මම කට්ටා;13307216 said:
කවියක් හරි රචනාවක් විදිහට හරි කොහොම හරි මම පෝස්ට් එකක් දැමනේ..








මම කට්ටා;13307216 said:
කවියක් හරි රචනාවක් විදිහට හරි කොහොම හරි මම පෝස්ට් එකක් දැමනේ..








මම කට්ටා;13307216 said:
කවියක් හරි රචනාවක් විදිහට හරි කොහොම හරි මම පෝස්ට් එකක් දැමනේ..
මෙයත් මාගේ a/l කාලයේ සිදුවිය.
නිකිනි මහේ එක සතියක exam තිබ්බා.
ප්‍රශ්න තිබුනේ 8ක් වේය
ඉන් 5ක්ම තේරිය යුතුය.
එය දැක්කාම මගේ හිතට දැනුනා හරි බියක්.
කොල්ලෝ කෙල්ලේ 32යි.
හිට්යේ බ්‍රයිටෝ පස් දෙනයි.
එයින් එකෙක් මේ මමයි.
අපි පස්දෙන එකා වගේ පේපරේ ලිව්වා.
පුස්සැල්ල දෙවිදුන් සිහිකර
මා හැදුවේ තාපයයි.
අනික් එවුනුගේ පිහිටෙන්
පහටම පිලිතුරු ලිව්වා.
අප හට දැන් ෆුල්ම හැපිය.
සියලු දෙනා ගොඩගිහින්ය.
හිතමින් අපි ටවුම පුරා
රවුමක් ගැහුවා.
සතියක් හෙම ගෙවිලා ගියා.
ලකුනු කියන වෙලවත් ආවා.
අපේ පිසික්ස් සර්
කාරයා දුවගෙන ආවා
නැගිටපන් ඔක්කොම බූරු හැත්ත.
තොපි ඔක්ක්ම 70ක් ගත්ත.
කියමින් අපේ ගුරුතුමා
ජාතිය අමතනවා.
හිටියා අපේ පී පොරක්
කියමු මූට අපි චමුදිත්.
සියලු දෙනා දෙස බලමින්
සර් මූට අඩ ගැහුවා.
තාපය rcccc ගෙනුයි
ආලෝකය බුද්දිනී ගෙනුයි.
ඉලෙක්ට්‍රොනික් සුපුන්ගෙනුයි.
මු ඔක්කොම් පාවා දෙයි.
මෙහෙවර rcccc කියමින්
මා හට හොදටම තැලුවා.
අනේ පවි බුද්දිනී කෙල්ලත්
මදි නොකියන්නටම කැවා.
අර චමුදිත් පරයට
කිසිදු යාලුවෙක් නොමැත.
අවුරුද්දක් චමුදිතයා
බ්‍රහ්ම දන්ඩනයටම ලක්විය.
එයින් මත්තේ නෑ කිසිදින
අහුවෙන්නට වැඩ කාලේ
කරපු සියලුම හොර වැඩ
තනියෙන්මයි සිදු කලේ.
තනියෙන් කරනා විට හොර වැඩ
නැහැනේ එකෙක් සාක්කියට
මගේ එලකිරි යාලුවනේ
කරපන් තනියෙන්ම හොර වැඩ.![]()





lassanai - api scl yana kale ape anith panthiye ( D ) eke kollo horen pol kadana kota kelloth support karala thibuna.......තිබුනා උත්සවයක් අපේ ඉස්කෝලේ
තොරණක් හදන්නට කිව්වේ අපිට පුතේ
කපලා පුවක් ගස් උණ ගස් හතර අතේ
තොරණ හැදුවා රෑ වෙනවා දැනුන් නැතේ
අම්මෝ අපිට මහන්සියි දැන් හොදට
අහල පහල පොල් ගස් තමා පලි එයට
පාසලේ පොල් ගසේත් කුරුම්බා ඇත යසට
නැගපන් මචං කඩපන් කුරුම්බා බිමට
නැග්ගා යාලුවා පොල් ගසේ අගිස්සට
කැඩුවා ගෙඩි දෙකක් වැටුනා කර සද්ද
සද්දේ අසේනනට ඇත පිනාගේ කාමරෙට
හුටා අංශබාරයා අද මෙහි නේද
ඡායාවල් දෙකක් එනවා දැන් අපි ලගට
අපි මාරු වී ගියා නොකරම කිසි සද්ද
ගස යටට වී බලමන් ගොඩි රොත්ත
පිනා කෑ ගසයි ලොව දෙවනත් වෙන්න
කවුද හොර හැත්තක් කුරුම්බා කඩලා ඇත්තෙ
කෝ මේ ළමයි වරෙල්ල බං මෙහෙට පුතේ
හොයලා බලාපන් කවුරුද කරලා ඇත්තෙ
මෙ වගේ දෙයක් පෙර සිදු වී නැත්තේ
කෝ අද හිටියා නේද අපේ ප්රිනෆේට් හෙඩා
පොර හිටිය නම් හොරාගේ කකුල් කඩා
කොහොම කරන්නද ඒ වගේ වීර වැඩා
තාමත් ගහ උඩනේ අපේගේ ප්රිටෆේට් හෙඩා
මේ සින් නම් මතක් වෙද්දිත් තාම හිනා
e gollo iskole allapu idamen thamai hora pol kadanne...

