අපිත් BIT Coins හොයලා පෝසත් වෙමුද

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    අපිත් BIT Coins හොයලා පෝසත් වෙමුද

    [FONT="Courier New",Courier,monospace]ඔන්න එහෙනම් අද අරන් ආවේ ලෝකේ වැඩිම මුදලකට විකිනෙන BIT COIN එකක අද වටිනාකම තමා [/FONT][/SIZE]


    [SIZE=4][FONT="Courier New",Courier,monospace][COLOR=#0000ff]617.70 U$D [COLOR=#000000]ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 617ක් වෙනවා මම මේ කියන BIT Coin එකක් ඔන්න මෙතනින් [/COLOR][/COLOR][/FONT][/SIZE]
    [URL="https://www.blogger.com/null"][/URL][FONT="Courier New",Courier,monospace][COLOR=#0000ff][COLOR=#000000]බලන්නකෝ ඇත්තද නැත්තද කියලා [URL="https://www.google.lk/search?q=bitcoin+to+usd&ie=utf-8&oe=utf-8&rls=org.mozilla:en-US:official&client=firefox-beta&channel=sb&gws_rd=cr&ei=jc3GU6zxNYX_8QXAnIGQDw"]Proof[/URL]. [/COLOR][/COLOR][/FONT]






















    [FONT="Courier New",Courier,monospace][COLOR=#0000ff][COLOR=#000000] [/COLOR][/COLOR][/FONT][/SIZE][SIZE=4][FONT="Courier New",Courier,monospace][COLOR=#0000ff][COLOR=#000000] බිට් කොයින් එකක් කියන්නේ අන්තර්ජාලයේ බාවිතා වන එක් මුදල් විශේෂයක්. [/COLOR][/COLOR][/FONT][/SIZE]
    [SIZE=4][FONT="Courier New",Courier,monospace][COLOR=#0000ff][COLOR=#000000]මේ වැඩේට ගොඩක් මහන්සි වෙන්න ඕනේ නම් නැහැ. මොකද ඔයාලට මේක කරන්න යන්නේ දවසට 24පාරයි. ඒ කියන්නේ හැම පැයකටම සැරයක් ඔයාලට නොමිලේ BIT COIN ලබා දෙනවා.[/COLOR][/COLOR][/FONT][/SIZE]

    [URL="https://coinbase.com/"]
    badge3.png
    [/URL]
    [FONT="Courier New",Courier,monospace][COLOR=#0000ff][COLOR=#000000]මුලින්ම කියලම පටන් ගමු , මේක සල්ලි හොයන උල්පතක් වගේ තමා මටනම් පෙන්නේ, එහෙනම් ඔයාලත් කරලම බලන්න.[/COLOR][/COLOR][/FONT][/SIZE]

    [SIZE=4][FONT="Courier New",Courier,monospace][COLOR=#0000ff][COLOR=#000000]මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න. [URL="https://coinbase.com/"]Register Here[/URL][/COLOR][/COLOR][/FONT]


    [FONT="Courier New",Courier,monospace][COLOR=#0000ff][COLOR=#000000][IMG]http://store.sinhalazone.info/up/fe8cf9dfbf50db83193fe52578f2a734.jpg[/IMG] [/COLOR][/COLOR][/FONT][/SIZE]

    [SIZE=4][FONT="Courier New",Courier,monospace][COLOR=#0000ff][COLOR=#000000]ඔතනට E-Mail & Password ගහලා රෙජිස්ටර් වෙන්න.[/COLOR][/COLOR][/FONT][/SIZE]

    [SIZE=4][FONT="Courier New",Courier,monospace][COLOR=#0000ff][COLOR=#000000]ඊට පස්සේ ඔයාට [COLOR=#0000ff]Email Confirm[/COLOR] කරන්න කියයි. හරි ඊට පස්සේ ඔයා රෙජිස්ටර් වෙලා ඉවර උන ගමන් ඔයාට පහල තියෙන පින්තුරේ වගේ Window එක එයි.[/COLOR][/COLOR][/FONT][/SIZE]

    [SIZE=4][FONT="Courier New",Courier,monospace][IMG]http://store.sinhalazone.info/up/06632cf7b01c2035b329baaf8cb110a8.jpg[/IMG][/FONT][/SIZE]

    [SIZE=4][FONT="Courier New",Courier,monospace]
    [/FONT][/SIZE]

    [SIZE=4][FONT="Courier New",Courier,monospace]ඊට පස්සේ ඔයා "Account" කියන එකට යන්න, ඊට පස්සේ ඔයාට පෙනෙයි "[COLOR=#a64d79]Get BIT COIN Address[/COLOR]" කියලා එකක් ඔයා එක ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාට පහල තියෙනවා වගේ Window එකක් එයි. [/FONT][/SIZE]

