අපි ආණ්ඩු බලය ගන්නෙ නෑ. 😮😮

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලන්සා ඇතුළු දෙස්පාලුවොට ආණ්ඩු බලය ඕනේ නැහැල්ලු. :shocked:
    පැරදිලා විපක්ෂේ ඉන්න චන්දෙ දෙන්නලු ගෑස් ටැංකියට :sorry:

    දෙන්නේ නෑ කියන එක, ගන්නේ නෑ කියලා කිව්වම පොඩි ගතියක් තියනවා.
     
    • Like
    Reactions: haunte

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    ලන්සා ඇතුළු දෙස්පාලුවොට ආණ්ඩු බලය ඕනේ නැහැල්ලු. :shocked:
    පැරදිලා විපක්ෂේ ඉන්න චන්දෙ දෙන්නලු ගෑස් ටැංකියට :sorry:

    පරදින එවුන්ට ඡන්දය නාස්ති කරන්නෙ මොකටද කියලා දිනන එකාටම ගහනවා.

    ⁣අහිකුන්ටකයා මැරුනාම නයාට මොකද වෙන්නෙ කියලා පේනවානේ. මුන්ට කවදාවත් ප්‍රතිපත්තියක් තිබුනේ නැ. ලාවට මොකක්හරි කරපු ⁣එකෙක්ට කොකු ගැහුවා. දැන් ලොක්කා කපෝති. කියන්න ඕනා මොනාද, ඡන්දයක් කරන විදිහවත් දන්නැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,982
    113
    පරදින එවුන්ට ඡන්දය නාස්ති කරන්නෙ මොකටද කියලා දිනන එකාටම ගහනවා.

    ⁣අහිකුන්ටකයා මැරුනාම නයාට මොකද වෙන්නෙ කියලා පේනවානේ. මුන්ට කවදාවත් ප්‍රතිපත්තියක් තිබුනේ නැ. ලාවට මොකක්හරි කරපු ⁣එකෙක්ට කොකු ගැහුවා. දැන් ලොක්කා කපෝති. කියන්න ඕනා මොනාද, ඡන්දයක් කරන විදිහවත් දන්නැ.
    එහෙම කියලා ලොන්තයෝ සෙට් එකකට 2/3 දීල පුකේ ඇරන් පස්සෙ කෙඳිරි ගාන්න එපා.
     
    • Haha
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එහෙම කියලා ලොන්තයෝ සෙට් එකකට 2/3 දීල පුකේ ඇරන් පස්සෙ කෙඳිරි ගාන්න එපා.
    අන්තිමට ජෙප්පොන්ටමනේ උබලා කියන්නේ 2/3 ගන්න එපා කියලා.

    උබලා මොකක්හරි ගේමක් ගහල විපක්ෂ ඔක්කොම එකතු කරලා බලයක් ගන්න වැඩ පිළිවලක් හදපල්ලකෝ ඉතින්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    එහෙම කියලා ලොන්තයෝ සෙට් එකකට 2/3 දීල පුකේ ඇරන් පස්සෙ කෙඳිරි ගාන්න එපා.
    මම නම් කියන්නේ 2/3 දෙන්නම එපා කියලා තමා එදා ඉදන්. සරල බහුතරය ඇති. ලොන්තයෝ වේවා නොවේවා කිසිම කෙනෙක්ට 2/3 වගේ ලොකු බලයක් දිය යුතු නැ.
    නමුත් විපක්ෂකාරයෝ කරන වැඩ නිසා යන්නත් ඉඩ තියනවා.

    Npp දිනනවා එකෙන්ම.ගැම්මක් නැ ඒකනම්. නමුත් 2/3ක් ලැබිය යුතු නැ. Npp එකේ දිගු කාලින පැවැත්ම පතන කෙනෙක්ට නම් හොදම දේ 2/3 නොදිම
     
    • Like
    Reactions: haunte and tharakaf

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අන්තිමට ජෙප්පොන්ටමනේ උබලා කියන්නේ 2/3 ගන්න එපා කියලා.

    උබලා මොකක්හරි ගේමක් ගහල විපක්ෂ ඔක්කොම එකතු කරලා බලයක් ගන්න වැඩ පිළිවලක් හදපල්ලකෝ ඉතින්.

    දැන් කැම්පේන් රැල්ල තමයි ඕක. ඔය දෙන්න එපා කියන තියරිය පිළිඅරන් හැම එකාම විපක්ෂෙට දුන්නොත් ආණ්ඩුවට සරල බහුතරෙත් නෑ. ඕක තමයි කැම්පේන් බැල්ලිගෙ පුතාලගේ ඊළඟ ටාගට් එක.
     
    • Haha
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මනාප ක්‍රමේ නිසා ලන්සල දිනයි, විපක්ෂෙ තමා..
    මනාප ක්‍රමයෙන් ආසනයක් ගන්න 5% චන්ද දෙන්න ඕනේ දිස්තික්කයෙන් පක්ෂයට.
    ජනාධිපතිවරනයෙන් තිබුනේ 1.18% => 17,143 votes.
    ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය වෙනස් වුනේ නැත්නම් 5% => 72,639 votes.

    අලුත් චන්ද 55,500ක් වගේ අලුතින් හොයාගන්න ඕනේ ඊලග චන්දෙන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,217
    31,950
    113
    ලන්සා ඇතුළු දෙස්පාලුවොට ආණ්ඩු බලය ඕනේ නැහැල්ලු. :shocked:
    පැරදිලා විපක්ෂේ ඉන්න චන්දෙ දෙන්නලු ගෑස් ටැංකියට :sorry:

    @2osama Maina udin gihin beragaththa unlu neda me? Lol
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මනාප ක්‍රමයෙන් ආසනයක් ගන්න 5% චන්ද දෙන්න ඕනේ දිස්තික්කයෙන් පක්ෂයට.
    ජනාධිපතිවරනයෙන් තිබුනේ 1.18% => 17,143 votes.
    ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය වෙනස් වුනේ නැත්නම් 5% => 72,639 votes.

    අලුත් චන්ද 55,500ක් වගේ අලුතින් හොයාගන්න ඕනේ ඊලග චන්දෙන්.
    ජනාධිපතිවරණෙදි එක කෙනෙක්ට දෙනව වගේ නෙවෙයි, අපේ එකා ගමේ එකා අපේ පලාතෙ එකා කියල #ක දුන්නම නොඑයි කියන්ඩත් අමාරුයි..
     
    • Like
    Reactions: haunte