අපි ඔබේ රට ආක්‍රමණය කළේ නැත.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kawada anathayan vidihata lankawata awe kiyana eka methanin balanna.

    http://en.wikipedia.org/wiki/Sinhalese_people

    exiled kiyana english wachane theruma danne nathi aya exile kiyana wachane theruma methanin balaaganna.
    උබ මොකක්ද කියන්න හදන්නෙ කියලා තෙරෙන්නෙ නැ..
    මෙහෙම දෙයක් තියනවා බන්.. උබ මුස්ලිම්, මම සින්හල නමුත් උබයි මමයි අරාබියට ගිහින්, එකම වැරැද්දට මාට්ටු උනොත් උබට මුස්ලිම් කියලා සහනයක් හම්බ වෙන්නෙ නැ.. නමුත් මම ලන්කාවෙ සින්හල වීමම ඇති අරාබි කාරයන්ට මගෙ බෙල්ල කපන්න.. දැන් හිතපන්, ලන්කාවෙ කොයි උසාවියද, කොයි රාජ්ය ආයතනයද උබ මුස්ලිම් කියලා උබට සින්හල මිනිස්සුන්ට හිමි වරප්‍රසාද කැපුවෙ.. එහෙම වෙලා තියනවද? නැ නෙද? ? උබලා හදන්නෙ මුස්ලිම් කියලා කල්ලි ගැහිලා වෙනම ශ්‍රි ලාන්කික මුස්ලිම් කියලා අලුත් එකක් හදා ගන්න.. ඔක වෙන කිසිම රටක නැති දෙයක්.. උබ ඇමෙරිකාවට ගියොත් PR හම්බවෙලා උබ ඇමෙරිකන් වෙනවා මිසක් ඇමෙරිකන් මුස්ලිම් කියලා එකෙක් වෙන්නෙ නැනෙ.. අනිත් රටවලුත් එහෙමයි.. ඒත් උබලා මේ ලන්කාවෙ පෙන්නන්න යන සෙල්ලම අමුතු එකක් කියලා මොන්ටිසොරි යන බබාලත් දන්නවා..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    kawda anathayan vidihata lankawata awe kiyana eka methanin balanna.

    http://en.wikipedia.org/wiki/Sinhalese_people

    exiled kiyana english wachane theruma danne nathi aya exile kiyana wachane theruma methanin balaaganna.

    උඔ නම් මාර ඩයල් එක සහෝ...මොන අයිඩී එක හැදුවත් උඔ දාන තර්ක එකම විදියේ එව්වා...දැන් එතකොට උඔ අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්නයි හදන්නේ ඈ..:rofl:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මෙය නිදහස්‌ රටකි.
    එය ඔබගේ ආගමට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ඉඩදිය නොහැක.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කතාවේ මුලීක පරමාර්ථයට අදාල නැති උනත්, මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් ඕනේ කියලා හිතුනා...........

    "බුද්ධාගම අනුව කුකුළෙකු මැරුවත්, මිනිසෙකු මැරුවත්, ගවයෙකු මැරුවත්, මදුරුවෙකු මැරුවත් සිදු වන්නේ එකම පවය."
    කියන කතාව බුදුදහම අනුව නම් වැරදියි.... යම් ප්‍රාණගාතයක් කිරීමට දක්වන උත්සහය/වෑයම සහ ඊට දක්වන චේතනාවේ ප්‍රභලතාවය අනුව පාපයෙහි විපාකය වෙනස් වේ............
    11.gif
    :cool:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    උබ මොකක්ද කියන්න හදන්නෙ කියලා තෙරෙන්නෙ නැ..
    මෙහෙම දෙයක් තියනවා බන්.. උබ මුස්ලිම්, මම සින්හල නමුත් උබයි මමයි අරාබියට ගිහින්, එකම වැරැද්දට මාට්ටු උනොත් උබට මුස්ලිම් කියලා සහනයක් හම්බ වෙන්නෙ නැ.. නමුත් මම ලන්කාවෙ සින්හල වීමම ඇති අරාබි කාරයන්ට මගෙ බෙල්ල කපන්න.. දැන් හිතපන්, ලන්කාවෙ කොයි උසාවියද, කොයි රාජ්ය ආයතනයද උබ මුස්ලිම් කියලා උබට සින්හල මිනිස්සුන්ට හිමි වරප්‍රසාද කැපුවෙ.. එහෙම වෙලා තියනවද? නැ නෙද? ? උබලා හදන්නෙ මුස්ලිම් කියලා කල්ලි ගැහිලා වෙනම ශ්‍රි ලාන්කික මුස්ලිම් කියලා අලුත් එකක් හදා ගන්න.. ඔක වෙන කිසිම රටක නැති දෙයක්.. උබ ඇමෙරිකාවට ගියොත් PR හම්බවෙලා උබ ඇමෙරිකන් වෙනවා මිසක් ඇමෙරිකන් මුස්ලිම් කියලා එකෙක් වෙන්නෙ නැනෙ.. අනිත් රටවලුත් එහෙමයි.. ඒත් උබලා මේ ලන්කාවෙ පෙන්නන්න යන සෙල්ලම අමුතු එකක් කියලා මොන්ටිසොරි යන බබාලත් දන්නවා..

