අපි එළකිරියත් එක්ක

අපි එළකිරියත් එක්ක

  • ඉන්නවා

    Votes: 35 71.4%
  • සිරි අයිය එක්ක යනවා

    Votes: 14 28.6%

  • Total voters
    49
  • Poll closed .

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    ඇත්ත කියපන් උබේ නේද අර Pipe කියන fake එක. 🤭
    බත් බැලයට මාත් එක්ක පුදුම තරහක් තියෙන්නේ නේද? හරි හරි ආගම් ඔක්කොම බොරු. දැන් යාලුයිද?
     
    • Haha
    Reactions: nicjosh83

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,674
    113
    日本
    අපෝ අර ඩිස්ලයික් අනාථයා නේද.. උෟ උෟට ඕන හිඟන ජෙප්පොන්ව විතරක් රෙජිස්ටර් කරගනී.😅😅

    සිරි කාලකන්නි වස්තුව චුත වෙලාද බන් ? 🤭

    උෟ වෙනුවට අළුත් පකයෙක් ඉන්නව අපිට ඩිස්ලයික් දාන්න දැන්.. @Walter White 😅
    ------ Post added on Sep 20, 2022 at 11:15 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,037
    126,377
    113
    දෙහිවල
    අපෝ අර ඩිස්ලයික් අනාථයා නේද.. උෟ උෟට ඕන හිඟන ජෙප්පොන්ව විතරක් රෙජිස්ටර් කරගනී.😅😅

    උෟ වෙනුවට අළුත් පකයෙක් ඉන්නව අපිට ඩිස්ලයික් දාන්න දැන්.. @Walter White 😅
    ------ Post added on Sep 20, 2022 at 11:15 AM
    🤭 🤭
     
    • Haha
    Reactions: kasun090354t

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,037
    126,377
    113
    දෙහිවල
    උෟ වෙනුවට අළුත් පකයෙක් ඉන්නව අපිට ඩිස්ලයික් දාන්න දැන්.. @Walter White 😅
    ------ Post added on Sep 20, 2022 at 11:15 AM
    Arrested Development Crying GIF by HULU
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මහත්තයෝ මේවා කරලා නං මාව එලවන්න බැහැ ඔබලා වගේ බත් බැලන්ට. මං සටන් කරන්නේ ආදරෙන් මෛත්‍රියෙන්. ඔබලා දන්නේ වාචාල කමට කියවන්න විතරයි. බුදු හාමුදුරුවෝ කිව්වා කතාව මතකද? ආගන්තුකයෝ එන නිසා කෑම හදලා ඔවුන් නොආවොත් ඔබටම ඒ කෑම කන්න සිදු වෙන බව. ලැජ්ජා වෙන්න එපා ඔය අපහාස ටික ඔබම විද ගන්න.
    ඉන්ශා අල්ලාහ්... !!!!
    🤣🤣🤣🤣🤣🤣
    ​
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    සිරි කාලකන්නි වස්තුව චුත වෙලාද බන් ? 🤭
    පොර හීනෙන් අළුත් එළකිරි එකක් හදනවා ඇති බං . පවු බූරුවෝ දෙතුන් දෙනෙකුත් සෙට් කරගෙන අළුතෙන් Site එකක් පටන් ගන්න බැලුවේ පොර 🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,935
    169,453
    113
    එකමත් එක රටක
    බත් බැලයට මාත් එක්ක පුදුම තරහක් තියෙන්නේ නේද? හරි හරි ආගම් ඔක්කොම බොරු. දැන් යාලුයිද?
    අනුරාධයත් වගේ ටිකක්. ඕකව ගනන්ගන්න හොදත් නෑ අයෙත් 🥴