අපිලගේ මහින්ද මාත්තියා

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :lol:දේශපාලන පක්ෂයක් පිස්සු කෙළීම යනු එතරම්ම භයානක කටයුත්තක් නෙවෙයි. ජාතියක් පිස්සු කෙළීම ඊට වඩා අති භයානකයි
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කිව විමල් විරවංශ එක්ක වැඩිය ආස්සරේ කරන්න එපා කියල. කෝ කීවට ඇහුවේ නෑ නෙ :(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අරහේ කොටි map හදාගෙන සිමා මායිම් ගෙන උන්ගේ රට laungh කරන්න ලැස්ති වෙනවා මෙහෙ ටෝය්යෝ මහින්දට හිනා වෙනවා rip sl
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඉතින් මහින්දමනේ බන් කියන්නේ විග්නේශ්වරන් ජාතිවාදි නැ කියලා. අපි දෙමල වෙලා කියනවා විග්නේශ්වරන් කැරියා අයේ යුද්දේ අවුලන්න යනවා කියලා. ඒක එහෙම නැ, විග්නේශ්වරන් එහෙම නැ කියලා සින්හල උන් කියනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙයා නේද ඒ කාලේ බොදුබලේ එළකිරි ඒජන්ට් a

    මම කන්වර්ට් උනා බන්... අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැති..

    මොහම්මද් ඔහුගේ පනිවිඩකරුවා වේ.:yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රත්තරං;20762284 said:
    මම කන්වර්ට් උනා බන්... අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැති..

    මොහම්මද් ඔහුගේ පනිවිඩකරුවා වේ.:yes:

    මම ඔයාට ආශිර්වාද කලා.රෙප් එකේ නම ලියන්ඩ බැරිවුනා:(
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    විලි ලැජ්ජයි.. කැලනි පන්සල ලග ලේන්සුවක් එලාගත්තනම් මීට හොදයි..

    දෙපාරින් ගෙදර ගියානම් දුටුගැමුනු රජතුමා ගාවට ලංකා ඉතිහාසේ නම ලියවෙන්න තිබ්බ මනුස්සයෙක්..තන්හාව නිසා නැට්ටේ ඉදන් නානවා

    සිරත් එකයි මරත් එකයි ලපයත් එකයි:(
     
    • Like
    Reactions: chanaka chana

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඉතින් මහින්දමනේ බන් කියන්නේ විග්නේශ්වරන් ජාතිවාදි නැ කියලා. අපි දෙමල වෙලා කියනවා විග්නේශ්වරන් කැරියා අයේ යුද්දේ අවුලන්න යනවා කියලා. ඒක එහෙම නැ, විග්නේශ්වරන් එහෙම නැ කියලා සින්හල උන් කියනවා.

    මහින්ද කිව්වෙ විග්නේශ්වරන් ජාතිවාදියෙක් නෙමෙයි, මිනිසුන්ගේ ප්‍රශ්න වහන්න ජාතිවාදය පාවිච්චි කරන කෙනක් කියලනේ මහින්ද කිව්වේ :yes:

    "“මම දන්න මහ ඇමතිතුමා නම් මම හිතන්නේ නැහැ ජාතිවාදියෙක් කියලා. ඔහු කරන්නේ දේශපාලනය. ඔහුට ප්‍රතිඵල පෙන්වන්න බැහැ. මේ ආණ්ඩුවටත් ප්‍රතිඵල පෙන්වන්න බැහැ,” දෙමළ ජනමාධ්‍යවේදීන් හා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය. “ළමයින්ට රස්සාවක් දීලා තියෙනවද? ඒවාට උත්තර නැහැ, ඉතින් මිනිසුන්ට ප්‍රශ්න අමතක කරවන්න ජාතිවාදය හරි මොනවහරි අටවගෙන."
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඉතින් මහින්දමනේ බන් කියන්නේ විග්නේශ්වරන් ජාතිවාදි නැ කියලා. අපි දෙමල වෙලා කියනවා විග්නේශ්වරන් කැරියා අයේ යුද්දේ අවුලන්න යනවා කියලා. ඒක එහෙම නැ, විග්නේශ්වරන් එහෙම නැ කියලා සින්හල උන් කියනවා.

