*** අපි කරපු දඟ වැඩ *** Mega thread

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තිබුනා උත්සවයක් අපේ ඉස්කෝලේ
තොරණක් හදන්නට කිව්වේ අපිට පුතේ
කපලා පුවක් ගස් උණ ගස් හතර අතේ
තොරණ හැදුවා රෑ වෙනවා දැනුන් නැතේ

අම්මෝ අපිට මහන්සියි දැන් හොදට
අහල පහල පොල් ගස් තමා පලි එයට
පාසලේ පොල් ගසේත් කුරුම්බා ඇත යසට
නැගපන් මචං කඩපන් කුරුම්බා බිමට

නැග්ගා යාලුවා පොල් ගසේ අගිස්සට
කැඩුවා ගෙඩි දෙකක් වැටුනා කර සද්ද
සද්දේ අසේනනට ඇත පිනාගේ කාමරෙට
හුටා අංශබාරයා අද මෙහි නේද

ඡායාවල් දෙකක් එනවා දැන් අපි ලගට
අපි මාරු වී ගියා නොකරම කිසි සද්ද
ගස යටට වී බලමන් ගොඩි රොත්ත
පිනා කෑ ගසයි ලොව දෙවනත් වෙන්න

කවුද හොර හැත්තක් කුරුම්බා කඩලා ඇත්තෙ
කෝ මේ ළමයි වරෙල්ල බං මෙහෙට පුතේ
හොයලා බලාපන් කවුරුද කරලා ඇත්තෙ
මෙ වගේ දෙයක් පෙර සිදු වී නැත්තේ

කෝ අද හිටියා නේද අපේ ප්රිනෆේට් හෙඩා
පොර හිටිය නම් හොරාගේ කකුල් කඩා
කොහොම කරන්නද ඒ වගේ වීර වැඩා
තාමත් ගහ උඩනේ අපේගේ ප්රිටෆේට් හෙඩා

මේ සින් නම් මතක් වෙද්දිත් තාම හිනා
පට්ටම සීන් එක මචන්:D:D:D:D.උබලටම හරියන හෙඩ් ප්‍රිපෙක්ටි:yes::yes::yes::yes:.
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පොඩ්ඩා1;13305269 said:
    සිටියේ 11 E o/l කරන...............කොට
    සිටියේ කලු මහත මිස් කෙනෙකුයි .....අපිට
    දිනකදී ඇ කිව්වේ "පාසි ජාතියක් " කියන්නට
    දුන්නේ "වෙල් පාසි" යි උත්තරය .......එයට

    ටික මොහොතක් ගත විය.........ඈට
    වැඩේ මිටර් විය ................ලෙසට
    කවුදෑ කිව්වේ "පල් වේ **ය"....මාට
    අඩිහප්පංන්ට විය පන්තිය දෙක වෙන්ට

    කොතරම් හොරෙන් ගේම් දුන්නත් ඒ කාලේ .ඉදන්
    පාවා දෙන්නට උපන් උන් සිටිති රජ කාලේ ..ඉදන්
    මෙන්න මේකා තමයි කිව්වේ කට බලිය ...ඇරන්
    කිව්වේ ඉස්සර එකෙකු ගොට්ටක් ......අල්ල්වමින්

    වැඩේ ජල්බරි ............විය
    පිනා ලගට යන්නට සිදු ..විය
    මව්පියන් කැන්දාගෙන
    ඊලග දිනයේ එන්නට .....විය

    කෙතරම් ජල්බරි පින්පොන් වැඩ කලත් .............අපිට
    නැත ගෙදරට මාට්ටු වී දෙක තුනක් ...........ඇරෙන්නට
    කිව නිසා පිනා මව් පියන් කැන්දාගෙන ගෙන........එන්ට
    එක්කන් ගියේ ස්කුල් බස් එකේ අන්කල් භාරකරු...ලෙසට

    වැඩේ ශේප්....විය
    නාටකය නිම..විය
    මිස් පන්තියේ..විය
    යලි ප්‍රශ්න මා වෙත නොම විය. :rofl::rofl:

    thu oya wage wetta paasiyo
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කට්ටිය පන්තිය ඉවර වෙලා
    ගෙදරට යන්නට පිටත් වෙලා
    එකෙක් සාක්කුව අතගාලා
    5 කාසියක් පෙන්නලා

    මෙච්චරයි මචන් අද මට තියෙන්නෙ

    බස් ගාස්තුවනෙ බං හරියට තියෙන්නෙ
    පරාට කන්නටනම් අද බැහැනේ
    ඉක්මනින්ම ගෙදර යන්නට ඕනේ

    කුපාඩි හිත මගේ කවදත් තියෙන්නෙ

    අනිත එවුන්ගෙනුත් සප් එක ලැබෙන්නෙ
    අරූගෙ රු5 උදුරා ගන්නේ
    හනිදිය මැද්දේ කට්ටිය දුවන්නේ

    උදුරපු සල්ලිය ඉල්ලලා

    මිතුරා බනින්නේ මවුනුත් ඇදලා
    පිම්මේ දුවන බසයක නැගලා
    අපි නැවතුනේ ගේ ළඟ නැවතුමේ බැහැලා

    පැයක් පමණ කාලය මරලා

    ලලනාවන්ගේ රුව ගුණ විඳලා
    මිතුරා එන තුරු චාටර් වීලා
    බලා හිටිය අපි හන්දියේ ලැගලා

    ඔන්න බොලේ මු එනවා

    දාඩිය සෙම-හොටු හොඳ හැටි පෙරලා
    මා දුටු පමණින් මගේ බෙල්ලට පැනලා
    මරන්න හදනවා මගෙ පන සිඳලා

    අතේ තිබුනේ ඔච්චරයි මීහරකෝ

    කිලෝ මීටර් 3ක් පයිම්මයි යකෝ
    අද හවස බණ ගෙදරක්නේ ඩෝ
    මෙහෙම දැන් එහෙ යන්නෙ කොහොමදෝ

    කතාව එච්චරයි ... එදා ඉඳල ඌ අතේ වැඩිපුර සල්ලි තියාගන්න පුරුදු උනා.. ඌ බණ ගෙදර ගියේ නැහැ. රෑ බඩගින්නේ ඉදල.. :D :D :D

    paw yako henagahanna epayi thota:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    machan siddiya mokak unath umbe kathawnaam siraama thama, ekekwawat gaawaganne nathuwa wade karanna one nathnam kohen kelaweyida danne nha, irisiyaa kaara wal ballo inne yaaluwo keewata
    හරියටම හරි මචන්:yes::yes::yes:. අපිට කරදරයලක් වුන වෙලාවට තමයි ඔය කාලකන්නින්ගේ හැටි බලාගන්න පුලුවන්:angry::angry::angry:.ටක්ගාලා අපේ බෙල්ල කපලා උන් මාරු:frown::frown::frown:.හොද යාලුවොත් ඉන්නවා බන් හැබැ‍යි බොහොම ටිකයි:yes::yes::yes:.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරියටම හරි මචන්:yes::yes::yes:. අපිට කරදරයලක් වුන වෙලාවට තමයි ඔය කාලකන්නින්ගේ හැටි බලාගන්න පුලුවන්:angry::angry::angry:.ටක්ගාලා අපේ බෙල්ල කපලා උන් මාරු:frown::frown::frown:.හොද යාලුවොත් ඉන්නවා බන් හැබැ‍යි බොහොම ටිකයි:yes::yes::yes:.

    ow machanm e dawastikata mata theruna kawuda yaaluwo kawuda maaluwo kiyala, mata monawa unath awulak nha machan unta one eka daganna, puduma porawal.
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    පට්ටම සීන් එක මචන්:D:D:D:D.උබලටම හරියන හෙඩ් ප්‍රිපෙක්ටි:yes::yes::yes::yes:.

    අපේ ප්රිඋපෙට් සෙට් එක අපිලටම සරි
    කල හැම බලු වැඩක් පිටුපස උනුත් සිටී
    තව පොඩි වැඩක් කෙරුවා අප හැමදිනදී
    උදේ අටට පාසල් ගිය සමයේදී

    පාසල පටන් ගන්න නමුත් අට වෙද්දී
    අපි තුන් දෙනෙක් සැමදා අවේ පසුවී
    පිටු පස හොර දොරටුව ලගටම වී
    ඉන්නවා අපි අවසන් වන තුරු උදේ රැළි

    එම දොර ගාව සිටි ප්රිතපෙට් දෙන්නෙක්ම
    උන් දෙන්නම අපේ පන්තියෙමයි නේද
    අල්ලයි උනුත් පරක්කු වෙන අන් සැවොම
    අපි කයියටත් උන් සෙට් වෙන්නේය

    දවසක් අපේ විනය භාර ගුරුවරයා
    එක පාරට පිටුපස දොර වෙත ආවා
    උබලා මොකද කරන්නේ මෙතනට වීලා
    ඇසුවා අපි තිදෙනාවද බය කරලා

    සර් අපිට පොඩි ප්රදස්නයක් උනේ
    ප්රෙඅපට් යාලුවා ඉදිරියටම පැන්නෙ
    අපිට ගහන්නට කොල්ලො රැලක් අවේ
    හැමදා පරක්කු වෙන එකෙක්ගේ අයියානේ

    මේ තුන්දෙනා ආවේ හොද වෙලවෙට
    හිටියේ මෙතන අපගේ ආරක්ෂාවටය
    නැත්නම් අපි දෙන්න හොදටම කාලාය
    එහෙම කිව්වා සර්ට දුක හිතුනාය

    එහෙම තමා පුතේ යාලුවො උන්නාම‍
    උබලා රැක ගනින් මෙ දෙන්නව හැමදාම
    හිටපන් මෙතන වනතුරැ රැළි අවසාන
    ඉන් පසු උදේ රැළි කිසිවක අපි නොමැත
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපේ ප්රිඋපෙට් සෙට් එක අපිලටම සරි
    කල හැම බලු වැඩක් පිටුපස උනුත් සිටී
    තව පොඩි වැඩක් කෙරුවා අප හැමදිනදී
    උදේ අටට පාසල් ගිය සමයේදී

    පාසල පටන් ගන්න නමුත් අට වෙද්දී
    අපි තුන් දෙනෙක් සැමදා අවේ පසුවී
    පිටු පස හොර දොරටුව ලගටම වී
    ඉන්නවා අපි අවසන් වන තුරු උදේ රැළි

    එම දොර ගාව සිටි ප්රිතපෙට් දෙන්නෙක්ම
    උන් දෙන්නම අපේ පන්තියෙමයි නේද
    අල්ලයි උනුත් පරක්කු වෙන අන් සැවොම
    අපි කයියටත් උන් සෙට් වෙන්නේය

    දවසක් අපේ විනය භාර ගුරුවරයා
    එක පාරට පිටුපස දොර වෙත ආවා
    උබලා මොකද කරන්නේ මෙතනට වීලා
    ඇසුවා අපි තිදෙනාවද බය කරලා

    සර් අපිට පොඩි ප්රදස්නයක් උනේ
    ප්රෙඅපට් යාලුවා ඉදිරියටම පැන්නෙ
    අපිට ගහන්නට කොල්ලො රැලක් අවේ
    හැමදා පරක්කු වෙන එකෙක්ගේ අයියානේ

    මේ තුන්දෙනා ආවේ හොද වෙලවෙට
    හිටියේ මෙතන අපගේ ආරක්ෂාවටය
    නැත්නම් අපි දෙන්න හොදටම කාලාය
    එහෙම කිව්වා සර්ට දුක හිතුනාය

    එහෙම තමා පුතේ යාලුවො උන්නාම‍
    උබලා රැක ගනින් මෙ දෙන්නව හැමදාම
    හිටපන් මෙතන වනතුරැ රැළි අවසාන
    ඉන් පසු උදේ රැළි කිසිවක අපි නොමැත

    දැන් බලන් ගියාම උඹල අපි කොරල තියෙන්නෙම නස්කූනි වැඩනේ
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    දැන් බලන් ගියාම උඹල අපි කොරල තියෙන්නෙම නස්කූනි වැඩනේ

    තව හොද වැඩ තියනවා කවි ලියන්න වෙලා නෑ හිමිට දාන්නම් කවියෙන්ම
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තව හොද වැඩ තියනවා කවි ලියන්න වෙලා නෑ හිමිට දාන්නම් කවියෙන්ම

    එල එල අපිත් ඉතින් පුළුවන් විදියට මොන මොනවා හරි කොටන්නම්කො
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපේ ප්රිඋපෙට් සෙට් එක අපිලටම සරි
    කල හැම බලු වැඩක් පිටුපස උනුත් සිටී
    තව පොඩි වැඩක් කෙරුවා අප හැමදිනදී
    උදේ අටට පාසල් ගිය සමයේදී

    පාසල පටන් ගන්න නමුත් අට වෙද්දී
    අපි තුන් දෙනෙක් සැමදා අවේ පසුවී
    පිටු පස හොර දොරටුව ලගටම වී
    ඉන්නවා අපි අවසන් වන තුරු උදේ රැළි

    එම දොර ගාව සිටි ප්රිතපෙට් දෙන්නෙක්ම
    උන් දෙන්නම අපේ පන්තියෙමයි නේද
    අල්ලයි උනුත් පරක්කු වෙන අන් සැවොම
    අපි කයියටත් උන් සෙට් වෙන්නේය

    දවසක් අපේ විනය භාර ගුරුවරයා
    එක පාරට පිටුපස දොර වෙත ආවා
    උබලා මොකද කරන්නේ මෙතනට වීලා
    ඇසුවා අපි තිදෙනාවද බය කරලා

    සර් අපිට පොඩි ප්රදස්නයක් උනේ
    ප්රෙඅපට් යාලුවා ඉදිරියටම පැන්නෙ
    අපිට ගහන්නට කොල්ලො රැලක් අවේ
    හැමදා පරක්කු වෙන එකෙක්ගේ අයියානේ

    මේ තුන්දෙනා ආවේ හොද වෙලවෙට
    හිටියේ මෙතන අපගේ ආරක්ෂාවටය
    නැත්නම් අපි දෙන්න හොදටම කාලාය
    එහෙම කිව්වා සර්ට දුක හිතුනාය

    එහෙම තමා පුතේ යාලුවො උන්නාම‍
    උබලා රැක ගනින් මෙ දෙන්නව හැමදාම
    හිටපන් මෙතන වනතුරැ රැළි අවසාන
    ඉන් පසු උදේ රැළි කිසිවක අපි නොමැත
    උබලා විනයාවත් ඇන්දුවනේ පට්ට:P:P:P.ඔක්කොම එකම බෝට්ටුවේ පොරවල්:yes::yes::yes:.අපේ විනය භාර ගුරුතුමා ආමි එකේ කැප්ටන් කෙනෙක්:rofl::rofl::rofl:.අපි පොරටත් ගේමක් දුන්නා ලගදිම දාන්නම් කෝ:D:D:D.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න මචන් එක දවසක් ස්කෝලේ ඉන්නකොට ආවා අය්ය කෙනෙක් පන්තියට.:P මිනිහාලු උන්ගේ අවුරුද්දේ island 4 th වෙලා තියෙන්නේ..:shocked: මිනිහා පාඩම් කරන කාලයේ හම්බ වුන හොඳ chemistry ප්‍රශ්න දාලා පොතක් ප්‍රින්ට් කරලා ඉතින් ඕක විකුණන්න තමා අය්යා කාරයා පන්තියට ආවේ.:yes::yes::D
    හරි හරි ඉතින් මේ ටිකත් අහන්නකෝ පොඩ්ඩක්..:P ඉතින් අපෙ පන්තියේ ඩෙස් තුන තුන තමා තියෙන්නේ..:D ඉතින් දකුණු පැත්තේ පිටිම පස්සේ ඩෙස් තුනේ තමා මමය් මගේ යාලුවෝ දෙන්නය් ඉන්නේ..:lol: ඉතින් මම මැද ඉන්නවා.. මගේ වම් පැත්තෙන් ඉන්න එකා තමා පන්තියේ පලවෙනියා.:shocked:. ඒකටත් එක්ක මම පන්තියේ අන්තිමයා..:lol: දකුණු පැත්තේ ඉන්න එකාට කියන්නේ ලපයා කියලා.. ඉතින් ඌට ඒ දවස් ටිකෙ ජොකා අඳින්නේ නෑ. කියලා ඌව බයිට් කර කර හිටියේ.. ජොකා ජොකා කියලා..:lol::lol: ඉතින් අපෙ ඩෙස් තුනට ඉස්සරහා ඩෙස් තුනේ ඉන්නවා පකිස් කියලා එකේක් ඌත් හෙන වැඩ්ඩා.:yes::yes: ඒ වගේම කතා කාරයා.. ඇත්තම කිව්වොත් මම විතරය් පාඩම් කරන්නේ නැත්තේ අනිත් උන වැඩකරනවා.:P:D අහ්හ් පන්තියේ පලවෙනියා වෙන එකාගේ නම මාධව.:yes:
    ඉතින් මාධවයා ත් අයිලන්ඩ් රෑන්ක් එකක් දාන තරමට වැඩ්ඩා.. :yes:

    ඔන්න එහෙනම් ආයෙත් කියන්නම් කතාව... දැන් අර අය්යා ඇවිත් මොකාද එකා වගේ කියනවා:P

    "මල්ලිලා මම ඒලෙවල් කරන කාලයේ.. මට හම්බ වුන හොඳ වැදගත් ගැටලු ටිකක් මම මේ පොතට දාලා තියනවා" ඔන්න ඔහොම හෙනට කටහඬ බර කරලා පොත ගැන වර්ණනා කරනවා මිනිහා...:P:D
    (ඇත්තම කිව්වොත් මේක කියන්න ඕනා කතාවක් ලියන්න ඕනා එකක් නෙමේ මොකද මිනිහා කියන විදිහ ඇක්ට් කරලා පෙන්නන්න ඕනා මතක් වෙද්දිත් හිනා යනවා.:D:P)

    හරි දැන් ඩයල් එක ගියාට පස්සේ අර ඉස්සරහා ඉන්න පකිසා සුපුරුදු පරිදි පස්ස හැරිලා ඔන්න කතාවක් කියනවා..:D:D:D

    මූ කියනවා ඔන්න මචන්ලා ලබන අවුරුද්දේ මාධවයත් අයිලන්ඩ රෑන්ක් එකක් දාලා මේ විදිහට පන්ති ගානේ ඇවිල්ලා ඌත් මේ විදිහට......

    '' මල්ලිලා මම ඒලෙවල් කරන කාලයේ මට හම්බ වුන හොඳ ගණන් දාලා මම පොතක් ගැහුවා ඔයලා මේක ගන්න කියලා '' දැන් මාධවයත් ඒ විදිහට පොඩි බිස්නස් එකක් කරනවා. දැන් පකිසා ගානට භාශාවා දාල ලස්සනට මූ මේක කියනවා..
    ඊට පස්සේ

    ඔන්න ලපයත් දැන් ඇවිල්ලා පන්තියට බිස්නස් එකක් කරන්න:lol::lol::lol::lol:
    මුට අයිලන්ඩ් රෑන්ක් දාන්න බෑනේ මූ පන්තිය ඉස්සරහට ඇවිල්ලා කියනවා

    ''මල්ලිලා මම ඒලෙවල් කරන කාලේ ඇඳපු නැති ජොක්කු ටිකක් තියනවා උඹලගේ ගන්න උන් ඉන්නවනම් කියපන් කියලා'' :lol::lol::lol::lol::lol:

    අය්යෝ ඉතින් පැලෙන්න හිනා. අද ඒලෙවල් ලියලා අන්තිමට එන දවසේ මම ලපයත් එක්ක ආවේ අදත් ඕක බස් එකේ මතක් කරලා හොඳට හිනා වුනා.. ඒකය් මම මේක උඹලටත් කිව්වේ.. හිනා ගියේ නැත්නම් සොරි තමා.. මොකද මේක ගාණට ඇක්ට් කරල කියන්න ඕනා එකක්:P:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13307130 said:
    :Pමම කවි ආකාරයෙන් කියන්න නොදනිමි:P
    මාව ආදර්ශයට ගෙන රචනා කවි ආකාරයෙන් කියපන්:D:D:D.උබ ලියලා තියෙන්නේ තනිකරම රචනාවක්නේ:frown::frown::frown:.
     
    Last edited:

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මම කට්ටා;13307123 said:

    :rofl::rofl::rofl::D:D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මාව ආදර්ශයට ගෙන රචනා කවි ආකාරයෙන් කියපන්:D:D:D.උබ ලියලා තියෙන්නේ තනිකරම රචනාවක්නේ:frown::frown::frown:.

    කවියක් හරි රචනාවක් විදිහට හරි කොහොම හරි මම පෝස්ට් එකක් දැමනේ..:P:P