DC43371.jpeg

    මේ දවස් ටිකට 170kWh ආසන්නව generate වෙලා තියනවා, 140kWh CEB එකට දීලා තියනවා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,055
    113
    මෙන්න මෙතන...
    අපේ ගෙදර සාමානයෙන් unit 200 - 300 අතර හැම මාසෙකම වගේ යන නිසා ඉස්සරහා ගැනත් කල්පනා කරලා මීට අවුරුද්දකට කලින් 5kW On-grid PV System එකකට යන්න ඕනේ කියලා හිතුවා.
    කොහොම හරි හොයලා බලලා අපි වැඩේ බාර දුන්නා Abans solar එකට.

    මේ තියෙන්නේ estimate එක
    View attachment 197428

    ඒ දවස්වලම Abans එකට advance කරලා වැඩේ පටන් ගන්න හැදුවට අපෙ රත්තරන් CEB එකේ මහත්වරුන්ට පින් සිද්ද වෙන්න project එක ඉවර කරන්න වුනේ ගිය සතියේ. CEB එකෙන් හරිම කාර්යක්ෂම සේවාවක් අපිට සපයැව්වා. එ ගැන විශේෂයෙන් කියන්න ඕනේ . ඕකුන්ගේ අම්මලට……

    View attachment 197429

    View attachment 197430

    Inverter එක ගැන කියනවා නම් inverter එක config කරගන්න එක ඇරෙන්න වෙන අවුලක් නම් තාම නෑ.
    View attachment 197431

    දවසකට සාමානයෙන් 20kWh වගේ generate වෙනවා.
    View attachment 197432

    View attachment 197433

    මේ දවස් ටිකට 170kWh ආසන්නව generate වෙලා තියනවා, 140kWh CEB එකට දීලා තියනවා.
    ROI eka kohomada machan..
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අව්වක් වැටෙන්නෙම නැති දවස්වලට ?
    අපෙන් CEB එකට යන ගාන බලන්න two way meter එකක් දාලා තියෙන්නේ. අපි CEB එකෙන් unit 200ක් අරන් අපි CEB එකට 300ක් වගේ දීලා තිබුනොත් දැන් ඉතුරු unit වලට consumer ට ගෙවන්නෙ නැති නිසා ඊලග මාසෙට 100 ගන්නවා. කොහොමත් එක දිගටම මාසයක් දෙකක් අවුව නැතුව තියෙන්නෙ නෑ නේ. එහෙම balance වෙනවා.

    Wedeta kiyak wage yanawada?
    18කට ආසන්නව ගියා. කලින් estimate කරලා අපි agreement sign කරලා තිබ්බ නිසා. දැන් නම් ගාන වැඩි වෙයි මචං.
    ------ Post added on Feb 16, 2023 at 3:23 PM
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    app eka mokakda ban?
    oka hybrid inverter ekak newei neda?
    Fimer එකේ Energy Viewer app එක.
    නෑ බං. Hybrid නෙවෙයි.

    battery back up naddd?

    currunt nati welawata oya labben wadak naa ne ban
    Battery එක්ක hybrid එකක් ගහනවා නම් තව ගණන් වැඩියි බං.
    ------ Post added on Feb 16, 2023 at 3:45 PM