    [SIZE=4][FONT="Courier New",Courier,monospace][IMG]http://store.sinhalazone.info/up/bfa7390eb7911f03727757990b475f3f.jpg[/IMG] [/FONT][/SIZE]



    [SIZE=4][FONT="Courier New",Courier,monospace]ඊට පස්සේ ඔයාට මේවගේ අංකයක් එයි [COLOR=#ff0000]14ExTABiefWaSxxxxxrE41bj49S9e4UQxx[/COLOR] හරි ඔයා දැන් ඔය අන්කේ Note Pad එකේ කොපි කරගන්න.දැන් 80% විතර ඉවරයි හොදේ, දැන් තමා ටිකක් අමාරු හරිය තියෙන්නේ, දැන් ඔයා මේ සයිට් එකට යන්න [URL="http://freebitco.in/?r=638599"]Free BIT Coins[/URL][/FONT]

    [FONT="Courier New",Courier,monospace]

    ඔය සයිට් එකේ ඔයාගේ Email ,කලින් කොපි කරගත්තු BIT COIN ID එකයි, පාස්වඩ් එකයි ගහල රේජිස්ටර් කරන්න. [/FONT]
    [FONT="Courier New",Courier,monospace]
    35365ff441d228d22b55cc02476316de.jpg
    [/FONT]


    [FONT="Courier New",Courier,monospace]
    [/FONT]


    [FONT="Courier New",Courier,monospace]හරි දැන් ඔයාට මේ වගේ Window එකක් ලැබෙයි. එකේ මම Highlight කරලා තියෙන කොටුව යටින්තියෙනවා ReCaptcha වගේ අකුරු වගයක් ගහන්න, එක ගැහුවට පස්සේ යට තියෙනවා Roll කියල ඔප්ෂන් එකක්, ඔයා එක ඔබන්න ඊට පස්සේ හැම පයකටම වරක් ඔයා ඇවිත් BIT COIN ජෙනරේට් කරන්න.
    [/FONT]


    [FONT="Courier New",Courier,monospace]
    03c77146ad794291577ad7f9d7ae0a45.jpg
    [/FONT]


    [FONT="Courier New",Courier,monospace]
    [/FONT]


    [FONT="Courier New",Courier,monospace]ඔයාගේ වාසනාව අනුව තමා BIT COIN හම්බෙන්නේ, ඔයාගේ BIT COIN 0.00005460 BTC උන ගමන් Cash Out කරන්න පුළුවන්. එහෙනම් මම ගියා.. ඔයාලගේ අදහස් Comment එකක් විදියට දාන්න.. එක ගොඩක් වටිනවා. එහෙනම් මම ගිහින් එන්නම්... :)
    [/FONT]
     
    Last edited by a moderator:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    සල්ලි උක්පතක් නම් ඇයි referral code දාන්නේ ?

    ඇයි ඒගොල්ලෝ අපිට නොමිලේ bit coin දෙන්නේ ?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මාත් register උනා.අපි cash withdraw කරගන්නෙ කොහොමද අපෙ coinbase wallet ඒකට BTC ඒන්නෙ කොහොමද?මෙවත් කරන හැටි කියන්න.
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    සල්ලි උක්පතක් නම් ඇයි referral code දාන්නේ ?

    ඇයි ඒගොල්ලෝ අපිට නොමිලේ bit coin දෙන්නේ ?

    ලොල් බං මාත් මේ බැලුවේ මොකද මෙච්චර අනික් උන් ගැන දුක හිතිලා තියෙන්නේ කියල :D
    බලද්දි රෙෆරල් ලින්ක් එකක් දාල තියෙන්නේ :v මුලින් කියල පැයකට පාරක් ෆ්‍රී දෙනව කියල අන්තිමට කියනව වාසනාව මගුලක් :v dude you are mentally ill :rofl::rofl::rofl:
     

    punaruwan

    Active member
  • Feb 22, 2009
    744
    120
    43
    [FONT="Courier New",Courier,monospace]BIT COIN 0.00005460 BTC me gana unagaman withdraw karanna behene
    [/FONT]
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    [FONT="Courier New",Courier,monospace]එහෙනම් මම ගිහින් එන්නම්... :)
    [/FONT][/SIZE][/QUOTE]

    [SIZE="5"]නාවට කමක් නෑ වගේ බං පේන විදියට..
    .
    :yes:
     
    Sep 12, 2014
    297
    13
    0
    sacam නොවන සුපිරි PTC site එක කියවලම register වෙන්න $ 1 දෙක හොයල කවද සල්ලි හොයන්නද සල්ලි හොයන විදියත් අඳුන ගන්න කියවලම බලන්න....
    මේ
    link එකෙන් යන්න goo.gl/JMS8or