අපි එකම දැයක දරුවෝ

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    අපි එකම දැයක දරුවෝ

    1980 දශකයේ අගභාගයේදි ජාතික රූපවාහිණියෙ නාට්‍යයක් ගියා යුද්දෙ ගැන, හෙන්ඩ්‍රි ජයසේන ද කොදෙ නාට්‍යය කරේ. ඒකෙ සිංදුවක් තියෙනව අපි එකම දැයක දරුවෝ නොවෙමුද එකම මවක දරුවෝ මම ඒ සින්දුවට හරි ආසයි ඒත් හොයාගන්න බෑ අඩුගානෙ නාට්‍යෙය් නම වත් මතක නෑ කවුරුහරි ඒ සින්දුව හොයල හරි නාට්‍යෙය් නම හරි කියන්න පුලුවන්ද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,524
    113
    1980 දශකයේ අගභාගයේදි ජාතික රූපවාහිණියෙ නාට්‍යයක් ගියා යුද්දෙ ගැන, හෙන්ඩ්‍රි ජයසේන ද කොදෙ නාට්‍යය කරේ. ඒකෙ සිංදුවක් තියෙනව අපි එකම දැයක දරුවෝ නොවෙමුද එකම මවක දරුවෝ මම ඒ සින්දුවට හරි ආසයි ඒත් හොයාගන්න බෑ අඩුගානෙ නාට්‍යෙය් නම වත් මතක නෑ කවුරුහරි ඒ සින්දුව හොයල හරි නාට්‍යෙය් නම හරි කියන්න පුලුවන්ද?

    "අත්ත බිඳෙයි" ටෙලිනාට්‍ය. 1985 දි විතර ඕක මුලින්ම පෙන්නලා තියෙන්නේ. පස්සේ කාලේකත් පෙන්නුවා 2000දි විතර. ලින්ක් තියෙන කෙනෙක් දාපල්ලකෝ. යශෝධා විමලධර්මත් ඉන්නවා.
    එතකොට අවුරුදු 15ක් විතර ඇති. ලින්ක් තියෙන කෙනෙක් ඉන්නවා නම් දාපල්ලකෝ
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    "අත්ත බිඳෙයි" ටෙලිනාට්‍ය. 1985 දි විතර ඕක මුලින්ම පෙන්නලා තියෙන්නේ. පස්සේ කාලේකත් පෙන්නුවා 2000දි විතර. ලින්ක් තියෙන කෙනෙක් දාපල්ලකෝ. යශෝධා විමලධර්මත් ඉන්නවා.
    එතකොට අවුරුදු 15ක් විතර ඇති. ලින්ක් තියෙන කෙනෙක් ඉන්නවා නම් දාපල්ලකෝ

    +25 thanks for information
     
    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    අනේ මෙන්න මේක පුළුවන්නම් හොයල දෙන්න. මාත් ගොඩාක් කල් මේක හෙව්ව.

    මෙන්න මේ වීඩියෝව විතරයි මේ සින්දුව මතක් වෙන්න හරි අන්තර්ජාලයේ ඉතිරිවෙලා තියෙන්නෙ.

    https://www.youtube.com/watch?v=T_p5vX6eBsI