අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා .......
පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුනක් නැති
මේ සසර දනව්වේ...
අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...
හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරලක් නැති

නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති බෙරසක් නැති

( ගුණදාස කපුගේ )