තමන්ගේ පවුලෙන් දේශපාලනය මනින්න බැ බන්.. එහෙනම් මහින්ද බලපන්.. බැන්නෙම එන්ගලන්තෙට. ඒත් නාමල්ට උපාදිය ගන්න යැව්වේ කොහාටද? අදිරාජ්යවදීන් නම් මොකටද එහේ යැව්වේ. චීනෙට යවන්න එපැයි.. ඔය කොයි එකත් කියන්නේ එකක්. කරන්නේ තව එකක්. තමන්ගේ එකාලට උපරිම වෙස්ටර්න් කල්චර් එක උගන්නලා. රටේ එකාලට කියනවා සින්හල වෙන්න කියලා..
මහින්දගේ අල්ලන්නේම නැත්තේ බොරු පානිය බං




