*** අපි කරපු දඟ වැඩ *** Mega thread

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇයි යකෝ එහෙම කියන්නේ:angry::angry::angry:කොහමද office එක ඉස්සරහා a/l maths class එකේ වැඩ්ඩො ටික දනගහගෙන ඉන්නකොට:yes::yes::yes:.අනික් section වල කෙල්ලෝ බල බල හිනාවෙවී යන්නේ:angry::angry::angry:.අපේ කෙල්ලෝ නම් දන්නවා අපි ගැන:P:P:P.එහෙම නොන්ඩියක් වෙලා නැ ජීවිතේටම:yes::yes::yes:

    :P:P:P ohoma seen ekak matath wela thiyanawa
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    තුන වසරෙ මන් ඉද්දි
    මල්ලි ඇත දෙක වසරෙ
    ගියා මන් බලන්නට
    ඓය සේ ඔද වැඩී
    උසින් පොඩි පන්චියක්
    ගෙන අතට දෙස හැරී
    විසි කරෛ දෙහි ඉස්ම
    වත පුරා ගිනි නැගී

    වියරු සිත ගත් අතට
    අරලියා පොල්ලකින්
    විසි කලෙමි ඈ දෙසට
    මරු විකල පරයමින්
    වැදුන සද ඈගෙ වතට
    කලු මඩල නිල් වෙමින්
    දිව ගියෙමි පන්තියට කිසිත් නොම වු ලෙසින්

    විවේකය අවසනින් ගුරුවරුන් පෙමිනි සද
    වේවැලින් අත් ඩෙකට දනහිසට බිම් පහස
    එක්පැයක් දඩුවමින්
    මිරිකෙමින් ලැජ්ජව
    පැමිනියා පන්තියට කිසිත් නොම වු විලස
    මෙන්න එල කොල්ලෙක් රෙප් 3+++:D:D:D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    එදා දවස සෙනසුරාද තමයි....
    යන්ට ගියේ ක්ලාස් තමයි.....
    තිබ්බේ ඉංගිරිස් තමයි.....
    ආවේ නැත්තේ ටීච තමයි....

    ආයේ ඉතින් ලොවෙත් නැතුව පැන්න නේද වල බහින්ඩ.....
    කවුද බොලේ ඈතින් එන්නේ අප්සට් ලුක් එක දාගෙන.....
    බඩුම තමයි වයිස් පිනා නැගල එනවා තුරඟ පිටේ.....

    තු නොදකින් මේක දැකපු අපේ බට්ටා....
    ආතල් එක ගත්තනේ කරටා.....
    පැන්ඩා යයි අමතා.....
    පැන දිව්වනේ චූ බට්ටා.....

    අනේ වෙලාවක කරුමේ....
    පිනා දැක්කේ මේ මමනේ....
    දැන් කෙලපන් හැලප පුතේ....
    දත් හැලෙනවා ෂුවර් පුතේ...

    මොකුත් නොවුන් ලෙසට සිතේ....
    මන් ගියානේ සඳුදා උදේ....
    අඩි හතරයි ඇතුල් උනේ...
    අහුනානේ බෙල්ල මුලේ.....

    ඈ බෝල අවලං බල්ලෝ.....
    තෝ හිතුවද පැනයන්නට කොල්ලෝ.....
    තෝ එනකන් මිදුලේ හලෝ.....
    මන් රැකගෙන උන්නේ යකෝ....

    ගහපිය දැන් වල් පරයා.....
    රැස්වීමට එන උන් හරහා....
    තොගෙ බලු කන් පරයා....
    මම දෙන්නම් ලුණු ඇතුවා....

    එලෙසට කී වයිස් පිනා....
    පුපුර පුපර නැග්ගේ උඩටා....
    මුළු පාසලටම හඬගා......
    කිව්වා සිද්දිය ලෙසටා.....

    ලැබුනා ඇඩ් එක ලෙසටා....
    කෙල්ලෝ බැලුවා ඉහ උස්සා....
    සිටියේ මන් දන ගසලා.....
    අම්මපල්ල අහු උනොතින් බට්ටා....
    හැම ගහනවා වල් බල්ලා.....
     
