අපි කාට කාටත් උදව් කරන එකේ ලොකු වැදගත්කමක&#353

lkmagz

Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    අපි කාට කාටත් උදව් කරන එකේ ලොකු වැදගත්කමක&#353

    මචන්ලා.. මේ දේ මගේ යහලුවෙක් වෙනුවෙන්.. එකට වෑන් එකක් ගන්න ඕන කරල තියෙනවා.. ඉතිං, Nissan Caravan එකක් වෙන්න ඕනේ, එකේ මෙ දේවල් අනිවා තියෙන්නත් ඕනේ.. English number 1, Dual AC, Egestable seet එහෙම ඕන කරනවා.. ඉතින්, උඹල දන්න හඳුනන එකක් තියෙනවනම් කියන්.. ලොකු help එකක්... ටිකක් හදිස්සියි..

    මේ ගැන idea එකක් නැත්නම් bump එකක් හරි දීල යනවනම් ගොඩාක් පින්!!!!