    මේ කතාව නම් ඇත්ත. එකට හේතුව ශ්‍රී ලංකාවේ ඉන්න වැඩිහරියක් මුස්ලිම් මිනුස්සුන්ට උගත්කමක් නැති එක.
    ඒ විතරක් නාමෙය් අපේ රටේ වෙන සෑහෙන්ඩ ප්‍රශ්නවලට මුල ආගම.
    ආගම ඉස්සරහට දාගෙන වැඩ කරන්නම ඕනේ නම් අනිවාර්යෙන් තම තමන්, තමන්ගේ ආගම ඉස්සෙල්ල හරියට දැන ගන්න ඕනේ.

    එක තමා ලොකුම ප්‍රශ්නේ
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    "ඔබ අනාථයින් ලෙස හෝ සංක්‍රමණිකයින් ලෙස අපේ රටට ආවේ ඔබට අවශ්‍ය නිසා ය.
    මෙය නිදහස්‌ රටකි.
    එය ඔබගේ ආගමට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ඉඩදිය නොහැක.
    අපගේ ක්‍රමයට ඔබට ජීවත් වීමට නොහැකි නම් වහාම අපේ රටෙන් පිට වී යන්න"
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    තියෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නව නම් ඔය කිසි ප්‍රශ්නයක් නැද්ද ? පුල්මුඩේ වැලි නිධිය මුස්ලිම් අයට විතරි කිව්වම අපි නිකන් බලන් ඉන්න ඕනද. ඉස්සර මේ අපි හැමෝගෙම රටයි කියකිය හිටපු මුස්ලිම් එඋන් උන්ගේ ජනග්‍රහණ ප්‍රතිශතය ටික ටික වැඩි වෙනකොට රටේ සම්පත් (උන් කලින් හැමෝටම අයිතියක් තියනවා කියකිය හිටපු දේවල් ) අයිති කියන කොටත් අපි නිකන් බලන් ඉන්න ඕනද , මේ යක්කු මොකටද එන්න හදන්නේ කියල උඹලට තේරෙන්නේ නැද්ද??

    නාඩගමක්, බහුරුකෝලමක් උනත් මුල ඉදන් බලපන්..:lol:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    තිත්ත ඇත්ත බොල.. තිත්ත ඇත්ත.. අඩෝ ලියලා තියෙනවා බං ලියන එක පිස්සු හැදිලා ආයෙම හැදෙන්න.. අන්න නියම කොන්ද පණ තියෙන මිනිස්සු.. දෙකයි පනහට රෙද්ද උස්සන මාධ්‍යවේදියො ඉන්න ශ්‍රී ලංකාවෙ මේ වගේ මිනිස්සුන්ට මල් තියලා වඳින්න ඕන.. සමහර විට හෙට අනිද්දට මේ මහත්තයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඉඩ තියෙනවා.. මොකද සමහර එවුන්ට ඇත්ත තිත්තයිනේ.. ඒ ගත්තත් ඒකට අපේ සිංහලයෙක් අනිවාර්යෙන්ම සම්බන්ධ වෙනවා.. ජාතිවාදය අවුස්සන්න එපා කියලා රෙද්ද උස්සගෙන කෑගහයි.. ලිපියේ කර්තෘ වන අසේල වික්‍රමනායක මහතාට මගේ ප්‍රණාමය.. කොන්ද පණ තියෙන නියම සිංහයෙක්.. නියම මාධ්‍යවේදියෙක්.. මේ වගේ අය ලංකාවෙ ඉන්න එක ගැන අවංකවම ආඩම්බරයි..:yes:

    එළකිරියට ලිපිය දාපු ගයියටත් මාගේ ප්‍රණාමය..

    ආයෙම කියවන්න ඕන.. බුක්මාක් කරගත්තා..:love:

    Sampurna aththa macho kiyala tiyena kathawa