    Last edited:
    • Like
    Reactions: crazyboy119

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    එදා දවස සෙනසුරාද තමයි....
    යන්ට ගියේ ක්ලාස් තමයි.....
    තිබ්බේ ඉංගිරිස් තමයි.....
    ආවේ නැත්තේ ටීච තමයි....

    ආයේ ඉතින් ලොවෙත් නැතුව පැන්න නේද වල බහින්ඩ.....
    කවුද බොලේ ඈතින් එන්නේ අප්සට් ලුක් එක දාගෙන.....
    බඩුම තමයි වයිස් පිනා නැගල එනවා තුරඟ පිටේ.....

    තු නොදකින් මේක දැකපු අපේ බට්ටා....
    ආතල් එක ගත්තනේ කරටා.....
    පැන්ඩා යයි අමතා.....
    පැන දිව්වනේ චූ බට්ටා.....

    අනේ වෙලාවක කරුමේ....
    පිනා දැක්කේ මේ මමනේ....
    දැන් කෙලපන් හැලප පුතේ....
    දත් හැලෙනවා ෂුවර් පුතේ...

    මොකුත් නොවුන් ලෙසට සිතේ....
    මන් ගියානේ සඳුදා උදේ....
    අඩි හතරයි ඇතුල් උනේ...
    අහුනානේ බෙල්ල මුලේ.....

    ඈ බෝල අවලං බල්ලෝ.....
    තෝ හිතුවද පැනයන්නට කොල්ලෝ.....
    තෝ එනකන් මිදුලේ හලෝ.....
    මන් රැකගෙන උන්නේ යකෝ....

    ගහපිය දැන් වල් පරයා.....
    රැස්වීමට එන උන් හරහා....
    තොගෙ බලු කන් පරයා....
    මම දෙන්නම් ලුණු ඇතුවා....

    එලෙසට කී වයිස් පිනා....
    පුපුර පුපර නැග්ගේ උඩටා....
    මුළු පාසලටම හඬගා......
    කිව්වා සිද්දිය ලෙසටා.....

    ලැබුනා ඇඩ් එක ලෙසටා....
    කෙල්ලෝ බැලුවා ඉහ උස්සා....
    සිටියේ මන් දන ගසලා.....
    අම්මපල්ල අහු උනොතින් බට්ටා....
    හැම ගහනවා වල් බල්ලා.....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:පට්ට මම නම් කිසි විට තනියෙන් මාට්ටුවී නොමැත:yes::yes::yes::yes::yes:.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ සිද්ධිය වෙන කලේ
    මං හිටියේ 7 වසරේ
    ඒ කලේ ඉස්කෝලේ
    බුදු මැදුරක් හැදුවනේ ...........

    අපි ඉන්නවා දැක මිදුලේ
    එක දවසක් PT මිස්
    කතා කළ නොවැ අපහට
    එන්න කියා මිස් ගාවට .......

    බුදු මැදුරේ මිදුලේ ඇති
    ඉතිරි ගඩොල් ගොඩ අස්කර
    දාන්න යයි කිව්ව අපට ...........

    විනාඩි දෙක තුනක් ගියා
    මිස් වෙන පැත්තකට ගියා
    අපිත් වැඩේ මග දමලා
    පන්තියටම දුවලා ගියා ........

    එදා හවස යලි බලුවම
    කව්රුන් හෝ ඇත අස්කර
    ඒත් ඉතින් අපහට නම්
    මහා බයක් දැනුනා .........

    මිස් දක්කම ඊට පස්සේ
    පැත්ත පලාතෙවත් නොඉඳ
    අපි දුවනවා පන කඩාන.........



    :lol: එදා ඉඳලම කට්ටි පැනල තියෙනව ඒ කියන්නෙ :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කරපු කඩප්පුලි වැඩ තොග‍යක් තිබුනත්
    කවි‍යට ගලපන්න දැන් නම් බෑ කොහොමත්
    නිකම් ඉන්න නොහැකි නිසා කොහොම වුනත්
    පද ගලපමි මේ ලෙස පොඩි සිදුවීමක්

    උසස් පෙලට ඉගෙන ගත්ත ඒ කාලේ
    ලැබ් එක ඇතුලෙ එක එක දෙවල් කෙරුවේ
    තිබුනත් practical කිසිදින නෑ කෙරුවේ
    දෙන්නා තුන් දෙනා set වී බුල ගැසුවේ

