480p ද 720p ද... කියල කල්පනා කරනව ඇති ඕක බලාගෙන අතේ තියාගෙනඋබ ඕක බලාගෙනද වැඩ අල්ලන්නේ
https://myslt.slt.lk/oya UI ekt ynne khmd bn. thama prna eka apita
අපිට කොහෙන් ද ඕවා බලන්න වාසනාවක්....ෆුල් hd එකෙන් හැමදාම නෙට්ෆ්ලික්ස් එකෙන් ෆිල්ම් දෙකක්වත් බලන මම
මං 2017 මුලින්ම ගත්තේ total gb 11 (දැන් 15) එක.. ඊටපස්සේ ටික ටික upgrade කරලා දැන් 150gb එක.. ඒකත් ටිකක් මදි වගේ දැන්..
මං මුලින්ම ගත්තෙ 1GBමං 2017 මුලින්ම ගත්තේ total gb 11 (දැන් 15) එක.. ඊටපස්සේ ටික ටික upgrade කරලා දැන් 150gb එක.. ඒකත් ටිකක් මදි වගේ දැන්..
