අපිනං පිස්සෙක්ටවත් පිස්සෙක් කියල කියන්නෙ නෑ

AnuradhaRa

Well-known member
  • අපේ ඇග වගේම හිතත් ලෙඩ වෙනව
    ඒකනෙ දැං ඔය අංගොඩ මානසික රෝහලටත් වෙන නමක් දාල තියෙන්නෙ

    පිළිකා රෝහලටත් වෙන නමක් දාල

    එහෙම වෙනස් වෙන ලෝකෙ, මේකෙ ඉන්න ප්‍රතිගාමී ඇඩ්මින් කාරය මට කිව්ව මානසික රෝගිය කියල :baffled:
    මට ඇති මානසික රෝගයක් නෑ. :( මට තියෙන්නෙ ස්නායු දුබලතාවයක්, අනිත් අය තරමට සමාජ කුසලතාවයක් නෑ ADHD
    මේකෙ ඉන්න සැබෑ මානසික රෝගියො ගැන ඇඩ්මින් දන්නෙ නෑ 😅 එයාලටනං බෙහෙත් බොන්නත් වෙනව

    Adults with ADHD often face challenges in daily life, including difficulties with time management, organization, emotional regulation, and focus. These difficulties can lead to issues with work, relationships, and finances, such as forgetting appointments, being disorganized, impulsive spending, and trouble with emotional control. Other common struggles include restlessness, losing items, and having trouble with tasks that require sustained mental effort.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,042
    2
    54,821
    113
    මූණ දැක්කම චරිතෙ කිව්වැකි, පට්ට කුණෙක්

    Khaby GIF
     
    AnuradhaRa

    Well-known member
  • මං එකපාරයිනෙ ඔහොම කිව්වෙ
    දිගටම ආයෙ එහෙම කිව්වෙ නෑනෙ, තාරකල කලේගානල මට කරනව වගේ වදයක් වුණේ නෑනෙ

    උඹලටත් පේන්නෙ මම කරපු එකම එක වැරැද්ද නේද (n)
    අනිත් උං ප්‍රසිද්ධියෙ කුනුහරු පලනව හැමදාම
    ඒව පේන්නෙ නැද්ද බං

    උඹ වගේ පැත්තක් ගන්නෙ නැති (මම හිතන් හිටියෙ එහෙමයි) කෙනෙකුත් ඔහොම කියනවනං වැඩක් නෑ ඉතිං (n)
    උඹ ඔය යාලුවො කියල හිතාගෙන ඉන්න උං උඹට කරදරයක් වුණාම එනවද බලපං...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,042
    2
    54,821
    113
    මං එකපාරයිනෙ ඔහොම කිව්වෙ
    දිගටම ආයෙ ආයෙ කිව්වෙ නෑනෙ

    8s8ecP.png

    උඹලටත් පේන්නෙ මම කරපු එකම එක වැරැද්ද නේද
    අනිත් උං ප්‍රසිද්ධියෙ කුනුහරු පලනව හැමදාම
    ඒව පේන්නෙ නැද්ද බං

    They too inevitably get what they dish out 🤷‍♂️
     
    AnuradhaRa

    Well-known member
  • Uba PHBhagya ge gedr hiyada
    මං නිකං අත වන වන ගියෙ නෑනෙ
    අනික මම කන්න බොන්න බලාගෙන නෙමේ ගියෙ, මම වැඩි වෙලා හිටියෙත් නෑ. එයාලගෙ වැඩ පාඩු වෙයි කියල හිතල
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • 8s8ecP.png

    They too inevitably get what they dish out 🤷‍♂️
    ඉංග්‍රීසියෙන් කියන හුත්තවල් මට තේරෙන්නෙ නෑ බං
    උඹල මං කවුද කියල හරියටම දැනගත්තත් එකයි නැතත් එකයි

    මට වැඩක් නෑ බං... උඹලගෙන් හොද වචනයක් අහන්නවත් මම දැං කැමති නෑ
    ඒ තරමට උඹලව අප්පිරියයි

    Uba Ausi hitiyanam ABCD nisa ape tax salli walin kotasak ganna thibba nikan idan 😅
    ඒ රටවල් වල මිනිස්සු දන්නව මේ අසනීපෙ බරපතල කම

    වෙන රටක හිටියනං අද මාව සනීප කරල. රස්සාවකුත් කරනව මෙලහකට
    තොපේ ටැක්ස් මගුලක් ඕන වෙන්නෙ නෑ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • admin banna?
    මට මානසික රෝගිය කිව්ව

    මට මේකෙ එකාල එක්ක කුනුහරුපෙන් වචන හරඹ කරන්න බෑ, මම කුනුහරුප කියන්න කැමති නෑ. ඒක මම ප්‍රතිපත්තියක් විදියට තියාගෙන ඉන්නෙ
    මම ඉතිං අන්ලයික් දාගෙන දාගෙන ගියා