    දවසක් මෙහෙම බුල ගහමින් ඉන්නකොට
    දුටුවා එකෙක් වැඩකට බැහැලා බවට
    මොකක් කරනවද කි‍යපන්කෝ අපට
    ඇසුවිට කි‍යපි ක්ලොරින් හදනා බවට

    අපි set එකට ඌ කොහොමත් මල‍ය
    කිව්වත් ඇහුනිසා ඌ මට රැව්වේ‍ය
    බොරුවට වැඩ කලත් ඌ හෙන මැට්ටෙක් ‍ය
    මේ දේ නිසා අපිටත් දැන්හෙන මල‍ය

    මචන් අපි දෙමුද අරකට පොඩි ගේමක්
    අසුවෙමි set එකෙන් කරන්න සුදුසු ‍යමක්
    හිටපන්කො කි‍යා ඌ වෙත ගි‍යා එකෙක්
    ක්ලොරින් බටේ ඇල්ලුව උගෙ මූන දෙසින්

    එලකිරි කි‍යාගෙන එතනට ‍යන විටම
    බිම ඇද වැටුනි අර ගෝත‍ය නොසිතු ලෙස
    මොකද ඒ වුනේ කි‍යලා බැලු විටම
    සිහි නැති වෙලා බව තේරුනි අප හැමට

    කෙලි‍යා තාප්පෙට කි‍යලා කි‍යවුනද
    ක්ෂණිකව ඌව ගෙන ආවෙමු එලි‍යකට
    මැරිලද දන්නෙ නෑ ‍යටි හිත ඇහුවාද
    ඌගේ හුස්ම හඬ ඇසුනා අපි හැමට

    වතුර ටිකක් උගෙ මූනට ඉස්සාම
    ‍යන්තම් ටිකෙන් ටික ඇරි‍යා ඇස් දෙකම
    මොකද ඒ කලේ අපගෙන් ඇහුවාම
    ජොලි‍යට මචන් කිව්වා අපි හැමදෙනම

    මේ දේ සර් හට කි‍යන්න එපා හොඳේ
    කිව්වේ එකෙක් ඌට ටිකක් තගෙන් වගේ
    හරි හරි මම කි‍යන්නෙ නෑ ඌ කිව්වේ
    එතකොට තම‍යි නැවතත් ගඳකුත් දැනුනේ

    ක්ලෝරීන් බටේ නිකම්ම ගලවා බවට
    මතක් වුනේ එවිට‍යි අප හැම දෙනට
    දැන් නම් බඩු බනිස් කි‍යලා හිතන විට
    ආවා සර් දුවගෙන lab එක දෙසට

    මොකක්ද තොපි කලේ ඇහුවා අම්බ මලෙන්
    මම කිව්වේ shape වෙන්න මේ ලෙසකින්
    ක්ලොරින් හැදුව බටේ ගැලවුනා මෙතනින්
    බූරු රැලක් සර් කි‍ය‍යි එ‍ය බලමින්

    සති‍යක් උඹල මේ පැත්තට එන්න එපා
    කිව්ව සර් අපි හැමටම ගුටි දීලා
    අපි කල වැඩේ සර් දන්නෙ නැති හින්දා
    ගුටි‍යක් කාල ‍යන්තම් අපි shape වුනා


    (කවි ටික වැඩි‍ය ලස්සන නම් නැතුව ඇති හදිස්සි‍යට කොටලා දැම්මේ....)
     
    • Like
    Reactions: mldarshana

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    හනිදියේ set වෙල, වලක් බහින්නයි.... :P:P
    පෙට්ටි කඩෙන් ගෙන, cigarette බොන්නයි.....
    පාසල් cut කර, කෙල්ලෝ බලන්නයි.....
    ;);)
    ඉස්කෝලෙදීනං මම, හරිම හොඳයි.....
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කරපු කඩප්පුලි වැඩ තොග‍යක් තිබුනත්
    කවි‍යට ගලපන්න දැන් නම් බෑ කොහොමත්
    නිකම් ඉන්න නොහැකි නිසා කොහොම වුනත්
    පද ගලපමි මේ ලෙස පොඩි සිදුවීමක්

    උසස් පෙලට ඉගෙන ගත්ත ඒ කාලේ
    ලැබ් එක ඇතුලෙ එක එක දෙවල් කෙරුවේ
    තිබුනත් practical කිසිදින නෑ කෙරුවේ
    දෙන්නා තුන් දෙනා set වී බුල ගැසුවේ

    දවසක් මෙහෙම බුල ගහමින් ඉන්නකොට
    දුටුවා එකෙක් වැඩකට බැහැලා බවට
    මොකක් කරනවද කි‍යපන්කෝ අපට
    ඇසුවිට කි‍යපි ක්ලොරින් හදනා බවට

    අපි set එකට ඌ කොහොමත් මල‍ය
    කිව්වත් ඇහුනිසා ඌ මට රැව්වේ‍ය
    බොරුවට වැඩ කලත් ඌ හෙන මැට්ටෙක් ‍ය
    මේ දේ නිසා අපිටත් දැන්හෙන මල‍ය

    මචන් අපි දෙමුද අරකට පොඩි ගේමක්
    අසුවෙමි set එකෙන් කරන්න සුදුසු ‍යමක්
    හිටපන්කො කි‍යා ඌ වෙත ගි‍යා එකෙක්
    ක්ලොරින් බටේ ඇල්ලුව උගෙ මූන දෙසින්

    එලකිරි කි‍යාගෙන එතනට ‍යන විටම
    බිම ඇද වැටුනි අර ගෝත‍ය නොසිතු ලෙස
    මොකද ඒ වුනේ කි‍යලා බැලු විටම
    සිහි නැති වෙලා බව තේරුනි අප හැමට

    කෙලි‍යා තාප්පෙට කි‍යලා කි‍යවුනද
    ක්ෂණිකව ඌව ගෙන ආවෙමු එලි‍යකට
    මැරිලද දන්නෙ නෑ ‍යටි හිත ඇහුවාද
    ඌගේ හුස්ම හඬ ඇසුනා අපි හැමට

    වතුර ටිකක් උගෙ මූනට ඉස්සාම
    ‍යන්තම් ටිකෙන් ටික ඇරි‍යා ඇස් දෙකම
    මොකද ඒ කලේ අපගෙන් ඇහුවාම
    ජොලි‍යට මචන් කිව්වා අපි හැමදෙනම

    මේ දේ සර් හට කි‍යන්න එපා හොඳේ
    කිව්වේ එකෙක් ඌට ටිකක් තගෙන් වගේ
    හරි හරි මම කි‍යන්නෙ නෑ ඌ කිව්වේ
    එතකොට තම‍යි නැවතත් ගඳකුත් දැනුනේ

    ක්ලෝරීන් බටේ නිකම්ම ගලවා බවට
    මතක් වුනේ එවිට‍යි අප හැම දෙනට
    දැන් නම් බඩු බනිස් කි‍යලා හිතන විට
    ආවා සර් දුවගෙන lab එක දෙසට

    මොකක්ද තොපි කලේ ඇහුවා අම්බ මලෙන්
    මම කිව්වේ shape වෙන්න මේ ලෙසකින්
    ක්ලොරින් හැදුව බටේ ගැලවුනා මෙතනින්
    බූරු රැලක් සර් කි‍ය‍යි එ‍ය බලමින්

    සති‍යක් උඹල මේ පැත්තට එන්න එපා
    කිව්ව සර් අපි හැමටම ගුටි දීලා
    අපි කල වැඩේ සර් දන්නෙ නැති හින්දා
    ගුටි‍යක් කාල ‍යන්තම් අපි shape වුනා


    (කවි ටික වැඩි‍ය ලස්සන නම් නැතුව ඇති හදිස්සි‍යට කොටලා දැම්මේ....)

    ela ela
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හනිදියේ set වෙල, වලක් බහින්නයි.... :P:P
    පෙට්ටි කඩෙන් ගෙන, cigarette බොන්නයි.....
    පාසල් cut කර, කෙල්ලෝ බලන්නයි.....
    ;);)
    ඉස්කෝලෙදීනං මම, හරිම හොඳයි.....

    aaa oya ahuwene
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩේ නම් සුපිරියි.. සාමාන්‍ය පෙළ කරන කාලෙ වෙච්ච පුංචි සීන් එකක් මතක් උනා.. හැබැයි දඟ වැඩක් නම් නෙමෙයි.. ලව් කේස් එකක්.. මට කවි ලියන්න නම් බැහැ.. පුළුවන් විදියට කොටලා දාන්නම්..

    ඉස්සර සා පෙළ කල කාලේ

    පංති ගියෙ මම අරුමැක්කේ
    පට්ට තනියෙම ඉන්නා මොහොතක
    සුප්පම කෙල්ලෙක් මම දැක්කේ

    මාස ගණන් පස්සෙන් දිව්වා
    නොකා නොබී චාටර් වූවා
    තව නම් ඉවසලා බැහැනේ මෙලෙසේ
    කොල්ලගෙ තඩි මොලයට වැටුණා

    පන්නා දවසක් ඇගෙ පස්සේ
    හලෝ කියා මම කෑ ගැහුවේ
    නැවතුණි ඇය ගල් ගැසුනා වාගේ
    මම ඇය දෙසට ගියේ

    ගත්තා බොඩියට පට්ට ගඩක්
    බැලුවා ඇස් දෙස ඇයගෙ හොදින්
    ඇහුවා කට ඇර නම කුමක්ද නුඹ
    කිව්වෙ නැහැනෙ බොල

    විලි ලැජ්ජාවයි කොල්ලො වටේ
    ඇහුනොත් නම් දැන් පට්ට වැඩේ
    ඒකිත් ඔරවන් ඉන්නවා දැන් මට
    අද නම් කැතම දිනේ

    මනුස්ස කමටයි නම ඇහුවේ
    කියන්න බැරි නම් කමක් නැතේ
    සමාව ඉල්ලමි කරදර කලාට
    මම යනවා මගෙ සුදු නංගේ

    එහෙම කියලා මම ෂේප් උනේ
    ෂේප් වෙලා යන්නට හැරුණේ
    හලෝ මේ කියා ඇය කියු හින්දා
    ආයෙත් මම ඈ දෙස බැලුවේ

    මගෙ නම පියුමී ඇය කිව්වා
    පට්ට ෆිට් එකක් මට දැනුණා
    එලකිරි වගේ සිනහව දාගෙන
    කොල්ලො ළඟට හනිකට දිව්වා

    මොකක්ද බං උඹ අතන කලේ
    කෙල්ලෙක් එක්කනෙ කතා කලේ
    පට්ට කෙල්ල බං මොනවා උනත්
    කොල්ලන් මට කිව්වේ

    ඔව් ඔව් ඔය මගෙ කෙල්ලනෙ බං
    හැබැයි තාම සෙට් වෙනවා ඉතිං
    සෙට් උන දවසට ඔන්න හැපි මචං
    පාටියකුත් දෙන්නම්

    උඹ මේ මගුලක් කතා කරයි
    ඔය අරවින්දගෙ කෙල්ල තමයි
    ඌ දැන් අවුරුදු බර ගාණක ඉඳ
    ඕකිත් එක්ක හොඳයි

    මොකක්ද සුපුනයො ඒ හරුපේ
    කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නෙ
    මට නම් උඹලා විශ්වාසම නැහැ
    ඇත්තද බං කිව්වේ

    බොරු මොකටද බං අපි බොට කියන්නෙ
    සිරා ඇත්තමයි මම මේ කියන්නෙ
    උගේ ලව් එකට දැන් හෙන කල් බං
    ඕකියි උගෙ කෙල්ල

    මගෙ ඇස් දෙක තද රතු වූවා
    මූණත් ඇඹරී ගොලු වූවා
    ඇගෙ සුන්දර වත දකින දකින වර
    මා සිහිසුන් වූවා

    ඒත් පමා වූ මා පැරදියි
    ඇය දැන් වෙන කොල්ලෙකුට හිමියි
    දැන දැන ඇයගේ පස්සෙන් යන එක
    ඇත්තට හරි වැරදියි

    අපි මැහුවොත් තොප්පියක් ඉතිං
    ඉපදෙන්නේ ඔලු නොමැති එවුන්
    ඒක හින්දා මම හිතත් හදාගෙන
    සතුටින් ගෙදර ගියා

    ඇය පසු දවසක මා හෙව්වා
    හොයාගෙන ඇවිත් කතා කලා
    මෙන්න මගේ දුරකතන අංකය
    කතා කරන්නකො ඇය කිව්වා

    කෙල්ලගෙ හැටි මම දැනගත්තා
    ඔන්න ඉතින් මට පල පැන්නා
    ගත්තා ෆෝන් එක කොල් කලා මම
    අර වින්දට විගසා

    මචං මම රන්දු, අරවින්ද
    උඹගෙ කෙල්ල බං මල රෙද්ද
    නම්බර් එක දුන්නනෙ බං මා හට
    කෝල් කරනු කියලා

    උඹ ඔය කියනා කෙලි පොඩ්ඩ
    පට්ටම චාටර් බඩු පොඩ්ඩ
    අහුවෙන්නට නම් එපා රන්දුවො
    බේරිලා පලයන් ඉක්මනට

    මල මගුලයි බං ඒ මොකද
    මේකි උඹගෙ කෙල්ලත් නෙවෙද
    අපේ එවුන් ටික කිව්වේ මා හට
    කෙල්ල උඹගෙ කියලා නොවෙද

    කෙල්ල මගේ බං ඉස්සර නම්
    හැබැයි චරිතෙ නම් හරි චාටර්
    ඒ ගැන දැනගෙන පස්සෙ මම
    එලෙව්වා ඔය බඩ්ඩ

    එය ඇසි මම උඩ ගොස් වැටුණා
    ඇය මා දෙස ඔරවා බැලුවා
    මටත් මල පැනලා කියවලා කියවලා
    ඇය එලවා ගත්තා

    නංගියෙ තමුසෙ මාර කැතයි
    එහෙම කරන එක හරි වැරදියි
    එක කොල්ලෙක් හට ලව් කරන්න බැරි
    කෙල්ලො මොනවටද

    මට නම් උඹෙ නම්බරේ එපා
    උඹගෙ චරිතෙ ගැන දැනගත්තා
    අදින් පස්සෙ මම මේ පැත්තටවත්
    එන්නෙ නෑ කිව්වා

    ඇය ඇස් රතු කරගෙන දිව්වා
    මාත් බිම බලන් යන්න ගියා
    එදා ඉඳන් මම කෙල්ලන් සොයනා
    එක අත් ඇර දැම්මා
    ..

    කාලය මෙලෙසින් ගත වූවා
    මට හොද කෙල්ලෙකු සෙට් වූවා
    එදා ඉඳන් මම ගොඩක්ම සතුටින්
    කාලය ගත කෙරුවා..

     
    Last edited:
    • Like
    Reactions: Rex921

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වැඩේ නම් සුපිරියි.. සාමාන්‍ය පෙළ කරන කාලෙ වෙච්ච පුංචි සීන් එකක් මතක් උනා.. හැබැයි දඟ වැඩක් නම් නෙමෙයි.. ලව් කේස් එකක්.. මට කවි ලියන්න නම් බැහැ.. පුළුවන් විදියට කොටලා දාන්නම්..

    ඉස්සර සා පෙළ කල කාලේ

    පංති ගියෙ මම අරුමැක්කේ
    පට්ට තනියෙම ඉන්නා මොහොතක
    සුප්පම කෙල්ලෙක් මම දැක්කේ

    මාස ගණන් පස්සෙන් දිව්වා
    නොකා නොබී චාටර් වූවා
    තව නම් ඉවසලා බැහැනේ මෙලෙසේ
    කොල්ලගෙ තඩි මොලයට වැටුණා

    පන්නා දවසක් ඇගෙ පස්සේ
    හලෝ කියා මම කෑ ගැහුවේ
    නැවතුණි ඇය ගල් ගැසුනා වාගේ
    මම ඇය දෙසට ගියේ

    ගත්තා බොඩියට පට්ට ගඩක්
    බැලුවා ඇස් දෙස ඇයගෙ හොදින්
    ඇහුවා කට ඇර නම කුමක්ද නුඹ
    කිව්වෙ නැහැනෙ බොල

    විලි ලැජ්ජාවයි කොල්ලො වටේ
    ඇහුනොත් නම් දැන් පට්ට වැඩේ
    ඒකිත් ඔරවන් ඉන්නවා දැන් මට
    අද නම් කැතම දිනේ

    මනුස්ස කමටයි නම ඇහුවේ
    කියන්න බැරි නම් කමක් නැතේ
    සමාව ඉල්ලමි කරදර කලාට
    මම යනවා මගෙ සුදු නංගේ

    එහෙම කියලා මම ෂේප් උනේ
    ෂේප් වෙලා යන්නට හැරුණේ
    හලෝ මේ කියා ඇය කියු හින්දා
    ආයෙත් මම ඈ දෙස බැලුවේ

    මගෙ නම පියුමී ඇය කිව්වා
    පට්ට ෆිට් එකක් මට දැනුණා
    එලකිරි වගේ සිනහව දාගෙන
    කොල්ලො ළඟට හනිකට දිව්වා

    මොකක්ද බං උඹ අතන කලේ
    කෙල්ලෙක් එක්කනෙ කතා කලේ
    පට්ට කෙල්ල බං මොනවා උනත්
    කොල්ලන් මට කිව්වේ

    ඔව් ඔව් ඔය මගෙ කෙල්ලනෙ බං
    හැබැයි තාම සෙට් වෙනවා ඉතිං
    සෙට් උන දවසට ඔන්න හැපි මචං
    පාටියකුත් දෙන්නම්

    ..

    කාලය මෙලෙසින් ගත වූවා
    මට හොද කෙල්ලෙකු සෙට් වූවා
    එදා ඉඳන් මම ගොඩක්ම සතුටින්
    කාලය ගත කෙරුවා..


    adoo patta ban ... thani ahata adenawa ... sirawata liyalath thiyenawa
    11.gif
     
    Last edited:

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy

    එදා දවස සෙනසුරාද තමයි....
    යන්ට ගියේ ක්ලාස් තමයි.....
    තිබ්බේ ඉංගිරිස් තමයි.....
    ආවේ නැත්තේ ටීච තමයි....

    ආයේ ඉතින් ලොවෙත් නැතුව පැන්න නේද වල බහින්ඩ.....
    කවුද බොලේ ඈතින් එන්නේ අප්සට් ලුක් එක දාගෙන.....
    බඩුම තමයි වයිස් පිනා නැගල එනවා තුරඟ පිටේ.....

    තු නොදකින් මේක දැකපු අපේ බට්ටා....
    ආතල් එක ගත්තනේ කරටා.....
    පැන්ඩා යයි අමතා.....
    පැන දිව්වනේ චූ බට්ටා.....

    අනේ වෙලාවක කරුමේ....
    පිනා දැක්කේ මේ මමනේ....
    දැන් කෙලපන් හැලප පුතේ....
    දත් හැලෙනවා ෂුවර් පුතේ...

    මොකුත් නොවුන් ලෙසට සිතේ....
    මන් ගියානේ සඳුදා උදේ....
    අඩි හතරයි ඇතුල් උනේ...
    අහුනානේ බෙල්ල මුලේ.....

    ඈ බෝල අවලං බල්ලෝ.....
    තෝ හිතුවද පැනයන්නට කොල්ලෝ.....
    තෝ එනකන් මිදුලේ හලෝ.....
    මන් රැකගෙන උන්නේ යකෝ....

    ගහපිය දැන් වල් පරයා.....
    රැස්වීමට එන උන් හරහා....
    තොගෙ බලු කන් පරයා....
    මම දෙන්නම් ලුණු ඇතුවා....

    එලෙසට කී වයිස් පිනා....
    පුපුර පුපර නැග්ගේ උඩටා....
    මුළු පාසලටම හඬගා......
    කිව්වා සිද්දිය ලෙසටා.....

    ලැබුනා ඇඩ් එක ලෙසටා....
    කෙල්ලෝ බැලුවා ඉහ උස්සා....
    සිටියේ මන් දන ගසලා.....
    අම්මපල්ල අහු උනොතින් බට්ටා....
    හැම ගහනවා වල් බල්ලා.....

    එල කොල්ලෙක්නෙ....rep+;)