අපි අවාසනාවන්තයන්ද..

zues

Banned
Aug 27, 2009
377
23
0
අපි අවාසනාවන්තයන්ද..

අපි අවාසනාවන්තයන්ද..

අපි මේ ලොකෙට ඉපදෙනකොට අපෙ දෙමව්පියන් ගොඩක් සතුටු වෙන්නති.අපෙ අසල්වාසින් නෑයන් සුබපතන්න ඇති සතුටු වෙන්නත් ඒත්. එත් හමොටම එහෙම වාසනාවක් නහැ.රත්න්පුර මහරොහලෙ විතරක් හැම මාසෙම එක දරුවෙක් අම්මට යටවෙලා මරෙනව.තවත් දෙමව්පියන්ට ගොලු, අන්ද, මන්ද බුද්දික වගෙ දරුවො ලබෙන්වා.මේ වගෙ දේවල් ලොව දවසකට කීයක් වෙනව ඇත්ද?
කෙනෙක් කිව්වොත් අපිව මේ ලොකෙට එවන්නෙ මිනිසුන්ට ඉතාම ආදරෙ,පව් සමා කරනා වු සියලු දේය්න් පරිපූර්න දෙවිකෙනෙක් කියල, එහෙම නත්තම් මෙක ඩෙවියන්ගෙ පරික්ශාවක් කියල එක එහෙම දෙයක් කියලා ඔයාල් ඉස් මුදුනෙන් පිලිගන්නවඩ අපිට ඉපදෙනකොට ලැභුනු මන්දබුද්දික නොවුනු මොලයෙන් හිතල බලනවද.එහෙනම් ඔයාල මෙන්න මෙ ටික හොන්දට හිතල බලන්න.

*දුරුවෙකු ඉපඩෙනවිට අම්මා කෙනෙකුත් තත්තා කෙනෙකුත් ලබන සතුට උදුරා ගනීමට තරම් මෙ දෙවියන් අකාරුනිකද.
*කිසිත් නොදන්න පුන්චි කිරිකටියන් පරික්ශාවට ලක් කිරීම කොච්චර යුක්ති සහගතද?

*එම දෙවියන් කෙරෙහි කිසිම විශ්වසයක් නැති මිනිසුන්ගෙ දරුවන් මරා දමීම විනොදයට කිරීමක්ද, පරික්ශාවට ලක් කිරීමක්ද?
*තම ආගම පිලිගන්න තුරු යුඩ්ද කිරීමටත්, සමානයන් තබ අදහන මිනිසුන් කපා දමීමටත් නියොඝ කිරීම අති කාරුනික භාවයඩ?
*පියෙකුගෙ වරද්දකට පරම් පරා ගානක මුනුබුරන්ට ශාප කිරීම ඩෙවියන්ගෙ පව් සමා කිරීමද?
*තමන් ප්‍රිය අයට පමන්ක් දෙවියන් දෙන්නෙ නම් අහින්සක දුප්පතුන්ට දෙවියන් අකමතිඩ?
දෙවියන් වඩා ප්‍රියකරන්නෙ ලොව සුපිරි කොටි පතියන්ටඉ.බොහොවෙලවට මෙ අතර සමනයන් තබ අදහන අයද සිටි.
*අනවශ්ය අවස්තාවන්ගෙ නියන්ගය වස්ස වනි විපත් මගින් අහින්සක ගොවීන්ගෙ ඵලදාව පාලු කර ගොවියන් පරීක්ශාවට ලක් කරනවාද, උන්ගෙ දරුවන් බඩගින්නෙ තියනවාඩ/
*පිලිකා,වසන්ගත,බොවන රොග මෙ ශරීරයට වලඩීම මවිල්ලෙ අත්වරද්ඩක්ඩ,පලමු මිනිසාගෙ කිරිමට්ටෙ ප්‍රශ්නයක්ද?
{මහරගම පිලිකා රොහලට අපු කෙනෙක්ට මෙ මවිල්ල කොච්චර සාදාරනද කිය බලිය හක.}
*දෙවියන්තම අපහාස කරන්නන් කුමන හෙතුවක් නිසාලොවට මවන ලද්දෙද? අනගතය ගන ඩනුමක් නති වීම,තමන්ගෙ මවිල්ල තමන්ට පලනය කරගත නොහකි වීම? එසෙ විය නොහක ඩෙවියා සියල්ල ඩත් බවත්, පරිපුර්න බවත් ම අසා අති විදියය්?
*නල දරු උපත් හා cලොනෙ තාක්ශනය මගින් මිනිසුන් හා සතුන් බිහි කිරීම මිනිසුන්ගෙ මැවිල්ලඛ?