    මාව ඇබියුස් කරන එක එයාට බලං ඉන්න පුලුවන්
    ඩිස්ලයික් බට්න් එක ඇබියුස් කරන්න එපා කිව්ව මට 😅
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    අපේ ඇග වගේම හිතත් ලෙඩ වෙනව
    ඒකනෙ දැං ඔය අංගොඩ මානසික රෝහලටත් වෙන නමක් දාල තියෙන්නෙ

    පිළිකා රෝහලටත් වෙන නමක් දාල

    එහෙම වෙනස් වෙන ලෝකෙ, මේකෙ ඉන්න ප්‍රතිගාමී ඇඩ්මින් කාරය මට කිව්ව මානසික රෝගිය කියල :baffled:
    මට ඇති මානසික රෝගයක් නෑ. :( මට තියෙන්නෙ ස්නායු දුබලතාවයක්, අනිත් අය තරමට සමාජ කුසලතාවයක් නෑ ADHD
    මේකෙ ඉන්න සැබෑ මානසික රෝගියො ගැන ඇඩ්මින් දන්නෙ නෑ 😅 එයාලටනං බෙහෙත් බොන්නත් වෙනව

    Adults with ADHD often face challenges in daily life, including difficulties with time management, organization, emotional regulation, and focus. These difficulties can lead to issues with work, relationships, and finances, such as forgetting appointments, being disorganized, impulsive spending, and trouble with emotional control. Other common struggles include restlessness, losing items, and having trouble with tasks that require sustained mental effort.
    මානසික රෝගයක් නැති මිනිස්සු නෑ. සේරටම තියෙනවා. මානසික රෝග අඩු මිනිස්සු කියලා විතරයි වෙන් කරන්න පුළුවන් ඒ quantity යෙන් මිස මානසික රෝගයේ ස්වභාවය අනුව නෙවේ. දරුණු මානසික රෝග කියන්නෙ ඊට වෙනස්, එයාලව වර්ගීකරණය කරන්න quantity ඕනෙ නෑ, එකක් තිබ්බත් ගොඩක් තිබ්බත් ඒකෙන් අනුන්ට හෝ තමන්ට *ඉතාම බරපතල* හානි කරන ඒවානම් ඒවා දරුණු මානසික රෝග. ඒවා හැමෝටම නෑ. ඒවට ගොඩක් වෙලාවට මොළයේ වෙනස් කරන්න අමාරු ආබාධ,හෝමෝන වෙනස්කමුත් සම්බන්ධයි. හැබැයි එහෙම හෝමෝන වෙනස්කම්,ස්නායු ආබාධ තිබ්බ පළියට දරුණු මානසික රෝගයක් වෙන්නෑ. මානසික රෝගයේ ස්වභාවයත් බලපානවා. උඹට තියෙනවා කියන adhd එහෙම දරුණු මානසික රෝගයක් නෙවේ. ඒක disorder එකක්. උඹට ADHD නෙවේ ADD තමා තියෙන්නෙ. adhd කියලා හැදින්වුවට දැන්වෙද්දි, ඒක ටිකක් වෙනස්. සමහරවිට විටමින් D ඌනතාවයකුත් ඇති. ඒකෙන් ගොඩක් වෙලාවට උඹටම තමා හානිවෙන්නෙ. ඒත් මාරාන්තික නෑ. එහෙම නෙවේ සමාජයට පිළිලයක් වෙන,අනුන්ට කෙලවන,හිත රිද්දන, අපහස කරන ජාතියේ මානසික රෝගින් තමා වැඩිපුර ඉන්නේ. කාටවත් උඹට මානසික රෝගියා කියලා බනින්න බෑ.(ඒ කියන්නෙ සීරියස් අර්ථයකින්) තරහට බනින්න පුළුවන්. ඉතිං ඔය තරහට බනින ඒවා ගණන් ගන්න එපා උඹ උඹේ ජීවිතේ සේර්ම expose කරන නිසා තමා උන්ට එහෙම කියන්න ලේසි. මේ සේරටම මානසික රෝග තියෙනවා. මම මේකෙ දකින දරුණු මානසික ලෙඩ්ඩුන්ගෙ ලිස්ට් එකේ අන්තිමටවත් උඹ නෑ😅 තව එක දෙයක් මානසික රෝග අඩු මනුස්සයෙක් ඉන්නවනම් ඌ සේරම අතෑරලා කැලේකට ගිහින් භාවනා කරයි,නැත්තන් ගස් ගෙඩි කකා අනුන්ගෙන් කකා හැමතැනම ඇවිදියි අනුන්ට හානියක් නොකර(පිස්සො විදිහට ලේබල් වෙනවා සමාජයෙන් මේ අය), නැත්තන් මේකෙ අවසානය හොයන්න දඟලයි.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මානසික රෝගයක් නැති මිනිස්සු නෑ. සේරටම තියෙනවා. මානසික රෝග අඩු මිනිස්සු කියලා විතරයි වෙන් කරන්න පුළුවන් ඒ quantity යෙන් මිස මානසික රෝගයේ ස්වභාවය අනුව නෙවේ. දරුණු මානසික රෝග කියන්නෙ ඊට වෙනස් ඒකෙන් අනුන්ට හෝ තමන්ට *ඉතාම බරපතල* හානි කරන ඒවා. ඒවා හැමෝටම නෑ. ඒවට ගොඩක් වෙලාවට මොළයේ වෙනස් කරන්න අමාරු ආබාධ,හෝමෝන වෙනස්කමුත් සම්බන්ධයි. හැබැයි එහෙම එහෙම හෝමෝන වෙනස්කම්,ස්නායු ආබාධ තිබ්බ පළියට දරුණු මානසික රෝගයක් වෙන්නෑ. උඹට තියෙනවා කියන adhd එහෙම දරුණු මානසික රෝගයක් නෙවේ. ඒක disorder එකක්. උඹට ADHD නෙවේ ADD තමා තියෙන්නෙ. adhd කියලා හැදින්වුවට දැන්වෙද්දි, ඒක ටිකක් වෙනස්. සමහරවිට විටමින් D ඌනතාවයකුත් ඇති. ඒකෙන් ගොඩක් වෙලාවට උඹටම තමා හානිවෙන්නෙ. ඒත් මාරාන්තික නෑ. එහෙම නෙවේ සමාජයට පිළිලයක් වෙන,අනුන්ට කෙලවන,හිත රිද්දන, අපහස කරන ජාතියේ මානසික රෝගින් තමා වැඩිපුර ඉන්නේ. කාටවත් උඹට මානසික රෝගියා කියලා බනින්න බෑ.(ඒ කියන්නෙ සීරියස් අර්ථයකින්) තරහට බනින්න පුළුවන්. ඉතිං ඔය තරහට බනින ඒවා ගණන් ගන්න එපා උඹ උඹේ ජීවිතේ සේර්ම expose කරන නිසා තමා උන්ට එහෙම කියන්න ලේසි. මේ සේරටම මානසික රෝග තියෙනවා. මම මේකෙ දකින දරුණු මානසික ලෙඩ්ඩුන්ගෙ ලිස්ට් එකේ අන්තිමටවත් උඹ නෑ😅
    තැන්කියු මචං :cry:(y):love:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපේ ඇග වගේම හිතත් ලෙඩ වෙනව
    ඒකනෙ දැං ඔය අංගොඩ මානසික රෝහලටත් වෙන නමක් දාල තියෙන්නෙ

