අපිත් BIT Coins හොයලා පෝසත් වෙමුද

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    හැබැයි ඒ කාලෙ මේක බලල ෆ්‍රී කෙසේ වෙතත් අතින් වියදම් කරල හරි බිට්කොයින් ගන්න තිබ්බෙ. 🥲
    අපේ කොල්ලොක් ඒ දවස්.වල.ඇප් එක්කින් එකතු කරලා දැන් ලක්ෂ 30යි වටිනාකම.තව free දෙන සයිට් වගයකිනුත් එකතු කර ගත්තා කිව්වා
     
    • Love
    Reactions: Heshan Daminda

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    කිරියේ එවුන්ගේ හොදකම මැන ගන්න මේ ත්‍රෙඩ් එකේ මුල ඉඩන් අගට කියෙව්වම ඇති. සෑහෙන්න දෙනෙක් බැනල තියෙනවා රෙෆරල් ලින්ක් දැම්මා කියලා. තව කීපදෙනෙක් අහලා තියෙනවා ඇයි මේ බිට් කොන්ස් නිකන් දෙන්නෙ කියලා. වැඩේ චොර කරන්න සෑහෙන්න දෙනෙක් ඔස්තාර්ලා වගේ පඬි ටොක්ස් නම් දීලා තියෙනවා. දැන් ඉතින් ගලේ පහරපු බළල්ලු වගේ ඉන්නවා....
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    2014 dith me referral gahagena spam karala ekathu karala cash out karanne 0.00005460 BTC
    Meka dan value eka gathath $2
    Aparade time eka.

    2014 kiyanne bitcoin dana gathath too late. Ethakotath BTC eka $800 wage una. Godak minissunta dan wage salli thibbe naha.
    Thibbath credit card or p2p walin BTC gannath baha. US bank account ekak thiyana yaluwek ona ehe exchange ekakin ganna. Unuth illegal nisa salli danna adi madi karanawa.
     
    • Like
    Reactions: pasindu201