අපි අන්තවාදී කියලා?
හැමෝම අපිට කියන්නේ අපි අන්තවාදී කියලා
අපේ පල්ලි වලින් පොඩි ළමයින්ට, පිරිමි අයට, ගැහැණු අයට කියල දීල නැහැ කොටුවෙ කඩේට, නෙලුම් එකට කැන්ඩි එකට නිමාලී එකට යන්න එපා කියලා,,
සුගත්ලා, අනුපමාලා එක්ක එකට වැඩ කරන්න එපා කියලා,
හැම වෙලාවකම පල්ලි වලින් අපිට ඉගැන්නුවේ සහජීවනය, ඉවසීම යන දේවල් විතරයි.. අපි කන බොන දේ, අපි අදින පළදින දේ අපිට ආගමක් වශයෙන් දායද වූ ඒවා. ඔයාලා කොට අදින්න කැමතියි වගේ අපි දිගට ඇදල වහගෙන යන්න කැමතියි එච්චරයි.
ඔයාල උනත් කන බොන දේවල් තෝරල බේරල නේද කන්නෙ බොන්නෙ? එහෙමනම් අපි අන්තවාදී වෙන්නේ කොහොමද??