    පිළිකා රෝහලටත් වෙන නමක් දාල

    එහෙම වෙනස් වෙන ලෝකෙ, මේකෙ ඉන්න ප්‍රතිගාමී ඇඩ්මින් කාරය මට කිව්ව මානසික රෝගිය කියල :baffled:
    මට ඇති මානසික රෝගයක් නෑ. :( මට තියෙන්නෙ ස්නායු දුබලතාවයක්, අනිත් අය තරමට සමාජ කුසලතාවයක් නෑ ADHD
    මේකෙ ඉන්න සැබෑ මානසික රෝගියො ගැන ඇඩ්මින් දන්නෙ නෑ 😅 එයාලටනං බෙහෙත් බොන්නත් වෙනව

    Adults with ADHD often face challenges in daily life, including difficulties with time management, organization, emotional regulation, and focus. These difficulties can lead to issues with work, relationships, and finances, such as forgetting appointments, being disorganized, impulsive spending, and trouble with emotional control. Other common struggles include restlessness, losing items, and having trouble with tasks that require sustained mental effort.
    ප්‍රතිගාමී නෙමේ මචන් ප්‍රගතිගාමී...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සබ්බේ පෘථග්ජනා උන්මත්තකා.

    Generalized Anxiety Disorder කියපු ගමන් ගොඩක් අය හිතන්නේ, හිතනවා වැඩියි කියලා. ඒත් ඇත්තටම තියෙන්නේ autonomic nervous system එකේ unbalance එකකුයි, amygdala එකේ ප්‍රශ්නෙකුයි. මිනිස්සු හිතන්නේ 'මානසික' කියපු ගමන් physiological දෙයන් නෙමෙයි කියලා.

    ඒත් ඇත්තම point එක, මිනිස්සු කොහොම, මොනවා හිතුවහම මොකද?

    මිනිස්සු හිතන එකෙන් අපි සතුටට හෝ දුකට පත් වෙන තැනයි ප්‍රශ්නේ තියෙන්නේ, නැතුව මිනිස්සුන්ගේ නෙමෙයි.