මගේ යාලුවනෙ අපි හමොටම හිටන්න ලබිල තියන මනසින් ප්‍රයොජනයක් ගන්න..

මිසදුටුවන්ගෙ සුරන්ගනා කතා වලට නොරවටෙන්න..

සත්ය සොයා ගන්න්න එකම මාර්ගය සොයා ගන්න,ආගමක් වෙනුවෙන් ලේ බින්දක් නොසලුනු පිරිසිදු ඩහම හඩුනා ගන්න...
මූලදර්මවාඩීන්ගෙන් ඔබව බෙරා ගනීමෙ උතුම් අදහසින් මෙමෙ කරුනු ගෙන පෙන්නුවෙ, හිතට ගන්න,...

මිනිසෙක උපදින්නෙ කරුනු 3ක් හෙතු වශයනුඉ
1.දෙමව්පියන් වඩිවියට පත් වී තිබීම
2.දෙමව්පියන්ගෙ එකතු වීම
3.සිතක් ධාතුව තුල බස ගනීම( එය ලබෙන්නෙ ඩෙවි කෙනෙකු නිස නොව අප කල කර්ම විපාකයන් වශයෙනි..)

ඉපදීම ඩුකඛි මිදීමට අති මර්ගය සොයා ගනිත්වා..


Starving_child_carried.jpg
starving_children_1.jpg
20071018_Gaza_Medical_Care_Cancer_patient_Mhmoud_Abu_Taha.jpg
 
Last edited:

zues

Banned
Aug 27, 2009
377
23
0
meya ithaa suluweni tawath deviyange kaarunika bawayath maha molayath gana keemata boho dewal atha..
 

mettha

Member
Aug 24, 2009
56
1
0
mole nathi matimolunatanam mewa terenne nathi wei bro..meke inne godak ehema un. beli kapana, ath kapana, harak marana un ithin kohomath apayene bro.. good work pin sidu wewa
 

zues

Banned
Aug 27, 2009
377
23
0
සැදෑ සිත් සදා ගෙන, සිල් සුවඳ දරා ගෙන,
ඔබේ සිරිපා සෙවනේ, වැඩෙමි බූදූ සමිඳුනේ.
අඳුර විනිවිද දිළෙන, නැණ පහන දරා ගෙන,
ලොවෙහි ඇති තතු එලෙස, දකිමි බූදූ සමිඳුනේ


සරුසාර පොලොව මත, වැඩෙන සරු පැලය ලෙස,
මුළු ලොවට සෙවන දී, වැඩෙමි බූදූ සමිදූනේ.
අහස් කුස එලිය කොට, සුපුන් සඳ දිලෙන විට,එලිය විහිදා දිලෙන, තරුව වෙමි සමිඳුනේ
 
Last edited:

zues

Banned
Aug 27, 2009
377
23
0
eka oyage kamaththak bro mokada oyata oyage hita gana terum ganna hita diyunu karala nane.....itin mama wiswaasa karanne buddha wachanaya, mokada budhu kenek ekka gattama api dhuwillak wath watinne nahane bro
 
Last edited:

zues

Banned
Aug 27, 2009
377
23
0
මිනිසා මැවීම....

මිනිසා එහෙම නැත්තම් සත්වයා ගැන හිතනකට හරි පුදුමයි නේද?

අපේ මේ ඉන්ද්‍රියගෙ ක්‍රියා කාරිත්වය,ශරීරයේ සුන්දරත්වය මොහොතක් හිතල බලන කෙනෙකුට මේක හොන්දට තේරෙන්න අති.පොදුවෙ මේ ස්වබාවදහම කියන්නෙ රහස් ගොඩක්.මෙහි අති ගුප්ත භාවය නිසාම අපට ලොව පුරා මිනිසුන් මැවුම් කාරයෙකු පත්කර ගත්තා.

දෙවියන් වහන්සෙ,අල්ලහ්,ඊෂ්වර වගෙ බොහොනම් මෙම මවුම් කරුව මත පටවනු ලබුවා.එසෙම අගම්වල ඇති විවිදත්වය මත නිතර යුද ගැටුම් හටගත්ත.බොහො ගැහනුන් යක්දෙස්සියන් විදියත පුච්චල මරා දම්ම,උගතුන් යයි සම්මත පිරිස් පුලුස්සා මරා දමුවා.මෙම ආගම් තුල බොහොවිත අවිහින්සාවදය දුර්වලව පවතීම මීට කාරනයක් විය හකි.

නමුථ් 20 වෙනි සියවස වනවිත විදුඇස දියුනු වීමථ් සමගම මෙම මවුම්කාරවාදයෙ සකසහිථ බවය නිදහස් මනසින් සිතන පුද්ගලයන්ත ටික ටික විද්යාමන වූවා.මෙ අතර කාලයන් තුල මෙ කාලයේ පහර කන ආගම් සියල්ල නූතනයත ගපපෙන පරිදි තමන්ගෙ ආගම් ග්‍රන්ත වෙනස් කරනු ලබුවා.විදුඇස මගින් හෙලිවන කරුනු "අපෙ අගමෙත් ඔක මෙහෙම තියනව" කියමින් වාද කිරීමත පෙලබුන.නමුත් සියල්ල මතු වුයේ විද්යාවතුලින් ඔප්පු වීමෙන් පසුව බව හාස්යට කාරනයක්.බොහො විත මෙව ලජ්ජව වසන් කිරීමෙ අදහසින් අගම ග්‍රන්ථ වෙනස් කරගනීමක් බව ඔප්පු වුන.

ex:හිරුගෙ පරිබ්බ්‍රමනය ඇතැම් ආගම් ග්‍රන්ථවල සන්දහන් වී අතිබව පවසුවථ් එය සදහන් වී තිබෙන්නෙ හිරු පීනන බවථ්, රැට ලොක පාලක දෙවියාගෙ සින්හාසනය යටට වී ඉන්ද පසුදා දෙවියන්ගෙන් අවසර ගෙන නැවත පායන බවත්ය
.
ex:විශ්වය විශාල බව පවසුනු කරුනු BIG BAN වදයෙන් පසුව ලොකය දිගහරෙමින් පවතින බවට පරිවර්තනය කරගත්තෙය.
කී නොකී කරුනු බොහො දක්විය හැක.

මිනිසුන් කෙසේ මෙම ආගම් තුල අන්දදැය් පවසුවොත් අමරිකාව තුල තවමත් THE FLAT EARTH SOCIETYනම් කොටසක් ලොකය පැතිලීයි සම්මත කරගෙන සිතිනවා..
 
Last edited:

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    The goads may be the Alieans that come to the earth before along time ago.
    They used human beings for slavery to build their pirimids , they use human beings
    to fullfill their stratification , but they never give us a bit of technology from them ! Because
    they knew if they give technology to us then we will be no longer slaves.

    They use technology for slavery us , even they don't apply it to longer the human life times.
    or today even they don't share technology with us.

    IS THIS WHAT WE WANT FROM GOD"S OR ALIEANS ?
    BE A SLAVE . Actually the movies and tv series like star-gates have a idea , be self
    powerful , be a Cornel inside you're mind.