අපේ ප්රිඋපෙට් සෙට් එක අපිලටම සරි
කල හැම බලු වැඩක් පිටුපස උනුත් සිටී
තව පොඩි වැඩක් කෙරුවා අප හැමදිනදී
උදේ අටට පාසල් ගිය සමයේදී
පාසල පටන් ගන්න නමුත් අට වෙද්දී
අපි තුන් දෙනෙක් සැමදා අවේ පසුවී
පිටු පස හොර දොරටුව ලගටම වී
ඉන්නවා අපි අවසන් වන තුරු උදේ රැළි
එම දොර ගාව සිටි ප්රිතපෙට් දෙන්නෙක්ම
උන් දෙන්නම අපේ පන්තියෙමයි නේද
අල්ලයි උනුත් පරක්කු වෙන අන් සැවොම
අපි කයියටත් උන් සෙට් වෙන්නේය
දවසක් අපේ විනය භාර ගුරුවරයා
එක පාරට පිටුපස දොර වෙත ආවා
උබලා මොකද කරන්නේ මෙතනට වීලා
ඇසුවා අපි තිදෙනාවද බය කරලා
සර් අපිට පොඩි ප්රදස්නයක් උනේ
ප්රෙඅපට් යාලුවා ඉදිරියටම පැන්නෙ
අපිට ගහන්නට කොල්ලො රැලක් අවේ
හැමදා පරක්කු වෙන එකෙක්ගේ අයියානේ
මේ තුන්දෙනා ආවේ හොද වෙලවෙට
හිටියේ මෙතන අපගේ ආරක්ෂාවටය
නැත්නම් අපි දෙන්න හොදටම කාලාය
එහෙම කිව්වා සර්ට දුක හිතුනාය
එහෙම තමා පුතේ යාලුවො උන්නාම
උබලා රැක ගනින් මෙ දෙන්නව හැමදාම
හිටපන් මෙතන වනතුරැ රැළි අවසාන
ඉන් පසු උදේ රැළි කිසිවක අපි නොමැත
මම කට්ටා;13307123 said:ඔන්න මචන් එක දවසක් ස්කෝලේ ඉන්නකොට ආවා අය්ය කෙනෙක් පන්තියට.මිනිහාලු උන්ගේ අවුරුද්දේ island 4 th වෙලා තියෙන්නේ..
මිනිහා පාඩම් කරන කාලයේ හම්බ වුන හොඳ chemistry ප්‍රශ්න දාලා පොතක් ප්‍රින්ට් කරලා ඉතින් ඕක විකුණන්න තමා අය්යා කාරයා පන්තියට ආවේ.
හරි හරි ඉතින් මේ ටිකත් අහන්නකෝ පොඩ්ඩක්..ඉතින් අපෙ පන්තියේ ඩෙස් තුන තුන තමා තියෙන්නේ..
ඉතින් දකුණු පැත්තේ පිටිම පස්සේ ඩෙස් තුනේ තමා මමය් මගේ යාලුවෝ දෙන්නය් ඉන්නේ..
ඉතින් මම මැද ඉන්නවා.. මගේ වම් පැත්තෙන් ඉන්න එකා තමා පන්තියේ පලවෙනියා.
. ඒකටත් එක්ක මම පන්තියේ අන්තිමයා..
දකුණු පැත්තේ ඉන්න එකාට කියන්නේ ලපයා කියලා.. ඉතින් ඌට ඒ දවස් ටිකෙ ජොකා අඳින්නේ නෑ. කියලා ඌව බයිට් කර කර හිටියේ.. ජොකා ජොකා කියලා..
ඉතින් අපෙ ඩෙස් තුනට ඉස්සරහා ඩෙස් තුනේ ඉන්නවා පකිස් කියලා එකේක් ඌත් හෙන වැඩ්ඩා.
ඒ වගේම කතා කාරයා.. ඇත්තම කිව්වොත් මම විතරය් පාඩම් කරන්නේ නැත්තේ අනිත් උන වැඩකරනවා.
අහ්හ් පන්තියේ පලවෙනියා වෙන එකාගේ නම මාධව.
ඉතින් මාධවයා ත් අයිලන්ඩ් රෑන්ක් එකක් දාන තරමට වැඩ්ඩා..
ඔන්න එහෙනම් ආයෙත් කියන්නම් කතාව... දැන් අර අය්යා ඇවිත් මොකාද එකා වගේ කියනවා
"මල්ලිලා මම ඒලෙවල් කරන කාලයේ.. මට හම්බ වුන හොඳ වැදගත් ගැටලු ටිකක් මම මේ පොතට දාලා තියනවා" ඔන්න ඔහොම හෙනට කටහඬ බර කරලා පොත ගැන වර්ණනා කරනවා මිනිහා...![]()
(ඇත්තම කිව්වොත් මේක කියන්න ඕනා කතාවක් ලියන්න ඕනා එකක් නෙමේ මොකද මිනිහා කියන විදිහ ඇක්ට් කරලා පෙන්නන්න ඕනා මතක් වෙද්දිත් හිනා යනවා.)
හරි දැන් ඩයල් එක ගියාට පස්සේ අර ඉස්සරහා ඉන්න පකිසා සුපුරුදු පරිදි පස්ස හැරිලා ඔන්න කතාවක් කියනවා..
මූ කියනවා ඔන්න මචන්ලා ලබන අවුරුද්දේ මාධවයත් අයිලන්ඩ රෑන්ක් එකක් දාලා මේ විදිහට පන්ති ගානේ ඇවිල්ලා ඌත් මේ විදිහට......
'' මල්ලිලා මම ඒලෙවල් කරන කාලයේ මට හම්බ වුන හොඳ ගණන් දාලා මම පොතක් ගැහුවා ඔයලා මේක ගන්න කියලා '' දැන් මාධවයත් ඒ විදිහට පොඩි බිස්නස් එකක් කරනවා. දැන් පකිසා ගානට භාශාවා දාල ලස්සනට මූ මේක කියනවා..
ඊට පස්සේ
ඔන්න ලපයත් දැන් ඇවිල්ලා පන්තියට බිස්නස් එකක් කරන්න
මුට අයිලන්ඩ් රෑන්ක් දාන්න බෑනේ මූ පන්තිය ඉස්සරහට ඇවිල්ලා කියනවා
''මල්ලිලා මම ඒලෙවල් කරන කාලේ ඇඳපු නැති ජොක්කු ටිකක් තියනවා උඹලගේ ගන්න උන් ඉන්නවනම් කියපන් කියලා''
අය්යෝ ඉතින් පැලෙන්න හිනා. අද ඒලෙවල් ලියලා අන්තිමට එන දවසේ මම ලපයත් එක්ක ආවේ අදත් ඕක බස් එකේ මතක් කරලා හොඳට හිනා වුනා.. ඒකය් මම මේක උඹලටත් කිව්වේ.. හිනා ගියේ නැත්නම් සොරි තමා.. මොකද මේක ගාණට ඇක්ට් කරල කියන්න ඕනා එකක්




