අපි කාගෙත් සරම (ඇවිත්ම බලන්නකෝ)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    images



    සරමෙන් මෙහෙම වැඩ ගන්න කස්ටියත් ඉන්නවා....:lol::lol:
    :shocked::shocked::shocked:
    :lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සරම යනු පුදුම සැහැල්ලු ඇදුමකි. දවල් කාලයේ සරමක් ඇද සිවිල් පිටින් සිටින තරම් සතුටක් මට තවත් නැත. රාත්තිරියට සරම ඇද නිදා ගැනීම මාගේ සිරිතකි. නමුත් උදේ නැගිටින විටදී එය ඇද පල්ලේ තිබීම සාමාන්‍ය දෙයකි. උදැසන තේ එක රැගෙන අම්මා කාමරයට එනවිට මම නින්දේ සිටිය හොත් සිදු වන්නේ අභාග්‍යයකි. අම්මා ලගට පැමිණ කතා කරන විටදියි මට සරම ගැන සිහි වන්නේ. එවිට අම්මා සියල්ල දැක අවසන්ය. "ඕක මම උබ පොඩි කාලේ ඉදන් දැකපු ඒකනේ" කියා සිනා සී අම්මා කාමරයෙන් පිටව යයි.. :baffled::baffled:

    දැන් ඉතින් නෝන උදේම නැඟිට්ට ගමන් බබාට සරම අන්දලා තේක හදාගෙන එන්න යයි..:lol::lol:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සමහර උන්නම් කලිසම් කොටය හැරුණු විට සරමක් ඇද නැත. එහි ඇති ගතිය දැනගන්නට නම් එය ඇද බැලිය යුතුය. අපේ කමට ආවේනික වූ මේ ඇදුම කොයි කරව කාලයේ සොයාගත්තේදැයි නොදනිමි. මෙය ඇදීමට පටන් ගත් යුගයේ මහත් කරදරයකි. ඇද රෙද්දක් ඇදගත්තා මෙන් දැනේ. එහෙත් පුරුදු වූවිට මේ තරම් කන්ෆටබල් ඇදුමක් ලොවෙත් නැත

    seethalata guli weemata, awwata hisata ihalin alleemata, wele besa malun aleemata...
     

    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    TFS!

    ඉහත සදහන් පරිදි කුඩා කල මටද ඔය වගේ ප්‍රශ්න අති විය. මෑත යුගයේ සරමට බස්සේ මගේ පුතා නිසාය. ඒ මම කුඩා කල පියා ගේ සරමෙ ඔන්චිල්ලාවක් ලෙස ලබපු අත්දෑකීම ඔහුටත් ලබා දෙන්නටය.
    මව් බිමෙන් පිට ඉන්න අපට මේ අත්දකීම් ඉතා සුන්දර මතකයන්ය......

    +


     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සමරෙ අයියගෙ සරමේ සමර ගෑ විලා.....
    සරමට ජය