*** අපි කරපු දඟ වැඩ *** Mega thread

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වැඩේ නම් සුපිරියි.. සාමාන්‍ය පෙළ කරන කාලෙ වෙච්ච පුංචි සීන් එකක් මතක් උනා.. හැබැයි දඟ වැඩක් නම් නෙමෙයි.. ලව් කේස් එකක්.. මට කවි ලියන්න නම් බැහැ.. පුළුවන් විදියට කොටලා දාන්නම්..

    ඉස්සර සා පෙළ කල කාලේ

    පංති ගියෙ මම අරුමැක්කේ
    පට්ට තනියෙම ඉන්නා මොහොතක
    සුප්පම කෙල්ලෙක් මම දැක්කේ

    මාස ගණන් පස්සෙන් දිව්වා
    නොකා නොබී චාටර් වූවා
    තව නම් ඉවසලා බැහැනේ මෙලෙසේ
    කොල්ලගෙ තඩි මොලයට වැටුණා

    පන්නා දවසක් ඇගෙ පස්සේ
    හලෝ කියා මම කෑ ගැහුවේ
    නැවතුණි ඇය ගල් ගැසුනා වාගේ
    මම ඇය දෙසට ගියේ

    ගත්තා බොඩියට පට්ට ගඩක්
    බැලුවා ඇස් දෙස ඇයගෙ හොදින්
    ඇහුවා කට ඇර නම කුමක්ද නුඹ
    කිව්වෙ නැහැනෙ බොල

    විලි ලැජ්ජාවයි කොල්ලො වටේ
    ඇහුනොත් නම් දැන් පට්ට වැඩේ
    ඒකිත් ඔරවන් ඉන්නවා දැන් මට
    අද නම් කැතම දිනේ

    මනුස්ස කමටයි නම ඇහුවේ
    කියන්න බැරි නම් කමක් නැතේ
    සමාව ඉල්ලමි කරදර කලාට
    මම යනවා මගෙ සුදු නංගේ

    එහෙම කියලා මම ෂේප් උනේ
    ෂේප් වෙලා යන්නට හැරුණේ
    හලෝ මේ කියා ඇය කියු හින්දා
    ආයෙත් මම ඈ දෙස බැලුවේ

    මගෙ නම පියුමී ඇය කිව්වා
    පට්ට ෆිට් එකක් මට දැනුණා
    එලකිරි වගේ සිනහව දාගෙන
    කොල්ලො ළඟට හනිකට දිව්වා

    මොකක්ද බං උඹ අතන කලේ
    කෙල්ලෙක් එක්කනෙ කතා කලේ
    පට්ට කෙල්ල බං මොනවා උනත්
    කොල්ලන් මට කිව්වේ

    ඔව් ඔව් ඔය මගෙ කෙල්ලනෙ බං
    හැබැයි තාම සෙට් වෙනවා ඉතිං
    සෙට් උන දවසට ඔන්න හැපි මචං
    පාටියකුත් දෙන්නම්

    උඹ මේ මගුලක් කතා කරයි
    ඔය අරවින්දගෙ කෙල්ල තමයි
    ඌ දැන් අවුරුදු බර ගාණක ඉඳ
    ඕකිත් එක්ක හොඳයි

    මොකක්ද සුපුනයො ඒ හරුපේ
    කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නෙ
    මට නම් උඹලා විශ්වාසම නැහැ
    ඇත්තද බං කිව්වේ

    බොරු මොකටද බං අපි බොට කියන්නෙ
    සිරා ඇත්තමයි මම මේ කියන්නෙ
    උගේ ලව් එකට දැන් හෙන කල් බං
    ඕකියි උගෙ කෙල්ල

    මගෙ ඇස් දෙක තද රතු වූවා
    මූණත් ඇඹරී ගොලු වූවා
    ඇගෙ සුන්දර වත දකින දකින වර
    මා සිහිසුන් වූවා

    ඒත් පමා වූ මා පැරදියි
    ඇය දැන් වෙන කොල්ලෙකුට හිමියි
    දැන දැන ඇයගේ පස්සෙන් යන එක
    ඇත්තට හරි වැරදියි

    අපි මැහුවොත් තොප්පියක් ඉතිං
    ඉපදෙන්නේ ඔලු නොමැති එවුන්
    ඒක හින්දා මම හිතත් හදාගෙන
    සතුටින් ගෙදර ගියා

    ඇය පසු දවසක මා හෙව්වා
    හොයාගෙන ඇවිත් කතා කලා
    මෙන්න මගේ දුරකතන අංකය
    කතා කරන්නකො ඇය කිව්වා

    කෙල්ලගෙ හැටි මම දැනගත්තා
    ඔන්න ඉතින් මට පල පැන්නා
    ගත්තා ෆෝන් එක කොල් කලා මම
    අර වින්දට විගසා

    මචං මම රන්දු, අරවින්ද
    උඹගෙ කෙල්ල බං මල රෙද්ද
    නම්බර් එක දුන්නනෙ බං මා හට
    කෝල් කරනු කියලා

    උඹ ඔය කියනා කෙලි පොඩ්ඩ
    පට්ටම චාටර් බඩු පොඩ්ඩ
    අහුවෙන්නට නම් එපා රන්දුවො
    බේරිලා පලයන් ඉක්මනට

    මල මගුලයි බං ඒ මොකද
    මේකි උඹගෙ කෙල්ලත් නෙවෙද
    අපේ එවුන් ටික කිව්වේ මා හට
    කෙල්ල උඹගෙ කියලා නොවෙද

    කෙල්ල මගේ බං ඉස්සර නම්
    හැබැයි චරිතෙ නම් හරි චාටර්
    ඒ ගැන දැනගෙන පස්සෙ මම
    එලෙව්වා ඔය බඩ්ඩ

    එය ඇසි මම උඩ ගොස් වැටුණා
    ඇය මා දෙස ඔරවා බැලුවා
    මටත් මල පැනලා කියවලා කියවලා
    ඇය එලවා ගත්තා

    නංගියෙ තමුසෙ මාර කැතයි
    එහෙම කරන එක හරි වැරදියි
    එක කොල්ලෙක් හට ලව් කරන්න බැරි
    කෙල්ලො මොනවටද

    මට නම් උඹෙ නම්බරේ එපා
    උඹගෙ චරිතෙ ගැන දැනගත්තා
    අදින් පස්සෙ මම මේ පැත්තටවත්
    එන්නෙ නෑ කිව්වා

    ඇය ඇස් රතු කරගෙන දිව්වා
    මාත් බිම බලන් යන්න ගියා
    එදා ඉඳන් මම කෙල්ලන් සොයනා
    එක අත් ඇර දැම්මා
    ..

    කාලය මෙලෙසින් ගත වූවා
    මට හොද කෙල්ලෙකු සෙට් වූවා
    එදා ඉඳන් මම ගොඩක්ම සතුටින්
    කාලය ගත කෙරුවා..


    ane palayan ban yannna boru nokiya, meke awasanayanam meeta wenas matanam eka ekenma sure:P
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    නැත නැත කලේ නැත දග වැඩ නම් මා
    කෙරුවා නම් කරේ බලු චාටර් වැඩම තාමා

    මොනවා උනත් කම් නැත රස නම් ඒවා
    බෙදා දෙන්නකෝ මේ නූලෙන් ඒවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැත නැත කලේ නැත දග වැඩ නම් මා
    කෙරුවා නම් කරේ බලු චාටර් වැඩම තාමා
    ප්‍රසිද්දියේ කියන්න පුලුවන් ඒවා හරි අඩුයි නේ අරව්න්දයෝ:P:P:P.මම වගේම තව පොරක්:D:D:D
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    කරපු දඟ වැඩ එමට තිබුනත්...
    කියනු කෙලෙසද තැනක එහෙමත්....
    එකල ඒවා මරුම අතල් .... :P :P :P
    තිබේ සැමදා විලස රහසක්....
    ;););)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    කියා සලෙලකු විලස හංවඩු......
    මන් මොකට බය වෙන්නද කටට තොපේ....
    මන් කන්නේ හොලවාලයි දාඩිය මුගුරු ගතේ....
    අහන ඉන්න බැරිනම් දුප් හත අතේ....

    මේකයි සිද්දිය කීවොත් ලෙසින් කුඩා....
    සාපෙළ අවසානයේ උපේ ගත්ත පටන්....
    වටින් ගොඩින් ආවේ මැක්ස ලියන්....
    ආවත් උන් දමන් සීන්....
    බැස්සුවේ අපි නොගෙන ගණන්.....

    කරුමෙක මහත එක කෙල්ලෙක් හිටියේ අස්සක දාල පනා...
    මන් ඉතින් කුකුලා එකල සිට කවුරුත් දනී සොදා....
    උණු උනා බටර් විලසින් පපු කැවුතු මෙමා.....
    කෙල්ල හිටියේ ගැහි ගැහී මුල්ලකට වෙලා...
    නැතුවද ඉතින් දැක අපේ උන්ගේ මරිසියා.....
    පැන්නා මන් ඉදිරියට පපුව දමා.....
    බිය නොවන්න අයියන්ඩිය පෙන්නමි මැරෙන සැටිය මෙමා...
    හුටා කෙලියනේ තාප්පෙට වැරදුනා දෙබස විලි බිය බේරුනි රෙද්දෙන්....

    අනේ මේකිගේ සිරික්කිය දෙන්නට ඇත්නම් අත දිග හැර කන් අඩිය දිහා....
    නොවදින වැදුම් වැද අපේ උන් හට දනගා......
    බේරා ගතිමි කෙල්ලව මා විලස හල්කා....

    එතන සිට අරබියෙමි මාගේ ප්‍රථම පෙම.....
    පළමුව සිනාසී....දෙවනුව ලියුම් දී....
    තෙවනුව තෑගි භෝග අරන් යයි.....
    ඉන්පසු ප්‍රේම ගඟේ පීනාල සතුටින් ප්‍රේම කෙරුවේ.......
    දෙන්නට දෙන්න.......

    මොනවා කොරත් පුලුවන්ද උපතින් ලද ගතිය අරින්නට....
    ඇති විය මට ඒ පෙම තෙමසකින් මතු.....
    දහසක් හේතු මතුවිය මා හට ඇගෙන් මිදෙන්ට.....

    එනමුත් ඉන් පසු විය කොටි දෙනක් ඇය.....
    සිතුවා දසත ගේමක් ගසන්නට කෙලෙස.....
    ආවේ එලම අයිඩියා පාරක් ඔලුවකට.....
    දැම්ම රේකොඩින් පාරක් ඩේස්ටොපට.....
    ගත්තා කෝල් එකක් එක්කම පින්තූර....
    ඔය අහු උනේ කෙල්ලත් මගේ දැලට....
    දෙයි හාමුදුරුවනේ ගැලවෙයි රෙදි කලි ඒකෙන් එක....
    මන් මක කොරන්නද මේකිගේ ගොන් කමට.....
    එක්වරම මවිසින් කට් කර කෝල් එක....
    ගියා යන්නට දමා ලැප් ටොපය.....

    පසු දින පැවසුවේ සියල්ල දුටු බව මවූ තුමිය.....
    ඉතින් වැටුනා අන්තර්ජාලයට බංකරය....
    මොනවා කරන්නද සොඳුරිය කරුමයට....
    කෙලෙසක කැමතිවෙයිද ඔබ වන් කෙල්ලකට....
    සත් ගුණවත් බොදු මවූ තුමිය.....

    දැන් පාලක ඇතිද සොදුරිය කඳුල සලා.....
    ඔබ යන්න මා හැර ඩ නොවෙමි හිද පලා....
    දෙසතියකට පසුව දැනගත්තෙමි කරුණු සොයා....
    ඇය පැනගොසින් ඇත සිටි පෙම්වතෙක් සමග පෙර.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ane palayan ban yannna boru nokiya, meke awasanayanam meeta wenas matanam eka ekenma sure:P
    :rofl::rofl:
    මේකෙ අවසානය ඕක තමා
    ඊට පස්සෙනේ තව එකක් පටන් ගත්තෙ
    බලපිය අවසානය

    :dull:

    ප්‍රසිද්දියේ කියන්න පුලුවන් ඒවා හරි අඩුයි නේ අරව්න්දයෝ:P:P:P.මම වගේම තව පොරක්:D:D:D
    ආහ්... :rofl:
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    උසස් පෙල කලේ මම පාසලේ වාණීජ්යද
    ඉන්න බැ හලෝ පන්තියේ කම්මැලිය
    යන්ද මචං බලමුද නිව් ෆිල්ම් එක
    ඇහුවා එකෙක් කඩලා නිදි මත ගතිය

    එල වැඩේ වුනත් එ දේ කරන්නට
    තාම යකෝ 9 බං උදෑසන
    පන්ති බාර මිස් තාමත් ඇතුලේය
    යන්නේ අපි අද මෙතනින් පියබාද

    තොගේ ඔලු ගෙඩියට ඕවත් වැඩද
    අන්දන්ට අපේ මිස්ව බොට බැරිද
    ගහන්න පොඩි ගැටයක් හරි පුලුවන්ද
    කිව්වේ තව එකෙක් පාලා උගේ දත් ඇන්ද

    මටත් ඉන්න බැ දැන් යන්නම හිතුනා
    අරගෙන පුරුෂ ෆිට් එක මිස් ලගට ගියා
    අනේ මිස් ඇතෙ ගානක් නොතේරෙන
    කිව්වා මමත් දිනුවා ඇගේ කරුණාව

    මොකද්ද ළමයෝ ඔය කියනා ගාන
    පොතේ තියේ නම් මට එය පෙන්නන්න
    පොතේ නම් නැතේ ටීචර් ඒ ගාන
    කළු ලෑල්ලෙ ලියලා පෙන්නනම්ද

    පෙන්නමුකො එසේ නම් ලියලා එහෙම හරී
    මිස් ඉන්නවා කළු ලෑල්ල දෙසට හැරී
    හැදියල්ලකො අනිත් අයත් මෙයා වගේ
    කියනවා මිස් මා හට දැන් ලකුණු දිදී

    කරනා අතර මම මේ පොඩි යුද්දේ
    අපේ එවුන් සෙට් එක හිමීට පැදදේ
    උන් ටික පාරටවත් දැන් ගිහින් ඇතේ
    *ටීච මේක තමයි ගාන තිබුන හිතේ*

    ඉන්නකො මම දෙන්නමු හදලා මේක
    හැරිලා හදනවා ටීචර් නම් ඒක
    ලැබුනේ දැන් පනින්න චාන්ස් එක
    පැන්නා හිමින් නැවතුනේ ගොස් දුර ඈත

    හෙට දින සිට සති අන්නතය දිගුය
    ඒ වන විට මේ සිද්දිය අමතකය
    කියලා එසේ සනසා අපේ සෙට් එක මාව
    ගිහින් බලපු එක නම් දැන් අමතකය
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම ගියානේ ස්කෝලේ ඒ කාලේ
    තිබ්බනේ ලොකු පිට්ටනියක් ස්කෝලේ
    ලකුණු පුවරුව පිටිපස්සේ සෙට් වුනානේ අපි රාලේ..
    තිබුනානේ හොඳ ෆෝන් එකක් අපි අතරේ..

    පත්තරයක් ගෙන අපි දැන්වීම් බැලුවනේ ඒ කාලේ..
    ඒකේ තියන නම්බර් වලට කෝල් අරන් කිව්වනේ හොඳ කතා ටික ඒ කාලේ..
    වාහන විකුණන අය ගෙවල් විකුණන අය කුලියට දෙන අය හොඳ යාලුවෝ ඒ කාලේ..

    (අනේ මේ කවි ලියන්න බෑ බන් මම යනවා)


    :D:D:D
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    උසස් පෙල කලේ මම පාසලේ වාණීජ්යද
    ඉන්න බැ හලෝ පන්තියේ කම්මැලිය
    යන්ද මචං බලමුද නිව් ෆිල්ම් එක
    ඇහුවා එකෙක් කඩලා නිදි මත ගතිය

    එල වැඩේ වුනත් එ දේ කරන්නට
    තාම යකෝ 9 බං උදෑසන
    පන්ති බාර මිස් තාමත් ඇතුලේය
    යන්නේ අපි අද මෙතනින් පියබාද

    තොගේ ඔලු ගෙඩියට ඕවත් වැඩද
    අන්දන්ට අපේ මිස්ව බොට බැරිද
    ගහන්න පොඩි ගැටයක් හරි පුලුවන්ද
    කිව්වේ තව එකෙක් පාලා උගේ දත් ඇන්ද

    මටත් ඉන්න බැ දැන් යන්නම හිතුනා
    අරගෙන පුරුෂ ෆිට් එක මිස් ලගට ගියා
    අනේ මිස් ඇතෙ ගානක් නොතේරෙන
    කිව්වා මමත් දිනුවා ඇගේ කරුණාව

    මොකද්ද ළමයෝ ඔය කියනා ගාන
    පොතේ තියේ නම් මට එය පෙන්නන්න
    පොතේ නම් නැතේ ටීචර් ඒ ගාන
    කළු ලෑල්ලෙ ලියලා පෙන්නනම්ද

    පෙන්නමුකො එසේ නම් ලියලා එහෙම හරී
    මිස් ඉන්නවා කළු ලෑල්ල දෙසට හැරී
    හැදියල්ලකො අනිත් අයත් මෙයා වගේ
    කියනවා මිස් මා හට දැන් ලකුණු දිදී

    කරනා අතර මම මේ පොඩි යුද්දේ
    අපේ එවුන් සෙට් එක හිමීට පැදදේ
    උන් ටික පාරටවත් දැන් ගිහින් ඇතේ
    *ටීච මේක තමයි ගාන තිබුන හිතේ*

    ඉන්නකො මම දෙන්නමු හදලා මේක
    හැරිලා හදනවා ටීචර් නම් ඒක
    ලැබුනේ දැන් පනින්න චාන්ස් එක
    පැන්නා හිමින් නැවතුනේ ගොස් දුර ඈත

    හෙට දින සිට සති අන්නතය දිගුය
    ඒ වන විට මේ සිද්දිය අමතකය
    කියලා එසේ සනසා අපේ සෙට් එක මාව
    ගිහින් බලපු එක නම් දැන් අමතකය

    lassani.....thawa karapu danga weda ethine......ewath apita rasa windinna thread ekata danna......:D:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉස්සර සා පෙළ කල කාලේ
    පංති ගියෙ මම අරුමැක්කේ

    පට්ට තනියෙම ඉන්නා මොහොතක
    සුප්පම කෙල්ලෙක් මම දැක්කේ

    මාස ගණන් පස්සෙන් දිව්වා
    නොකා නොබී චාටර් වූවා
    තව නම් ඉවසලා බැහැනේ මෙලෙසේ
    කොල්ලගෙ තඩි මොලයට වැටුණා

    පන්නා දවසක් ඇගෙ පස්සේ
    හලෝ කියා මම කෑ ගැහුවේ
    නැවතුණි ඇය ගල් ගැසුනා වාගේ
    මම ඇය දෙසට ගියේ

    ගත්තා බොඩියට පට්ට ගඩක්
    බැලුවා ඇස් දෙස ඇයගෙ හොදින්
    ඇහුවා කට ඇර නම කුමක්ද නුඹ
    කිව්වෙ නැහැනෙ බොල

    විලි ලැජ්ජාවයි කොල්ලො වටේ
    ඇහුනොත් නම් දැන් පට්ට වැඩේ
    ඒකිත් ඔරවන් ඉන්නවා දැන් මට
    අද නම් කැතම දිනේ

    මනුස්ස කමටයි නම ඇහුවේ
    කියන්න බැරි නම් කමක් නැතේ
    සමාව ඉල්ලමි කරදර කලාට
    මම යනවා මගෙ සුදු නංගේ

    එහෙම කියලා මම ෂේප් උනේ
    ෂේප් වෙලා යන්නට හැරුණේ
    හලෝ මේ කියා ඇය කියු හින්දා
    ආයෙත් මම ඈ දෙස බැලුවේ

    මගෙ නම පියුමී ඇය කිව්වා
    පට්ට ෆිට් එකක් මට දැනුණා
    එලකිරි වගේ සිනහව දාගෙන
    කොල්ලො ළඟට හනිකට දිව්වා

    මොකක්ද බං උඹ අතන කලේ
    කෙල්ලෙක් එක්කනෙ කතා කලේ
    පට්ට කෙල්ල බං මොනවා උනත්
    කොල්ලන් මට කිව්වේ

    ඔව් ඔව් ඔය මගෙ කෙල්ලනෙ බං
    හැබැයි තාම සෙට් වෙනවා ඉතිං
    සෙට් උන දවසට ඔන්න හැපි මචං
    පාටියකුත් දෙන්නම්

    උඹ මේ මගුලක් කතා කරයි
    ඔය අරවින්දගෙ කෙල්ල තමයි
    ඌ දැන් අවුරුදු බර ගාණක ඉඳ
    ඕකිත් එක්ක හොඳයි

    මොකක්ද සුපුනයො ඒ හරුපේ
    කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නෙ
    මට නම් උඹලා විශ්වාසම නැහැ
    ඇත්තද බං කිව්වේ

    බොරු මොකටද බං අපි බොට කියන්නෙ
    සිරා ඇත්තමයි මම මේ කියන්නෙ
    උගේ ලව් එකට දැන් හෙන කල් බං
    ඕකියි උගෙ කෙල්ල

    මගෙ ඇස් දෙක තද රතු වූවා
    මූණත් ඇඹරී ගොලු වූවා
    ඇගෙ සුන්දර වත දකින දකින වර
    මා සිහිසුන් වූවා

    ඒත් පමා වූ මා පැරදියි
    ඇය දැන් වෙන කොල්ලෙකුට හිමියි
    දැන දැන ඇයගේ පස්සෙන් යන එක
    ඇත්තට හරි වැරදියි

    අපි මැහුවොත් තොප්පියක් ඉතිං
    ඉපදෙන්නේ ඔලු නොමැති එවුන්
    ඒක හින්දා මම හිතත් හදාගෙන
    සතුටින් ගෙදර ගියා

    ඇය පසු දවසක මා හෙව්වා
    හොයාගෙන ඇවිත් කතා කලා
    මෙන්න මගේ දුරකතන අංකය
    කතා කරන්නකො ඇය කිව්වා

    කෙල්ලගෙ හැටි මම දැනගත්තා
    ඔන්න ඉතින් මට පල පැන්නා
    ගත්තා ෆෝන් එක කොල් කලා මම
    අර වින්දට විගසා

    මචං මම රන්දු, අරවින්ද
    උඹගෙ කෙල්ල බං මල රෙද්ද
    නම්බර් එක දුන්නනෙ බං මා හට
    කෝල් කරනු කියලා

    උඹ ඔය කියනා කෙලි පොඩ්ඩ
    පට්ටම චාටර් බඩු පොඩ්ඩ
    අහුවෙන්නට නම් එපා රන්දුවො
    බේරිලා පලයන් ඉක්මනට

    මල මගුලයි බං ඒ මොකද
    මේකි උඹගෙ කෙල්ලත් නෙවෙද
    අපේ එවුන් ටික කිව්වේ මා හට
    කෙල්ල උඹගෙ කියලා නොවෙද

    කෙල්ල මගේ බං ඉස්සර නම්
    හැබැයි චරිතෙ නම් හරි චාටර්
    ඒ ගැන දැනගෙන පස්සෙ මම
    එලෙව්වා ඔය බඩ්ඩ

    එය ඇසි මම උඩ ගොස් වැටුණා
    ඇය මා දෙස ඔරවා බැලුවා
    මටත් මල පැනලා කියවලා කියවලා
    ඇය එලවා ගත්තා

    නංගියෙ තමුසෙ මාර කැතයි
    එහෙම කරන එක හරි වැරදියි
    එක කොල්ලෙක් හට ලව් කරන්න බැරි
    කෙල්ලො මොනවටද

    මට නම් උඹෙ නම්බරේ එපා
    උඹගෙ චරිතෙ ගැන දැනගත්තා
    අදින් පස්සෙ මම මේ පැත්තටවත්
    එන්නෙ නෑ කිව්වා

    ඇය ඇස් රතු කරගෙන දිව්වා
    මාත් බිම බලන් යන්න ගියා
    එදා ඉඳන් මම කෙල්ලන් සොයනා
    එක අත් ඇර දැම්මා
    ..

    කාලය මෙලෙසින් ගත වූවා
    මට හොද කෙල්ලෙකු සෙට් වූවා
    එදා ඉඳන් මම ගොඩක්ම සතුටින්
    කාලය ගත කෙරුවා..

    මේ අපේ 0716අරවින්ද ලොක්කා නෙමේනේ නේද:P:P:P? මැක්සා ආ එලටම ලියලා තියෙනවා:yes::yes::yes:.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    කියා සලෙලකු විලස හංවඩු......
    මන් මොකට බය වෙන්නද කටට තොපේ....
    මන් කන්නේ හොලවාලයි දාඩිය මුගුරු ගතේ....
    අහන ඉන්න බැරිනම් දුප් හත අතේ....

    මේකයි සිද්දිය කීවොත් ලෙසින් කුඩා....
    සාපෙළ අවසානයේ උපේ ගත්ත පටන්....
    වටින් ගොඩින් ආවේ මැක්ස ලියන්....
    ආවත් උන් දමන් සීන්....
    බැස්සුවේ අපි නොගෙන ගණන්.....

    කරුමෙක මහත එක කෙල්ලෙක් හිටියේ අස්සක දාල පනා...
    මන් ඉතින් කුකුලා එකල සිට කවුරුත් දනී සොදා....
    උණු උනා බටර් විලසින් පපු කැවුතු මෙමා.....
    කෙල්ල හිටියේ ගැහි ගැහී මුල්ලකට වෙලා...
    නැතුවද ඉතින් දැක අපේ උන්ගේ මරිසියා.....
    පැන්නා මන් ඉදිරියට පපුව දමා.....
    බිය නොවන්න අයියන්ඩිය පෙන්නමි මැරෙන සැටිය මෙමා...
    හුටා කෙලියනේ තාප්පෙට වැරදුනා දෙබස විලි බිය බේරුනි රෙද්දෙන්....

    අනේ මේකිගේ සිරික්කිය දෙන්නට ඇත්නම් අත දිග හැර කන් අඩිය දිහා....
    නොවදින වැදුම් වැද අපේ උන් හට දනගා......
    බේරා ගතිමි කෙල්ලව මා විලස හල්කා....

    එතන සිට අරබියෙමි මාගේ ප්‍රථම පෙම.....
    පළමුව සිනාසී....දෙවනුව ලියුම් දී....
    තෙවනුව තෑගි භෝග අරන් යයි.....
    ඉන්පසු ප්‍රේම ගඟේ පීනාල සතුටින් ප්‍රේම කෙරුවේ.......
    දෙන්නට දෙන්න.......

    මොනවා කොරත් පුලුවන්ද උපතින් ලද ගතිය අරින්නට....
    ඇති විය මට ඒ පෙම තෙමසකින් මතු.....
    දහසක් හේතු මතුවිය මා හට ඇගෙන් මිදෙන්ට.....

    එනමුත් ඉන් පසු විය කොටි දෙනක් ඇය.....
    සිතුවා දසත ගේමක් ගසන්නට කෙලෙස.....
    ආවේ එලම අයිඩියා පාරක් ඔලුවකට.....
    දැම්ම රේකොඩින් පාරක් ඩේස්ටොපට.....
    ගත්තා කෝල් එකක් එක්කම පින්තූර....
    ඔය අහු උනේ කෙල්ලත් මගේ දැලට....
    දෙයි හාමුදුරුවනේ ගැලවෙයි රෙදි කලි ඒකෙන් එක....
    මන් මක කොරන්නද මේකිගේ ගොන් කමට.....
    එක්වරම මවිසින් කට් කර කෝල් එක....
    ගියා යන්නට දමා ලැප් ටොපය.....

    පසු දින පැවසුවේ සියල්ල දුටු බව මවූ තුමිය.....
    ඉතින් වැටුනා අන්තර්ජාලයට බංකරය....
    මොනවා කරන්නද සොඳුරිය කරුමයට....
    කෙලෙසක කැමතිවෙයිද ඔබ වන් කෙල්ලකට....
    සත් ගුණවත් බොදු මවූ තුමිය.....

    දැන් පාලක ඇතිද සොදුරිය කඳුල සලා.....
    ඔබ යන්න මා හැර ඩ නොවෙමි හිද පලා....
    දෙසතියකට පසුව දැනගත්තෙමි කරුණු සොයා....
    ඇය පැනගොසින් ඇත සිටි පෙම්වතෙක් සමග පෙර.....
    :P:P:P:P:P
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මතකය මදක් දිව යනවා ඈතකට
    පන්ති ගියේ අපි සෙට් එක ගම්පහට
    එහිදි ගත්ත ආතල් නම් ඇත එමට
    චාටර් වෙච්ච සිද්දිත් එයි මතකයට

    ගම්පහ මල් වත්තක් ඇත ලස්සනට
    දවසක් අපිටත් හිතුනා එය බලන්නට
    කවුද එන්නේ යන්නට එය බලන්නට
    කොල්ලො පහ හයක් කැමති වුනානේ එයට

    පයින් යන්න එය දුර වැඩි නෑ නේද
    සල්ලි ටික හරි අප හට ඉතුරුයි නේද
    කොල්ලො ටික යනවා දැන් හැටට
    කෙදිරිලි හඩක් ඇසේනවා පිටුපසින් මට

    එකෙක් කියයි කෙල්ල මග දමා ආවේ
    තවත් එකෙක් උදෙට තව නෑ කෑවේ
    අලස කම නිසා අනිකා බෑ කිවේ
    මමයි තව එකයි ඉතුරු වී ආවේ

    ගොඩක් දුර ඇව්ත් නේද අපි දෙන්නා
    ඇතුලට යනවාද හැරෙමුද අපි දෙන්නා
    ගේට්ටුවේ උනුත් අපදෙස බලාන උන්නා
    ඕන මගුලක් කියා අපි ඇතුලට පැන්නා

    බලන බලන තැන ඉන්නවා ජෝඩු
    ගහක් ගලක් පදුරක්වත් නැත පාළු
    හැම පැත්තෙම සරනවා මත් වුනු බඹරූ
    අපි දෙන්නා දැන් අන්දුන් කුන්දුන්ලු

    සිනා වෙයි ජොඩු අපි දෙස හොරෙන් බලා
    හේතුව තේරුනේ ගොසින්ය ටිකක් වෙලා
    කොල්ලො දෙකක් මේලෙස මෙහි ඇවිදින් නොමැතා
    දන්නො දනී උන් අප ගැන සිතූ නියා

    තව හිටියොත් වෙන්නේ වස ලැජ්ජාව
    තවත් ජොඩු බැලුවෙ නාවතා උන්ගේ වැඩ
    අයේත් නොකරපිය මේ වගේ මෝඩ වැඩ
    අපි දිව ආවේ පසුපසවත් නොබලාය
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක වුනේ එකොලහ වසරේ ඉද්දී
    එත්කොට වලි ගොඩ‍යි පන්ති‍යෙ හැම විටදී
    දවසක් ගණන් සර් ආවෙ නැති විටදී
    හුනු කොට්ටෙන් එකෙක් කෙලි‍යා මට වැරදී

    මොකද ‍යකෝ මට ගැහුවේ මම ඇහුවා
    sorry බන් අරූට‍යි ගැහුවේ ඌ කිව්වා
    හිටපි‍ය උඹට මම ආපහු උට ගැහුවා
    ඌ පැන ගි‍යෙන් එ‍ය වෙන එකෙකුට වැදුනා

    දැන් හැමෙකාම හුනු කොට්ටෙන් කෙල ගන්නේ
    පන්ති‍ය තුලින් එක ‍යුද්ධෙකි දිස් වන්නේ
    කිසිවෙකු පසු බහින බව නෑ දිස් වන්නේ
    මේ අතරේ කඩ්ඩ මිසුත් පැමිනෙන්නේ

    what's this noise? කි‍යමින් ඇ‍ය එහි ආවේ
    කිසිවෙකු නොමැත ඇ‍ය එක පාරම දුටුවේ
    කවුරුන් හෝ හුනු කොට්ට‍ය ‍යලි ගැසුවේ
    කරුමෙක මහත ඇගෙ මූනෙම එ‍ය වැදුනේ

    ‍Who is that idiot? යැ‍යි ඇ‍ය ඇසුවත්
    කවුරුවත්ම කිව්වේ නැත කිසිම දෙ‍යක්
    බැරිම තැනදි ගෙන්නුව ඇ‍ය පිනාවවත්
    ඒත් කි‍යන්නේ නම් නැත මීක් හඬක්

    පිනා කාර‍යා පන්ති‍යටම ගහලා
    දැම්මා වත්ත සුද්ධ කරන්නට කි‍යලා
    දවසම වත්තේ ක්‍රිකට් පාරකුත් ගහලා
    හිටි‍යේ ඉබ්බ දි‍යේ දැම්ම වගෙ හිතලා


    (මේක මගේ 2600 වෙනි පොස්ට් එක.... බොහොම පොඩි සිද්ධි‍යක් වුනත් අද 2600 ගහනවා කි‍යලා හිතාගෙන තම‍යි මේක දැම්මේ... ඒක හින්දා වැඩි‍ය ගණන් ගන්න එපා .:D:D:D)
     
    • Like
    Reactions: crazybuddy

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙයත් මාගේ a/l කාලයේ සිදුවිය:love::love::love:.

    නිකිනි මහේ එක සතියක exam තිබ්බා.
    ප්‍රශ්න තිබුනේ 8ක් වේය
    ඉන් 5ක්ම තේරිය යුතුය.
    එය දැක්කාම මගේ හිතට දැනුනා හරි බියක්:yes::yes::yes:.

    කොල්ලෝ කෙල්ලේ 32යි.
    හිට්යේ බ්‍රයිටෝ පස් දෙනයි.
    එයින් එකෙක් මේ මමයි.
    අපි පස්දෙන එකා වගේ පේපරේ ලිව්වා:D:D:D.

    පුස්සැල්ල දෙවිදුන් සිහිකර
    මා හැදුවේ තාපයයි.
    අනික් එවුනුගේ පිහිටෙන්
    පහටම පිලිතුරු ලිව්වා:P:P:P.

    අප හට දැන් ෆුල්ම හැපිය.
    සියලු දෙනා ගොඩගිහින්ය.
    හිතමින් අපි ටවුම පුරා
    රවුමක් ගැහුවා:):):).

    සතියක් හෙම ගෙවිලා ගියා.
    ලකුනු කියන වෙලවත් ආවා.
    අපේ පිසික්ස් සර්
    කාරයා දුවගෙන ආවා:rolleyes::rolleyes::rolleyes:

    නැගිටපන් ඔක්කොම බූරු හැත්ත.
    තොපි ඔක්ක්ම 70ක් ගත්ත.
    කියමින් අපේ ගුරුතුමා
    ජාතිය අමතනවා:rofl::rofl::rofl:.

    හිටියා අපේ පී පොරක්
    කියමු මූට අපි චමුදිත්.
    සියලු දෙනා දෙස බලමින්
    ස‍ර් මූට අඩ ගැහුවා.

    තාපය rcccc ගෙනුයි
    ආලෝකය බුද්දිනී ගෙනුයි.
    ඉලෙක්ට්‍රොනික් සුපුන්ගෙනුයි.
    මු ඔක්කොම් පාවා දෙයි:angry::angry::angry:.

    මෙහෙවර rcccc කියමින්
    මා හට හොදටම තැලුවා.
    අනේ පවි බුද්දිනී කෙල්ලත්
    මදි නොකියන්නටම කැවා:D:D:D.

    අර චමුදිත් පරයට
    කිසිදු යාලුවෙක් නොමැත.
    අවුරුද්දක් චමුදිතයා
    බ්‍රහ්ම දන්ඩනයටම ලක්විය:frown::frown::frown:.

    එයින් මත්තේ නෑ කිසිදින
    අහුවෙන්නට වැඩ කාලේ
    කරපු සියලුම හොර වැඩ
    තනියෙන්මයි සිදු කලේ:yes::yes::yes:.

    තනියෙන් කරනා විට හොර වැඩ
    නැහැනේ එකෙක් සාක්කියට
    මගේ එලකිරි යාලුවනේ
    කරපන් තනියෙන්ම හොර වැඩ.;););)
     
    • Like
    Reactions: Rex921

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම ඒවා හැමෝටම වගේ තියෙනවා මම හිතන්නෙ.. :D
    අපේ ඉස්කෝලෙ ගාවම කෙල්ලො ඉස්කෝලෙකුත් තිබුණා..
    ගාල්ලෙ ඉස්කෝල ගොඩක් එහෙමනේ තියෙන්නෙ..:love:

    මම කට්ටා;13302842 said:
    මම ගියානේ ස්කෝලේ ඒ කාලේ
    තිබ්බනේ ලොකු පිට්ටනියක් ස්කෝලේ
    ලකුණු පුවරුව පිටිපස්සේ සෙට් වුනානේ අපි රාලේ..
    තිබුනානේ හොඳ ෆෝන් එකක් අපි අතරේ..

    පත්තරයක් ගෙන අපි දැන්වීම් බැලුවනේ ඒ කාලේ..
    ඒකේ තියන නම්බර් වලට කෝල් අරන් කිව්වනේ හොඳ කතා ටික ඒ කාලේ..
    වාහන විකුණන අය ගෙවල් විකුණන අය කුලියට දෙන අය හොඳ යාලුවෝ ඒ කාලේ..

    (අනේ මේ කවි ලියන්න බෑ බන් මම යනවා)


    :D:D:D
    කට්ටා මල්ලි එළනේ.. දාමු තව කවියක් මෙව්වා කරලා.. අපි නම් ඉස්සර මණාලියොන්ට තමා කතා කරන්නෙ.. :D

    [/CENTER]
    මේ අපේ 0716අරවින්ද ලොක්කා නෙමේනේ නේද:P:P:P? මැක්සා ආ එලටම ලියලා තියෙනවා:yes::yes::yes:.
    ආ.. අරවින්දයටත් ඔහොම සීන් එකක් වෙලාද මචං.. කියන්න හැබැයි ඌ ගැන නම්.. :dull:

    මතකය මදක් දිව යනවා ඈතකට
    පන්ති ගියේ අපි සෙට් එක ගම්පහට
    එහිදි ගත්ත ආතල් නම් ඇත එමට
    චාටර් වෙච්ච සිද්දිත් එයි මතකයට

    ක්ලාස් යන කාලෙ නම් ආයෙ සුප්පා ආතල් ගත්තෙ.. අම්මෝ රස..:love:

    මේක වුනේ එකොලහ වසරේ ඉද්දී
    එත්කොට වලි ගොඩ‍යි පන්ති‍යෙ හැම විටදී
    දවසක් ගණන් සර් ආවෙ නැති විටදී
    හුනු කොට්ටෙන් එකෙක් කෙලි‍යා මට වැරදී

    ...................................................
    >>>>>>>>>>>>>>>>>>>>>>>>>

    (මේක මගේ 2600 වෙනි පොස්ට් එක.... බොහොම පොඩි සිද්ධි‍යක් වුනත් අද 2600 ගහනවා කි‍යලා හිතාගෙන තම‍යි මේක දැම්මේ... ඒක හින්දා වැඩි‍ය ගණන් ගන්න එපා .:D:D:D)

    ඔය වගේ සීන් නම් සතියකට එකක් හරි වෙනවා.. වේවැල් පාරකුත් කාලා අන්තිමට තණකොල උගුල්ලනවා.. කොහොම ගුටි කෑවත් ඔය දේවල් මතක් වෙනකොට නම් පට්ට දුකයි.. ඒ කාලෙ ඒ තරම්ම ආතල් කාලයක් බං.. ආයෙ ඉතිං කොහොම යන්නද.. අපේ කොල්ලො සෙට් එකත් එක එක තැන්වල බං.. සමහරු රට ගියා, සමහරැ බැඳලා.. ඉදලා හිටලා තමා එකෙක් දෙන්නෙක් සෙට් වෙන්නෙ.. :(

    උඹට සුභපැතුම් මචං පෝස්ට් 2600ට
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මෙයත් මාගේ a/l කාලයේ සිදුවිය:love::love::love:.

    නිකිනි මහේ එක සතියක exam තිබ්බා.
    ප්‍රශ්න තිබුනේ 8ක් වේය
    ඉන් 5ක්ම තේරිය යුතුය.
    එය දැක්කාම මගේ හිතට දැනුනා හරි බියක්:yes::yes::yes:.

    කොල්ලෝ කෙල්ලේ 32යි.
    හිට්යේ බ්‍රයිටෝ පස් දෙනයි.
    එයින් එකෙක් මේ මමයි.
    අපි පස්දෙන එකා වගේ පේපරේ ලිව්වා:D:D:D.

    පුස්සැල්ල දෙවිදුන් සිහිකර
    මා හැදුවේ තාපයයි.
    අනික් එවුනුගේ පිහිටෙන්
    පහටම පිලිතුරු ලිව්වා:P:P:P.

    අප හට දැන් ෆුල්ම හැපිය.
    සියලු දෙනා ගොඩගිහින්ය.
    හිතමින් අපි ටවුම පුරා
    රවුමක් ගැහුවා:):):).

    සතියක් හෙම ගෙවිලා ගියා.
    ලකුනු කියන වෙලවත් ආවා.
    අපේ පිසික්ස් සර්
    කාරයා දුවගෙන ආවා:rolleyes::rolleyes::rolleyes:

    නැගිටපන් ඔක්කොම බූරු හැත්ත.
    තොපි ඔක්ක්ම 70ක් ගත්ත.
    කියමින් අපේ ගුරුතුමා
    ජාතිය අමතනවා:rofl::rofl::rofl:.

    හිටියා අපේ පී පොරක්
    කියමු මූට අපි චමුදිත්.
    සියලු දෙනා දෙස බලමින්
    ස‍ර් මූට අඩ ගැහුවා.

    තාපය rcccc ගෙනුයි
    ආලෝකය බුද්දිනී ගෙනුයි.
    ඉලෙක්ට්‍රොනික් සුපුන්ගෙනුයි.
    මු ඔක්කොම් පාවා දෙයි:angry::angry::angry:.

    මෙහෙවර rcccc කියමින්
    මා හට හොදටම තැලුවා.
    අනේ පවි බුද්දිනී කෙල්ලත්
    මදි නොකියන්නටම කැවා:D:D:D.

    අර චමුදිත් පරයට
    කිසිදු යාලුවෙක් නොමැත.
    අවුරුද්දක් චමුදිතයා
    බ්‍රහ්ම දන්ඩනයටම ලක්විය:frown::frown::frown:.

    එයින් මත්තේ නෑ කිසිදින
    අහුවෙන්නට වැඩ කාලේ
    කරපු සියලුම හොර වැඩ
    තනියෙන්මයි සිදු කලේ:yes::yes::yes:.

    තනියෙන් කරනා විට හොර වැඩ
    නැහැනේ එකෙක් සාක්කියට
    මගේ එලකිරි යාලුවනේ
    කරපන් තනියෙන්ම හොර වැඩ.;););)


    ela ela pussa dheyya? :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය වගේ සීන් නම් සතියකට එකක් හරි වෙනවා.. වේවැල් පාරකුත් කාලා අන්තිමට තණකොල උගුල්ලනවා.. කොහොම ගුටි කෑවත් ඔය දේවල් මතක් වෙනකොට නම් පට්ට දුකයි.. ඒ කාලෙ ඒ තරම්ම ආතල් කාලයක් බං.. ආයෙ ඉතිං කොහොම යන්නද.. අපේ කොල්ලො සෙට් එකත් එක එක තැන්වල බං.. සමහරු රට ගියා, සමහරැ බැඳලා.. ඉදලා හිටලා තමා එකෙක් දෙන්නෙක් සෙට් වෙන්නෙ.. :(

    උඹට සුභපැතුම් මචං පෝස්ට් 2600ට
    Thanks මචන්....මටත් ඔ‍යසීන් එකම තම‍යි.... ඉස්කෝලෙදි හිටපු ‍යාලුවන්ගෙන් තුන් හතර දෙනෙකුට වඩා දැන් හම්බ වෙන්නේ නෑ.:(:(
     
    • Like
    Reactions: rcccc