oyath malli kenek wennethi, me rachanawa kaviyena danne mehemai....
ඔන්න මචන් එකක්
ස්කෝලේ ඉන්නකොට
ආවා අය්ය කෙනෙක් පන්තියට....![]()
මිනිහාලු උන්ගේ
අවුරුද්දේ island 4 th
වෙලා තියෙන්නේ....![]()
මිනිහා පාඩම් කරන
කාලයේ හම්බ වුන හොඳ
chemistry ප්‍රශ්න දාලා
පොතක් ප්‍රින්ට් කරලා.....
ඉතින්
ඕක විකුණන්න තමා
අය්යා කාරයා පන්තියට ආවේ......
me widiyata oyalage adahasa nisandesak widiyata danna...balanna man rachanawak wage thibunu adahasa nisandesak kala heti.......
thread ekata post dana hemoma me widiyata karanna.....
මේවා ඉතින් ජොලියට කරපුවනේ අක්කේkaviya lassanai malliyo
......eth wede karala thiyena heti thamai hari neththe.....
hariyata copy karana heti apita nam ape guruwaruma thamai kiyala dunne...![]()
oya wage wedak matath una.... magen copy kala lamaya hondatama kewa...eda e sir kiyala dunna ahu nowenna kopi karana heti..


.අපි official විදිහට කොපි කරේ a/l තමා

.ඔන්න කට්ටෝ උබට හොද උත්තරයක් අක්කා දීලා තියෙනවාoyath malli kenek wennethi, me rachanawa kaviyena danne mehemai....
ඔන්න මචන් එකක්
ස්කෝලේ ඉන්නකොට
ආවා අය්ය කෙනෙක් පන්තියට....![]()
මිනිහාලු උන්ගේ
අවුරුද්දේ island 4 th
වෙලා තියෙන්නේ....![]()
මිනිහා පාඩම් කරන
කාලයේ හම්බ වුන හොඳ
chemistry ප්‍රශ්න දාලා
පොතක් ප්‍රින්ට් කරලා.....
ඉතින්
ඕක විකුණන්න තමා
අය්යා කාරයා පන්තියට ආවේ......
me widiyata oyalage adahasa nisandesak widiyata danna...balanna man rachanawak wage thibunu adahasa nisandesak kala heti.......
thread ekata post dana hemoma me widiyata karanna.....


.මූ මේ පාර a/l කරපු පොඩි මල්ලි කෙනෙක් අක්කේ

.ඔයත් හැංගෙන්නේ නැතිව මෙහෙම රිප්ලයි කරනවා නම් හොදයි අක්කේ


11 වසර කාලේ නම් අතල්ය
“කාලකන්නි පන්තිය“ ඒ අපේ නම
දවසක් කලින් පැනලා තවකෙක් සමග
රේල් පාරේ ආවේ සිකරට් බොන්න
එකයි ගත්තේ ඒ කාලේ අපි දුප්පත්
රේල් පාර දිගේ ගියා ටිකක් දුරක්
ආපු අනිකා කිව්වා දිගු කරලා අතක්
“අන්න අපේ තාත්ත“ පෙන්නලා කෙනෙක්
සිකරට් එක තිබුනේ එදා උගේ අතේ
ඇසිල්ලකින් එක උගේ සාක්කුවේ
“කොහෙද යන්නේ අවේලාවේ උඹලා මෙසේ“
තාත්තාගේ අත කොල්ලගේ කොලර්රුවේ
“යාළුවාට සනීප නෑ කිව්ව අනේ
මම යන්නේ ඇරලවන්න ගෙදර උගේ“
“එහෙනම් ඉක්මන් කර පල වහින්න වගේ
මම යනවා කර ගන්නට වැඩේ මගේ“
එසේ කියා තාත්තා යනවා නොපෙනී
යන්තම් වගේ මස් පිච්චෙන ගදකි දැනී
කෑ ගසමින් අපේ එකා උඩට පනී
මම ඇසුවා උ අල්ලන් “මොකද වුනී“
“තො මගුලක් අහනවද හිනා වෙවී
සාක්කුවේ දැම්මෙ අරක පත්තු වෙවී
මගේ කකුල KFC කුකුලා වගේ
කුකල් තෙල් හොයන් වරෙන් කොහෙන් හරි“
කුකල් තෙල් කොහෙන් හොයන්නද මේ රටේ.....
තිබුනොත් ඇතෙයි කුකුල් තෙල්නම් කොනේ.....
කුකල් වෙත කෙසේ කුකුල් තෙල්නම් සොයාගනු හැකේ....
නරකද අදින් පසු මලේ....අත හැරියොත් ඔය ජරා ලෙඩේ.....





කාලය අතීතයට පැන යන්නේ.....
අට වසරෙයි අපි එතකොට උන්නේ......
විවේක කාලෙට ක්‍රිකට් ගහන්නේ.......
කොයි කවුරුත් එත...නට සෙට් වෙන්නේ......
චන්දි,සමන්,කල්පයා එක පැත්තේ....
ඩිලාන්,ප්‍රමොද්,සංජුවා අපෙ පැත්තේ....
හයේ හතරෙ සීමා වට ඇත්තේ.........
නරඹන්නෝ අපෙ අල්ලපු වත්තේ.............
ගස් කැච් ඔට්ටුයි නීති වැටෙන්නේ....
බයි රන් කියලා එකෙක් දුවන්නේ....
කට්ටිය නං ෆුල් ෆන් එකෙ ඉන්නේ...
මැච්එක නියමෙට නැගලම යන්නේ.....
දෙකේ කාසියෙං ටොස් එක දාලා......
දිනපු එකා එයි බැටිං කියාලා....
ඒ කන්ඩායම ෆුල් හැපි වීලා...
වාඩි ගනියි ගස් යටට ගිහිල්ලා..........
ඕපන් බැට්ස්මන් පිටියට එන්නේ.....
වට පිට බලලා බිමට ගහන්නේ....
ක්‍රීස් එකේ තව ඉරක් අදින්නේ.....
ඔන්න ඉතිං කීපට මළ පැන්නේ....
ඔතන නෙවෙයි ඉර මෙතනයි ගොයියෝ....
හොර කරන්නෙපා කපනවා ගයියෝ.......
අඩෝ මේක මගෙ ඉර නොවැ අයියෝ....
ආයෙ බැට් එකෙං මනිමුකො දෙයියෝ...
වයිට් එකට පොල් කෝම්බෙ තියලා....
බැට් එක අරගෙන ඒකත් මැනලා...
ඔක්කොම හරි දැං ගැහමු කියාලා....
සෙට්වෙද්දී අර බෙල් එක ගහලා....![]()













)[/FONT]