ලන්සා ඇතුළු දෙස්පාලුවොට ආණ්ඩු බලය ඕනේ නැහැල්ලු. 
පැරදිලා විපක්ෂේ ඉන්න චන්දෙ දෙන්නලු ගෑස් ටැංකියට

පැරදිලා විපක්ෂේ ඉන්න චන්දෙ දෙන්නලු ගෑස් ටැංකියට

ලන්සා ඇතුළු දෙස්පාලුවොට ආණ්ඩු බලය ඕනේ නැහැල්ලු.
පැරදිලා විපක්ෂේ ඉන්න චන්දෙ දෙන්නලු ගෑස් ටැංකියට
ඔව් හැබැයිදෙන්නේ නෑ කියන එක, ගන්නේ නෑ කියලා කිව්වම පොඩි ගතියක් තියනවා.

ලන්සා ඇතුළු දෙස්පාලුවොට ආණ්ඩු බලය ඕනේ නැහැල්ලු.
පැරදිලා විපක්ෂේ ඉන්න චන්දෙ දෙන්නලු ගෑස් ටැංකියට
එහෙම කියලා ලොන්තයෝ සෙට් එකකට 2/3 දීල පුකේ ඇරන් පස්සෙ කෙඳිරි ගාන්න එපා.පරදින එවුන්ට ඡන්දය නාස්ති කරන්නෙ මොකටද කියලා දිනන එකාටම ගහනවා.
අහිකුන්ටකයා මැරුනාම නයාට මොකද වෙන්නෙ කියලා පේනවානේ. මුන්ට කවදාවත් ප්‍රතිපත්තියක් තිබුනේ නැ. ලාවට මොකක්හරි කරපු එකෙක්ට කොකු ගැහුවා. දැන් ලොක්කා කපෝති. කියන්න ඕනා මොනාද, ඡන්දයක් කරන විදිහවත් දන්නැ.
2/3 නොදී ඉන්න අපී හ්මෝම ජන්දේ කටුගැවොත් හරිද බැල්ලියේඑහෙම කියලා ලොන්තයෝ සෙට් එකකට 2/3 දීල පුකේ ඇරන් පස්සෙ කෙඳිරි ගාන්න එපා.
අන්තිමට ජෙප්පොන්ටමනේ උබලා කියන්නේ 2/3 ගන්න එපා කියලා.එහෙම කියලා ලොන්තයෝ සෙට් එකකට 2/3 දීල පුකේ ඇරන් පස්සෙ කෙඳිරි ගාන්න එපා.
මම නම් කියන්නේ 2/3 දෙන්නම එපා කියලා තමා එදා ඉදන්. සරල බහුතරය ඇති. ලොන්තයෝ වේවා නොවේවා කිසිම කෙනෙක්ට 2/3 වගේ ලොකු බලයක් දිය යුතු නැ.එහෙම කියලා ලොන්තයෝ සෙට් එකකට 2/3 දීල පුකේ ඇරන් පස්සෙ කෙඳිරි ගාන්න එපා.
Npp දිනනවා එකෙන්ම.ගැම්මක් නැ ඒකනම්. නමුත් 2/3ක් ලැබිය යුතු නැ. Npp එකේ දිගු කාලින පැවැත්ම පතන කෙනෙක්ට නම් හොදම දේ 2/3 නොදිම
අන්තිමට ජෙප්පොන්ටමනේ උබලා කියන්නේ 2/3 ගන්න එපා කියලා.
උබලා මොකක්හරි ගේමක් ගහල විපක්ෂ ඔක්කොම එකතු කරලා බලයක් ගන්න වැඩ පිළිවලක් හදපල්ලකෝ ඉතින්.
මනාප ක්‍රමයෙන් ආසනයක් ගන්න 5% චන්ද දෙන්න ඕනේ දිස්තික්කයෙන් පක්ෂයට.මනාප ක්‍රමේ නිසා ලන්සල දිනයි, විපක්ෂෙ තමා..
ලන්සා ඇතුළු දෙස්පාලුවොට ආණ්ඩු බලය ඕනේ නැහැල්ලු.
පැරදිලා විපක්ෂේ ඉන්න චන්දෙ දෙන්නලු ගෑස් ටැංකියට
ජනාධිපතිවරණෙදි එක කෙනෙක්ට දෙනව වගේ නෙවෙයි, අපේ එකා ගමේ එකා අපේ පලාතෙ එකා කියල #ක දුන්නම නොඑයි කියන්ඩත් අමාරුයි..මනාප ක්‍රමයෙන් ආසනයක් ගන්න 5% චන්ද දෙන්න ඕනේ දිස්තික්කයෙන් පක්ෂයට.
ජනාධිපතිවරනයෙන් තිබුනේ 1.18% => 17,143 votes.
ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය වෙනස් වුනේ නැත්නම් 5% => 72,639 votes.
අලුත් චන්ද 55,500ක් වගේ අලුතින් හොයාගන්න ඕනේ ඊලග චන්දෙන්.