අපේ ඇග වගේම හිතත් ලෙඩ වෙනව
ඒකනෙ දැං ඔය අංගොඩ මානසික රෝහලටත් වෙන නමක් දාල තියෙන්නෙ
පිළිකා රෝහලටත් වෙන නමක් දාල
එහෙම වෙනස් වෙන ලෝකෙ, මේකෙ ඉන්න ප්රතිගාමී ඇඩ්මින් කාරය මට කිව්ව මානසික රෝගිය කියල
මට ඇති මානසික රෝගයක් නෑ.
මට තියෙන්නෙ ස්නායු දුබලතාවයක්, අනිත් අය තරමට සමාජ කුසලතාවයක් නෑ ADHD
මේකෙ ඉන්න සැබෑ මානසික රෝගියො ගැන ඇඩ්මින් දන්නෙ නෑ
එයාලටනං බෙහෙත් බොන්නත් වෙනව
Adults with ADHD often face challenges in daily life, including difficulties with time management, organization, emotional regulation, and focus. These difficulties can lead to issues with work, relationships, and finances, such as forgetting appointments, being disorganized, impulsive spending, and trouble with emotional control. Other common struggles include restlessness, losing items, and having trouble with tasks that require sustained mental effort.
ඒකනෙ දැං ඔය අංගොඩ මානසික රෝහලටත් වෙන නමක් දාල තියෙන්නෙ
පිළිකා රෝහලටත් වෙන නමක් දාල
එහෙම වෙනස් වෙන ලෝකෙ, මේකෙ ඉන්න ප්රතිගාමී ඇඩ්මින් කාරය මට කිව්ව මානසික රෝගිය කියල

මට ඇති මානසික රෝගයක් නෑ.
මට තියෙන්නෙ ස්නායු දුබලතාවයක්, අනිත් අය තරමට සමාජ කුසලතාවයක් නෑ ADHDමේකෙ ඉන්න සැබෑ මානසික රෝගියො ගැන ඇඩ්මින් දන්නෙ නෑ

Last edited: