අපි ඉන්නෙ සිමියුලේටර් එකක තමා :O

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    එහෙනම් මයෙ අම්මා අයෙත් පාරක් චුච්චු පාලක් දාල බුදිය ගනිං! :P:P:P
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ow machan me ape jiwitha hariyata pitapathak anuwa haduna film ekak wage thanikara mayawak meken galawimakuth na ipadenawa marenawa loop ekaka hira welai api inne me rodayak wage karakena duk kandarawen galawila niwan dakina margaya thamai ape budurajanan wahanse awaboda karagena deshana karala tiyenne.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඇත්තම කතාන්දරේ මේකයි . මම හිතන්නේ ඕක ඔය උබලගේ පැත්තේ වෙලේ අවුලක් ! :yes:
    සමහරවිට මේ මුළු ලෝකෙම නොර්මල් , උබලයේ වෙල විතරක් සිමුලේටර් එකක් ද දන්නෙත් නෑ :shocked:

    උඹට මේ සැරේ A/L නේද??? මේකට වෙලා මොකක්ද කරන්නේ??? :growl: :angry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හැමෝම හිතං ඉන්නෙ බොරුවක් කියල..
    ඔව් ඉතිං මං මේකෙ ඇරපු නාගරාජයන්ගෙ හැටියට උඹල කොහොමත් මං කියන ඒව විශ්වාස කරන්නෑ තමා..
    ඒත් අම්මපල්ල මං මේ දේ දැක්ක..
    දෘශ්ඨි මායාවක් වෙන්න ඇති කියල මාත් විශ්වාස කරනව..
    තව එකෙක් දාල තිබ්බ ප්ලේන් එකක් පුපුරනව දැක්ක කියල..
    මේ වගේ දේවල් දැකපු එකම කෙනා මම නෙමේ යකෝ..
    මං දැක්ක quora එකේ එකෙක් එක පාරක් නිකං අහස බලං ඉන්නකොට සෙනසුරු හොඳට වලලුත් එක්ක දැකල..
    ලින්ක් එකක් දාන්න හෙව්ව හම්බවුනේ නෑ :no: :no:
    අදර් ගායි කියල තියෙන කතාව නං ඇත්ත..
    ඒත් හැබැයි හීනෙයක් ඇතුලෙ ඉඳන් අපිට හීනෙයක් දකිනව කියල හිතුවහැකි..
    උඹල ට්‍රයි කල්ල බලපල්ල මට ඔහොම හිතන්න මාර ආසාවක් ඇතුන..
    දවසකට නිකං ඉන්න හැමතිස්සෙම වගේ එහෙම හිතන්න ඕනෙ කියල හිතුව..
    එක දවසක් හීනයක් දකින ගමං මම හිතුව මේ දකින්නෙ හීනයක් කියල..
    ඒත් මතකය ගැන කියල තියෙන කතාව ඇත්ත..
    අපි දන්නව කියන අපිට මතකයි කියන අපේ ආරම්භය කියන හැමදේම වටේ පිටේ ඉන්න අය අපේ හිත ඇතුලෙ රෝපණය කලා මිසක් අපිට මතකය ආරම්භ වුනේ කොතනිංද කියලවත් මතක නෑනෙ ?
    ඒ කියන්නෙ මේක හීනයක් වෙන්න හෝ සිමියුලේටර් එකක් වෙන්න ඉඩ තියෙනව..
    සමහර විට අපි මීට වඩා බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් වෙන්න ඇති..
    ඒ බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයේ අධ්‍යාපනයේ එක් කොටසක් වෙන්න ඇති අපේ ජීවිතේ..
    සැබෑ කාලෙන් දින කිහිපයක් පැය කිහිපයක් වගේ අරගෙන අපිව සිමියුලේටර් එකකට දාල වර්චුවල් ජීවිතයක් මවල එක්කො අපිව ටෙස්ට් කරනව ඇති..
    නැත්තං අපිට උගන්නනව ඇති..
    පස්සෙ මැරුණාම අපේ සැබෑ තත්ත්වෙන් අපි අවධි වෙනව ඇති..
    කොහොමද ඕයි කියන්නෙ මේක හීනයක් නෙමේ කියල :( :(
    හරියට ඒකාකාර ප්‍රවේගෙන් යන කෝච්චියක් ඇතුලෙ ඉඳන් කෝච්චිය ඒකාකාර ප්‍රවේගෙන් යනවද නිශ්චලතාවයේ තියෙනවද බලන්න පරීක්ෂණ කරනව වගේ :( :(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇත්තම කතාන්දරේ මේකයි . මම හිතන්නේ ඕක ඔය උබලගේ පැත්තේ වෙලේ අවුලක් ! :yes:
    සමහරවිට මේ මුළු ලෝකෙම නොර්මල් , උබලයේ වෙල විතරක් සිමුලේටර් එකක් ද දන්නෙත් නෑ :shocked:
    :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අයියෝ ඇත්තම කිවුවොත් මටත් ඔහොම හිතිලා තියෙනවා...එත් දුර දිග හිතිලා නම් නැහැ අවංකවම
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Umbala kiyana widiyata api thawath civilization ekaka simulation ekak nan ema civialization ekath thawa kage hari simulation ekak wenna berida?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මමත් දැක්කා...ඒ කුරුල්ලා පාරට අංශක 2යි කලා 5ක් ඇලවෙලා හිටියේ අර මිලිසෙකන්ඩ් 150-200ත් අතර...මම එතකොට ඔය වෙල ගාව....කොර ගගහ යන මිනිහෙකුයි, පිටසක්වල යානාවකට පාර කියන ගමනුයි හිටියේ. :baffled:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    math dakala thiyanwa godak windy welawata un piyambala unta eka thana midair inna puluwan nathara wela
    or maybe umba dakinna aththe hummingbird kenek untath nathara wenna puluwan
    but dreams pitipasse nan sahena science ekak hangila thiyanawa :yes:
    man podi kale indan lucid dream karanna purudu wela hitiya but dan awrudu kipekata udadi sleep paralysis ekakuth ekka eka nathara una. passe mata mara asawak awa lucid dream karanna so man dawas ganak meditate karala binaural beat ekakuth ahana gaman dawasak nidagaththa. eka parata mata parana hina ho gala penna patan gaththa. thamath mata dawal thisse mita awrudu ganakata kalin dakapu hina e hama detail ekkama e widihatama oluwata enawa e gana mathak nokarath. thama dreams gana research karan yanawa math me dawas wala :yes: