*** අපි කරපු දඟ වැඩ *** Mega thread

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කට්ටා මල්ලි එළනේ.. දාමු තව කවියක් මෙව්වා කරලා.. අපි නම් ඉස්සර මණාලියොන්ට තමා කතා කරන්නෙ.. :D


    අෆ්ෆා.. පට්ට ආතල් සීන් එක ඒකනම්:D:D
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    තිබුනා උත්සවයක් අපේ ඉස්කෝලේ
    තොරණක් හදන්නට කිව්වේ අපිට පුතේ
    කපලා පුවක් ගස් උණ ගස් හතර අතේ
    තොරණ හැදුවා රෑ වෙනවා දැනුන් නැතේ

    අම්මෝ අපිට මහන්සියි දැන් හොදට
    අහල පහල පොල් ගස් තමා පලි එයට
    පාසලේ පොල් ගසේත් කුරුම්බා ඇත යසට
    නැගපන් මචං කඩපන් කුරුම්බා බිමට

    නැග්ගා යාලුවා පොල් ගසේ අගිස්සට
    කැඩුවා ගෙඩි දෙකක් වැටුනා කර සද්ද
    සද්දේ අසේනනට ඇත පිනාගේ කාමරෙට
    හුටා අංශබාරයා අද මෙහි නේද

    ඡායාවල් දෙකක් එනවා දැන් අපි ලගට
    අපි මාරු වී ගියා නොකරම කිසි සද්ද
    ගස යටට වී බලමන් ගොඩි රොත්ත
    පිනා කෑ ගසයි ලොව දෙවනත් වෙන්න

    කවුද හොර හැත්තක් කුරුම්බා කඩලා ඇත්තෙ
    කෝ මේ ළමයි වරෙල්ල බං මෙහෙට පුතේ
    හොයලා බලාපන් කවුරුද කරලා ඇත්තෙ
    මෙ වගේ දෙයක් පෙර සිදු වී නැත්තේ

    කෝ අද හිටියා නේද අපේ ප්රිනෆේට් හෙඩා
    පොර හිටිය නම් හොරාගේ කකුල් කඩා
    කොහොම කරන්නද ඒ වගේ වීර වැඩා
    තාමත් ගහ උඩනේ අපේගේ ප්රිටෆේට් හෙඩා



    මේ සින් නම් මතක් වෙද්දිත් තාම හිනා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ෂෝට ගහල ටී එකකුත් දාගෙන....
    හන්දි ගානේ කල් මැරුවට ජෙල් ගාගෙන.....
    පිටින් පේන රස්ත ගතිය හිතේ නැති උනාට....
    පන්ති අරුණ ගැටිස්සියන් ඔරවන් යයි පල් පාටට.....
    අනේ ඉතින් මටත් මොකෝ උන්ගේ තියන මොලේ දිගට....
    මටත් ඉතින් ආතල් එක උන් විදිනා අපා දුකට....

    මන් ගන්නෙ මගේ ආතල් එක පොඩි සොමියක් එල්ලාගෙන.....
    පිට ඔපේට රැවටෙන උන් දනන්වාද ඒ ආතල් එක....
    එල කෙල්ලෙක් සැට් කොරගෙන නොබෝ දිනක එමි කැන්දාගෙන....
    මගේ ප්‍රාඩෝ එකේ යන්නන්ට පින් ඇත්තී නුඹ කවුරුද .....





    patta :lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :rofl::rofl:
    මේකෙ අවසානය ඕක තමා
    ඊට පස්සෙනේ තව එකක් පටන් ගත්තෙ
    බලපිය අවසානය

    :dull:

    මන් හිතන්නේ නෑ, ඔයිට වඩා අසබ්ය අවසානයක්ම තමයි තිබිල තියෙන්නේ මටනම් ෂුවර්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thanks මචන්....මටත් ඔ‍යසීන් එකම තම‍යි.... ඉස්කෝලෙදි හිටපු ‍යාලුවන්ගෙන් තුන් හතර දෙනෙකුට වඩා දැන් හම්බ වෙන්නේ නෑ.:(:(
    ඔව් බං.. ගොඩක් එවුන් දැන් කසාඳ බැඳලා.. ඒක නිසා ඉතිං දැන් ආතල් ගන්න වෙලාවක් නැහැ.. ජොබ් එකට යනවා.. ගෙදර එනවා.. කෙල්ල එක්ක විනෝද වෙනවා.. ඕක තමා ජීවිතේ..

    මම නිවාඩු දවසක් සෙට් උනාම අනිවා ඉස්කෝලෙ පැත්තට යනවාමයි..
    ගිහින් සර්ලවත් මුණගැහිලා ඉස්කෝලෙම රවුම් ගහලා එන්නෙ..
    හැබැයි හිතට මාර වේදනාවක් දැනෙනවා බං..
    ඒ අතීතය මතක් වෙනකොට..

    මම කට්ටා;13303771 said:
    අෆ්ෆා.. පට්ට ආතල් සීන් එක ඒකනම්:D:D
    :yes::yes::yes:
    අනිවා මචං..

    මන් හිතන්නේ නෑ, ඔයිට වඩා අසබ්ය අවසානයක්ම තමයි තිබිල තියෙන්නේ මටනම් ෂුවර්
    නැහැ බං සෝමෙ.. දෙවනි සීන් එක ගුටි කෙලියකින් අවසන් උනා.. මම ඉස්පිරිතාලෙ කෙලින්ම.. :(
     
    Jun 14, 2012
    420
    47
    0
    සිටියේ 11 E o/l කරන...............කොට
    සිටියේ කලු මහත මිස් කෙනෙකුයි .....අපිට
    දිනකදී ඇ කිව්වේ "පාසි ජාතියක් " කියන්නට
    දුන්නේ "වෙල් පාසි" යි උත්තරය .......එයට

    ටික මොහොතක් ගත විය.........ඈට
    වැඩේ මිටර් විය ................ලෙසට
    කවුදෑ කිව්වේ "පල් වේ **ය"....මාට
    අඩිහප්පංන්ට විය පන්තිය දෙක වෙන්ට

    කොතරම් හොරෙන් ගේම් දුන්නත් ඒ කාලේ .ඉදන්
    පාවා දෙන්නට උපන් උන් සිටිති රජ කාලේ ..ඉදන්
    මෙන්න මේකා තමයි කිව්වේ කට බලිය ...ඇරන්
    කිව්වේ ඉස්සර එකෙකු ගොට්ටක් ......අල්ල්වමින්

    වැඩේ ජල්බරි ............විය
    පිනා ලගට යන්නට සිදු ..විය
    මව්පියන් කැන්දාගෙන
    ඊලග දිනයේ එන්නට .....විය

    කෙතරම් ජල්බරි පින්පොන් වැඩ කලත් .............අපිට
    නැත ගෙදරට මාට්ටු වී දෙක තුනක් ...........ඇරෙන්නට
    කිව නිසා පිනා මව් පියන් කැන්දාගෙන ගෙන........එන්ට
    එක්කන් ගියේ ස්කුල් බස් එකේ අන්කල් භාරකරු...ලෙසට

    වැඩේ ශේප්....විය
    නාටකය නිම..විය
    මිස් පන්තියේ..විය
    යලි ප්‍රශ්න මා වෙත නොම විය. :rofl::rofl:
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පොඩ්ඩා1;13305269 said:
    සිටියේ 11 E o/l කරන...............කොට
    සිටියේ කලු මහත මිස් කෙනෙකුයි .....අපිට
    දිනකදී ඇ කිව්වේ "පාසි ජාතියක් " කියන්නට
    දුන්නේ "වෙල් පාසි" යි උත්තරය .......එයට

    ටික මොහොතක් ගත විය.........ඈට
    වැඩේ මිටර් විය ................ලෙසට
    කවුදෑ කිව්වේ "පල් වේ **ය"....මාට
    අඩිහප්පංන්ට විය පන්තිය දෙක වෙන්ට

    කොතරම් හොරෙන් ගේම් දුන්නත් ඒ කාලේ .ඉදන්
    පාවා දෙන්නට උපන් උන් සිටිති රජ කාලේ ..ඉදන්
    මෙන්න මේකා තමයි කිව්වේ කට බලිය ...ඇරන්
    කිව්වේ ඉස්සර එකෙකු ගොට්ටක් ......අල්ල්වමින්

    වැඩේ ජල්බරි ............විය
    පිනා ලගට යන්නට සිදු ..විය
    මව්පියන් කැන්දාගෙන
    ඊලග දිනයේ එන්නට .....විය

    කෙතරම් ජල්බරි පින්පොන් වැඩ කලත් .............අපිට
    නැත ගෙදරට මාට්ටු වී දෙක තුනක් ...........ඇරෙන්නට
    කිව නිසා පිනා මව් පියන් කැන්දාගෙන ගෙන........එන්ට
    එක්කන් ගියේ ස්කුල් බස් එකේ අන්කල් භාරකරු...ලෙසට

    වැඩේ ශේප්....විය
    නාටකය නිම..විය
    මිස් පන්තියේ..විය
    යලි ප්‍රශ්න මා වෙත නොම විය. :rofl::rofl:

    :lol::lol::lol: patta oiiiiiiii :rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙම ඒවා හැමෝටම වගේ තියෙනවා මම හිතන්නෙ.. :D
    අපේ ඉස්කෝලෙ ගාවම කෙල්ලො ඉස්කෝලෙකුත් තිබුණා..
    ගාල්ලෙ ඉස්කෝල ගොඩක් එහෙමනේ තියෙන්නෙ..:love:
    අනිවා අනිවා:yes::yes::yes: අපේ ඉස්කෝලේ නම් මික්ස් එකක්නේ බන්:P:P:P.අපිට නම් ඉතින් අනිත් ඉස්කෝලවලට යන්න ඕනෙ නෑ:love::love::love:.

    මම කට්ටා;13303757 said:
    ela ela pussa dheyya? :P
    ඔව් ඔව් පොර තමයි බන්:D:D:D.


    මේක වුනේ එකොලහ වසරේ ඉද්දී
    එත්කොට වලි ගොඩ‍යි පන්ති‍යෙ හැම විටදී
    දවසක් ගණන් සර් ආවෙ නැති විටදී
    හුනු කොට්ටෙන් එකෙක් කෙලි‍යා මට වැරදී

    මොකද ‍යකෝ මට ගැහුවේ මම ඇහුවා
    sorry බන් අරූට‍යි ගැහුවේ ඌ කිව්වා
    හිටපි‍ය උඹට මම ආපහු උට ගැහුවා
    ඌ පැන ගි‍යෙන් එ‍ය වෙන එකෙකුට වැදුනා
    ආහ් පට්ට සීන් එකක් නේ:yes::yes::yes:උබලට මාර චාන්ස් එකනේ;););).
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    කට්ටිය පන්තිය ඉවර වෙලා
    ගෙදරට යන්නට පිටත් වෙලා
    එකෙක් සාක්කුව අතගාලා
    5 කාසියක් පෙන්නලා

    මෙච්චරයි මචන් අද මට තියෙන්නෙ

    බස් ගාස්තුවනෙ බං හරියට තියෙන්නෙ
    පරාට කන්නටනම් අද බැහැනේ
    ඉක්මනින්ම ගෙදර යන්නට ඕනේ

    කුපාඩි හිත මගේ කවදත් තියෙන්නෙ

    අනිත එවුන්ගෙනුත් සප් එක ලැබෙන්නෙ
    අරූගෙ රු5 උදුරා ගන්නේ
    හනිදිය මැද්දේ කට්ටිය දුවන්නේ

    උදුරපු සල්ලිය ඉල්ලලා

    මිතුරා බනින්නේ මවුනුත් ඇදලා
    පිම්මේ දුවන බසයක නැගලා
    අපි නැවතුනේ ගේ ළඟ නැවතුමේ බැහැලා

    පැයක් පමණ කාලය මරලා

    ලලනාවන්ගේ රුව ගුණ විඳලා
    මිතුරා එන තුරු චාටර් වීලා
    බලා හිටිය අපි හන්දියේ ලැගලා

    ඔන්න බොලේ මු එනවා

    දාඩිය සෙම-හොටු හොඳ හැටි පෙරලා
    මා දුටු පමණින් මගේ බෙල්ලට පැනලා
    මරන්න හදනවා මගෙ පන සිඳලා

    අතේ තිබුනේ ඔච්චරයි මීහරකෝ

    කිලෝ මීටර් 3ක් පයිම්මයි යකෝ
    අද හවස බණ ගෙදරක්නේ ඩෝ
    මෙහෙම දැන් එහෙ යන්නෙ කොහොමදෝ


    කතාව එච්චරයි ... එදා ඉඳල ඌ අතේ වැඩිපුර සල්ලි තියාගන්න පුරුදු උනා.. ඌ බණ ගෙදර ගියේ නැහැ. රෑ බඩගින්නේ ඉදල.. :D :D :D
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    අපිට කවි , නිසඳැස් ලියන්න බැහැ...


    ඕක මහ කජ්ජක් නෙමෙයි. try කරලා බලන්න. තෑගි දිනන්න කවි ලියනවා නෙමෙයිනෙ.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම කට්ටා;13302842 said:
    මම ගියානේ ස්කෝලේ ඒ කාලේ
    තිබ්බනේ ලොකු පිට්ටනියක් ස්කෝලේ
    ලකුණු පුවරුව පිටිපස්සේ සෙට් වුනානේ අපි රාලේ..
    තිබුනානේ හොඳ ෆෝන් එකක් අපි අතරේ..

    පත්තරයක් ගෙන අපි දැන්වීම් බැලුවනේ ඒ කාලේ..
    ඒකේ තියන නම්බර් වලට කෝල් අරන් කිව්වනේ හොඳ කතා ටික ඒ කාලේ..
    වාහන විකුණන අය ගෙවල් විකුණන අය කුලියට දෙන අය හොඳ යාලුවෝ ඒ කාලේ..

    (අනේ මේ කවි ලියන්න බෑ බන් මම යනවා)


    :D:D:D

    katto siraama siddiya oka, apinam kale oya mangala danweem wala thiyana land 4n walata call karana eka:P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මතකය මදක් දිව යනවා ඈතකට
    පන්ති ගියේ අපි සෙට් එක ගම්පහට
    එහිදි ගත්ත ආතල් නම් ඇත එමට
    චාටර් වෙච්ච සිද්දිත් එයි මතකයට

    ගම්පහ මල් වත්තක් ඇත ලස්සනට
    දවසක් අපිටත් හිතුනා එය බලන්නට
    කවුද එන්නේ යන්නට එය බලන්නට
    කොල්ලො පහ හයක් කැමති වුනානේ එයට

    පයින් යන්න එය දුර වැඩි නෑ නේද
    සල්ලි ටික හරි අප හට ඉතුරුයි නේද
    කොල්ලො ටික යනවා දැන් හැටට
    කෙදිරිලි හඩක් ඇසේනවා පිටුපසින් මට

    එකෙක් කියයි කෙල්ල මග දමා ආවේ
    තවත් එකෙක් උදෙට තව නෑ කෑවේ
    අලස කම නිසා අනිකා බෑ කිවේ
    මමයි තව එකයි ඉතුරු වී ආවේ

    ගොඩක් දුර ඇව්ත් නේද අපි දෙන්නා
    ඇතුලට යනවාද හැරෙමුද අපි දෙන්නා
    ගේට්ටුවේ උනුත් අපදෙස බලාන උන්නා
    ඕන මගුලක් කියා අපි ඇතුලට පැන්නා

    බලන බලන තැන ඉන්නවා ජෝඩු
    ගහක් ගලක් පදුරක්වත් නැත පාළු
    හැම පැත්තෙම සරනවා මත් වුනු බඹරූ
    අපි දෙන්නා දැන් අන්දුන් කුන්දුන්ලු

    සිනා වෙයි ජොඩු අපි දෙස හොරෙන් බලා
    හේතුව තේරුනේ ගොසින්ය ටිකක් වෙලා
    කොල්ලො දෙකක් මේලෙස මෙහි ඇවිදින් නොමැතා
    දන්නො දනී උන් අප ගැන සිතූ නියා

    තව හිටියොත් වෙන්නේ වස ලැජ්ජාව
    තවත් ජොඩු බැලුවෙ නාවතා උන්ගේ වැඩ
    අයේත් නොකරපිය මේ වගේ මෝඩ වැඩ
    අපි දිව ආවේ පසුපසවත් නොබලාය

    ggay kurulu joduwak mak koranawada kiyala balanna athi ne?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේක වුනේ එකොලහ වසරේ ඉද්දී
    එත්කොට වලි ගොඩ‍යි පන්ති‍යෙ හැම විටදී
    දවසක් ගණන් සර් ආවෙ නැති විටදී
    හුනු කොට්ටෙන් එකෙක් කෙලි‍යා මට වැරදී

    මොකද ‍යකෝ මට ගැහුවේ මම ඇහුවා
    sorry බන් අරූට‍යි ගැහුවේ ඌ කිව්වා
    හිටපි‍ය උඹට මම ආපහු උට ගැහුවා
    ඌ පැන ගි‍යෙන් එ‍ය වෙන එකෙකුට වැදුනා

    දැන් හැමෙකාම හුනු කොට්ටෙන් කෙල ගන්නේ
    පන්ති‍ය තුලින් එක ‍යුද්ධෙකි දිස් වන්නේ
    කිසිවෙකු පසු බහින බව නෑ දිස් වන්නේ
    මේ අතරේ කඩ්ඩ මිසුත් පැමිනෙන්නේ

    what's this noise? කි‍යමින් ඇ‍ය එහි ආවේ
    කිසිවෙකු නොමැත ඇ‍ය එක පාරම දුටුවේ
    කවුරුන් හෝ හුනු කොට්ට‍ය ‍යලි ගැසුවේ
    කරුමෙක මහත ඇගෙ මූනෙම එ‍ය වැදුනේ

    ‍Who is that idiot? යැ‍යි ඇ‍ය ඇසුවත්
    කවුරුවත්ම කිව්වේ නැත කිසිම දෙ‍යක්
    බැරිම තැනදි ගෙන්නුව ඇ‍ය පිනාවවත්
    ඒත් කි‍යන්නේ නම් නැත මීක් හඬක්

    පිනා කාර‍යා පන්ති‍යටම ගහලා
    දැම්මා වත්ත සුද්ධ කරන්නට කි‍යලා
    දවසම වත්තේ ක්‍රිකට් පාරකුත් ගහලා
    හිටි‍යේ ඉබ්බ දි‍යේ දැම්ම වගෙ හිතලා


    (මේක මගේ 2600 වෙනි පොස්ට් එක.... බොහොම පොඩි සිද්ධි‍යක් වුනත් අද 2600 ගහනවා කි‍යලා හිතාගෙන තම‍යි මේක දැම්මේ... ඒක හින්දා වැඩි‍ය ගණන් ගන්න එපා .:D:D:D)

    patta athal eka, balangiyaama okkoma ekayi ne ban?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මෙයත් මාගේ a/l කාලයේ සිදුවිය:love::love::love:.

    නිකිනි මහේ එක සතියක exam තිබ්බා.
    ප්‍රශ්න තිබුනේ 8ක් වේය
    ඉන් 5ක්ම තේරිය යුතුය.
    එය දැක්කාම මගේ හිතට දැනුනා හරි බියක්:yes::yes::yes:.

    කොල්ලෝ කෙල්ලේ 32යි.
    හිට්යේ බ්‍රයිටෝ පස් දෙනයි.
    එයින් එකෙක් මේ මමයි.
    අපි පස්දෙන එකා වගේ පේපරේ ලිව්වා:D:D:D.

    පුස්සැල්ල දෙවිදුන් සිහිකර
    මා හැදුවේ තාපයයි.
    අනික් එවුනුගේ පිහිටෙන්
    පහටම පිලිතුරු ලිව්වා:P:P:P.

    අප හට දැන් ෆුල්ම හැපිය.
    සියලු දෙනා ගොඩගිහින්ය.
    හිතමින් අපි ටවුම පුරා
    රවුමක් ගැහුවා:):):).

    සතියක් හෙම ගෙවිලා ගියා.
    ලකුනු කියන වෙලවත් ආවා.
    අපේ පිසික්ස් සර්
    කාරයා දුවගෙන ආවා:rolleyes::rolleyes::rolleyes:

    නැගිටපන් ඔක්කොම බූරු හැත්ත.
    තොපි ඔක්ක්ම 70ක් ගත්ත.
    කියමින් අපේ ගුරුතුමා
    ජාතිය අමතනවා:rofl::rofl::rofl:.

    හිටියා අපේ පී පොරක්
    කියමු මූට අපි චමුදිත්.
    සියලු දෙනා දෙස බලමින්
    ස‍ර් මූට අඩ ගැහුවා.

    තාපය rcccc ගෙනුයි
    ආලෝකය බුද්දිනී ගෙනුයි.
    ඉලෙක්ට්‍රොනික් සුපුන්ගෙනුයි.
    මු ඔක්කොම් පාවා දෙයි:angry::angry::angry:.

    මෙහෙවර rcccc කියමින්
    මා හට හොදටම තැලුවා.
    අනේ පවි බුද්දිනී කෙල්ලත්
    මදි නොකියන්නටම කැවා:D:D:D.

    අර චමුදිත් පරයට
    කිසිදු යාලුවෙක් නොමැත.
    අවුරුද්දක් චමුදිතයා
    බ්‍රහ්ම දන්ඩනයටම ලක්විය:frown::frown::frown:.

    එයින් මත්තේ නෑ කිසිදින
    අහුවෙන්නට වැඩ කාලේ
    කරපු සියලුම හොර වැඩ
    තනියෙන්මයි සිදු කලේ:yes::yes::yes:.

    තනියෙන් කරනා විට හොර වැඩ
    නැහැනේ එකෙක් සාක්කියට
    මගේ එලකිරි යාලුවනේ
    කරපන් තනියෙන්ම හොර වැඩ.;););)

    machan siddiya mokak unath umbe kathawnaam siraama thama, ekekwawat gaawaganne nathuwa wade karanna one nathnam kohen kelaweyida danne nha, irisiyaa kaara wal ballo inne yaaluwo keewata
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තිබුනා උත්සවයක් අපේ ඉස්කෝලේ
    තොරණක් හදන්නට කිව්වේ අපිට පුතේ
    කපලා පුවක් ගස් උණ ගස් හතර අතේ
    තොරණ හැදුවා රෑ වෙනවා දැනුන් නැතේ

    අම්මෝ අපිට මහන්සියි දැන් හොදට
    අහල පහල පොල් ගස් තමා පලි එයට
    පාසලේ පොල් ගසේත් කුරුම්බා ඇත යසට
    නැගපන් මචං කඩපන් කුරුම්බා බිමට

    නැග්ගා යාලුවා පොල් ගසේ අගිස්සට
    කැඩුවා ගෙඩි දෙකක් වැටුනා කර සද්ද
    සද්දේ අසේනනට ඇත පිනාගේ කාමරෙට
    හුටා අංශබාරයා අද මෙහි නේද

    ඡායාවල් දෙකක් එනවා දැන් අපි ලගට
    අපි මාරු වී ගියා නොකරම කිසි සද්ද
    ගස යටට වී බලමන් ගොඩි රොත්ත
    පිනා කෑ ගසයි ලොව දෙවනත් වෙන්න

    කවුද හොර හැත්තක් කුරුම්බා කඩලා ඇත්තෙ
    කෝ මේ ළමයි වරෙල්ල බං මෙහෙට පුතේ
    හොයලා බලාපන් කවුරුද කරලා ඇත්තෙ
    මෙ වගේ දෙයක් පෙර සිදු වී නැත්තේ

    කෝ අද හිටියා නේද අපේ ප්රිනෆේට් හෙඩා
    පොර හිටිය නම් හොරාගේ කකුල් කඩා
    කොහොම කරන්නද ඒ වගේ වීර වැඩා
    තාමත් ගහ උඩනේ අපේගේ ප්රිටෆේට් හෙඩා



    මේ සින් නම් මතක් වෙද්දිත් තාම හිනා

    ekanam patta oyi
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නැහැ බං සෝමෙ.. දෙවනි සීන් එක ගුටි කෙලියකින් අවසන් උනා.. මම ඉස්පිරිතාලෙ කෙලින්ම.. :(
    appatasiri kello hinda gutin kawada umba?