ෆිල්ම් නම් මේක තමයි.හචිකෝ ඩෝග් ස්ටෝරි එකටවත් බැරි උනා මේකට ඇඬුණු තරම් මාව අඬවන්න.
![]()
පොතක් කියනවනම් : ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි. කට්ටිය මහලොකුවට උඩ දාගෙන කියෝන ගුරු ගීතය කියන පොත මේක ලඟින්වත් තියන්න බැහැ. ඕකේ ගුරුවරයගේ නම මිස්ටර් පෙරේරා. ගමක් දියුණු කරන්න මහන්සි වෙච්ච ගුරුවරයෙක්ට අත්වෙච්ච ඉරණමක් තියෙන්නේ. "සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ - අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ" ඔය පොත මම තවම හොයනවා සල්ලි වලට ගන්න. හම්බුනේ නෑ.
ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි මාත් කියවල තියෙනවා බන්.
ඒකෙ ලේනි මතකද?

අන්තිමට ගමටම සේවය කරපු ඉස්කෝලේ මහත්තයාට මැරෙන්න වුණේ කානුවක නරක නාමේත් එක්ක. රටේ ලෝකේ තත්වේ ඕක තමයි බන්.