    මහින්ද කියන්නේ මම දන්න මිනිහා නම් ජාතිවාදියෙක් නෙවෙයි..දැන් දේශපාලන බලය වෙනුවෙන් ජාතිවාදය අවුස්සනවා කියලා..මිනිහා ජාතිවාදියෙක් වෙලා හිටියනම් ලමයි දෙන්නට සිංහළ එවුන් බඳින්න දෙන්නේ නෑනේ...හැබැයි දැන් දේශපාලන බලය වෙනුවෙන් ඒක කරනවා - fb
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් මහින්දමනේ බන් කියන්නේ විග්නේශ්වරන් ජාතිවාදි නැ කියලා. අපි දෙමල වෙලා කියනවා විග්නේශ්වරන් කැරියා අයේ යුද්දේ අවුලන්න යනවා කියලා. ඒක එහෙම නැ, විග්නේශ්වරන් එහෙම නැ කියලා සින්හල උන් කියනවා.

    මහින්ද මොන කිව්වත් මට වැඩක් නැහැ බන් බන් දෙමලුන්ගේ dream එකක් උන්ටම රටක් හදාගන්න එක විටරයි හැම සිහලම ඕක දැනගෙන කටයුතු කරනම් හොදයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මහින්ද කියන්නේ මම දන්න මිනිහා නම් ජාතිවාදියෙක් නෙවෙයි..දැන් දේශපාලන බලය වෙනුවෙන් ජාතිවාදය අවුස්සනවා කියලා..මිනිහා ජාතිවාදියෙක් වෙලා හිටියනම් ලමයි දෙන්නට සිංහළ එවුන් බඳින්න දෙන්නේ නෑනේ...හැබැයි දැන් දේශපාලන බලය වෙනුවෙන් ඒක කරනවා - fb

    :yes:

    ඒ වුනාට BBC වගේ මිඩියා වල පොල් ගෙඩි අකුරෙන් දැම්මේ "විග්නේශ්වරන් ජාතිවාදියෙක් නොවේ - මහින්ද" කියලනෙ

    ඉතිං හෙඩිම විතරක් කියෝලා කියවනව
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද කිව්වෙ විග්නේශ්වරන් ජාතිවාදියෙක් නෙමෙයි, මිනිසුන්ගේ ප්‍රශ්න වහන්න ජාතිවාදය පාවිච්චි කරන කෙනක් කියලනේ මහින්ද කිව්වේ :yes:

    "“මම දන්න මහ ඇමතිතුමා නම් මම හිතන්නේ නැහැ ජාතිවාදියෙක් කියලා. ඔහු කරන්නේ දේශපාලනය. ඔහුට ප්‍රතිඵල පෙන්වන්න බැහැ. මේ ආණ්ඩුවටත් ප්‍රතිඵල පෙන්වන්න බැහැ,” දෙමළ ජනමාධ්‍යවේදීන් හා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය. “ළමයින්ට රස්සාවක් දීලා තියෙනවද? ඒවාට උත්තර නැහැ, ඉතින් මිනිසුන්ට ප්‍රශ්න අමතක කරවන්න ජාතිවාදය හරි මොනවහරි අටවගෙන."

    මහින්ද කියන්නේ මම දන්න මිනිහා නම් ජාතිවාදියෙක් නෙවෙයි..දැන් දේශපාලන බලය වෙනුවෙන් ජාතිවාදය අවුස්සනවා කියලා..මිනිහා ජාතිවාදියෙක් වෙලා හිටියනම් ලමයි දෙන්නට සිංහළ එවුන් බඳින්න දෙන්නේ නෑනේ...හැබැයි දැන් දේශපාලන බලය වෙනුවෙන් ඒක කරනවා - fb
    තමන්ගේ පවුලෙන් දේශපාලනය මනින්න බැ බන්.. එහෙනම් මහින්ද බලපන්.. බැන්නෙම එන්ගලන්තෙට. ඒත් නාමල්ට උපාදිය ගන්න යැව්වේ කොහාටද? අදිරාජ්යවදීන් නම් මොකටද එහේ යැව්වේ. චීනෙට යවන්න එපැයි.. ඔය කොයි එකත් කියන්නේ එකක්. කරන්නේ තව එකක්. තමන්ගේ එකාලට උපරිම වෙස්ටර්න් කල්චර් එක උගන්නලා. රටේ එකාලට කියනවා සින්හල වෙන්න කියලා..
     
    • Like
    Reactions: DangerMan119

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes:

    ඒ වුනාට BBC වගේ මිඩියා වල පොල් ගෙඩි අකුරෙන් දැම්මේ "විග්නේශ්වරන් ජාතිවාදියෙක් නොවේ - මහින්ද" කියලනෙ

    ඉතිං හෙඩිම විතරක් කියෝලා කියවනව
    විග්ග්නේශ්වරන් කිව්ව කතාව සින්හල පත්තරවල දැම්මේ කොහොමද මචන්.. ඒකත් හෙඩිම විතරයි නේ..