අපි කොහේ කොතැනද?

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
ඔව් මචන් අනාගත ප්ලෑන් වගේම අවුරුද්දෙ, මාසෙ, සතියෙ,හෙට අද ප්ලෑන් තියා ගනිල්ල. නැත්තම් අපි දන්නෙත් නැතුවම කාලෙ යනව බන්....ඊට පස්සෙ හැරිල බැලුවම තමන්ගේ සාර්ථකත්වයට කරගෙන තියන දෙයක් නෑ
හැම පැයක්ම තමන්ගේ සාර්ථකත්වයට යොදාගන්නේ කොහොමද කියල හිතපල්ලා (ෆන් ගන්න එපා කියනව නෙවේ)
මමත් ස්මහර වෙලාවට ප්ලෑනෙන් පිට පනිනවා. ඒ වගේ වෙලාවට මේ වගේ ත්‍රේඩ් කියවල ටැංකියට තෙල් ගහගෙන ආයිත් දුවන්නයි තියෙන්නෙ..

"උබව ගොඩදාන්න තව කෙනෙක්ට බෑ රත්තරං මල්ලියේ"
ඒ වුනාට උබ අපිව ගොඩ දානව....
ගොඩාක් පින් අය්යේ
2014 දියුනුවෙන් දියුනුවටම යන්න සුබ පැතුම්..
:love:
 
HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මේ වගේ ත්‍රෙඩ් දාලා උබ බලා පොරොත්තු වෙනදේ එලෙසින්ම ඉටුවේවා.උබට පින් අපේ උන් ගොඩ දාන්න කන කට්ටට...
 
Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    රත්තරං වදන් ටික රත්තරං අයියේ:yes::yes:
    කිව්වත් වගේ තමන් විසින් තමන්ව, තමන්ගේ ශක්තිය අවතක්සේරු කරගන්න තරම් මෝඩකමක් මේ ලෝකේ තවත් නැ.
    අද අපේ කොල්ලෝ ටිකට වෙලා තියෙන වින්නහියත් ඕකම තමා. :sorry::sorry:

    මේ ලගදි එළකිරියේ ත්රෙඅඩ් එකක් දාල තිබුනා ලංකාවේ කොල්ලෝ ටිකක් southern highway එකේ Z4, AMG පදින video එකක්. එකට අපේ උන් comment කරලා තිබුනා " අපිට කොහෙන්ද ඕවා" , " අපේ තාත්තලට සල්ලි තිබුණා නම් අපිත් ඕවා ගන්නවා " කියලා. අද කාලේ බහුතරයක් කොල්ලන්ට තමන්ගේ ආත්ම ශක්තිය ගැන සත 50කවත් විශ්වාසයක් නැ. ලත් තැනම ලොප් වෙන අදහස් තියෙන්නේ:angry::angry:

    දියුණු වෙන්න හිතේ දශමෙකවත් උවමනාවක් තියෙන අයට පංකාදු ත්රෙඅඩ් එකක්;);)
    තෙරුවන් සරණයි..​

    ow ow anunge amg ekata wada ape foot bike eka mata watinawa.mokada ungen apita prayojanayak nanee:cool::cool:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අඩේ උබ නම් එල කොල්ලෙක් නේ බන්
    :yes:

    :yes::yes::cool::cool:

    ow ban eeta kalin mama binduwatama watunaa ban. wena ekenam suiside karan :confused::confused:

    mona dee unath mr Been wage issaratama yanna onee. ganan ganna narakay. anik un hithana dee anik un kiyana dee apita wadak naha :cool::cool:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    රත්තරං වදන් ටික රත්තරං අයියේ:yes::yes:
    කිව්වත් වගේ තමන් විසින් තමන්ව, තමන්ගේ ශක්තිය අවතක්සේරු කරගන්න තරම් මෝඩකමක් මේ ලෝකේ තවත් නැ.
    අද අපේ කොල්ලෝ ටිකට වෙලා තියෙන වින්නහියත් ඕකම තමා. :sorry::sorry:

    මේ ලගදි එළකිරියේ ත්රෙඅඩ් එකක් දාල තිබුනා ලංකාවේ කොල්ලෝ ටිකක් southern highway එකේ Z4, AMG පදින video එකක්. එකට අපේ උන් comment කරලා තිබුනා " අපිට කොහෙන්ද ඕවා" , " අපේ තාත්තලට සල්ලි තිබුණා නම් අපිත් ඕවා ගන්නවා " කියලා. අද කාලේ බහුතරයක් කොල්ලන්ට තමන්ගේ ආත්ම ශක්තිය ගැන සත 50කවත් විශ්වාසයක් නැ. ලත් තැනම ලොප් වෙන අදහස් තියෙන්නේ:angry::angry:

    දියුණු වෙන්න හිතේ දශමෙකවත් උවමනාවක් තියෙන අයට පංකාදු ත්රෙඅඩ් එකක්;);)
    තෙරුවන් සරණයි..​
    :yes::yes::yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හැමදාමත් වගේ වටින ත්‍රෙඩ් එකක්.......උඹට ගොඩක් පින් අ‍යි‍යේ මේ වගේ ත්‍රෙඩ් දානවට.......

    සුභ අලුත් අවුරුද්දක් වේවා......
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    6420847.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං අය්යේ මම 2012 ඉදලා ඔය කියන විදිහේ එකක් ගහලා වැඩ කරන්න පටන් ගත්තා.
    දැන් මමdegree එකක් final year එකේ ඉන්නේ.ඊට කලින් මම 22 අවුරුදු වෙනකම් shop (sinhala beheth badu) එකක් වැඩ කර කර හිටියේ.
    පොඩි කලේ ඉදලාම සැලසුමක් ඇතුව වැඩ කරන්න ඔනේ

    :cool::cool::cool::cool:

    ශහ් හොද බිස්නස් එකක්නේ මල්ලියේ? අලුත් විදිහට කරන්න බලන්න. හොදට බිස්නස් තියෙයි. දැන් මිනිස්සු ඉංග්‍රීසි බෙහෙත් පස්සේ දුවනවා අඩුයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජොනී බට්ට;16081288 said:
    රත්තරන් සහෝ, උබේ thread මම ටික දවසකට ඉස්සර හොය හොයා කියෙව්වා. ඒව කියවල මම සැහෙන්න දෙයක් ඉගෙන ගත්ත. උබ කියපුව මගේ සර්වාන්ගේම පසාරු කරන් ගිහින් බොක්කටම වැදුන. උබ හින්ද මම කොරන්න ගිය මැටි වැඩ සැහෙන්න නැවැත්තුව. මම කොරන්න ගියපුව කරානම් සැහෙන්න අනාගන්නවා, ජීවිත කාලෙම. බොට පින් මෙහෙම thread දානවට. උබට වැඩි වැඩියන් ලැබෙන්න ඕන.

    :yes::yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later. පස්සේ දෙන්නම් ඕන්.

    ජිවිතේ අනාගන්න එපා මචන්. හිතලා වැඩකරගනින්. මුලින් අනාගත්තොත් අනාගත්තම තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    රත්තරං වදන් ටික රත්තරං අයියේ:yes::yes:
    කිව්වත් වගේ තමන් විසින් තමන්ව, තමන්ගේ ශක්තිය අවතක්සේරු කරගන්න තරම් මෝඩකමක් මේ ලෝකේ තවත් නැ.
    අද අපේ කොල්ලෝ ටිකට වෙලා තියෙන වින්නහියත් ඕකම තමා. :sorry::sorry:

    මේ ලගදි එළකිරියේ ත්රෙඅඩ් එකක් දාල තිබුනා ලංකාවේ කොල්ලෝ ටිකක් southern highway එකේ Z4, AMG පදින video එකක්. එකට අපේ උන් comment කරලා තිබුනා " අපිට කොහෙන්ද ඕවා" , " අපේ තාත්තලට සල්ලි තිබුණා නම් අපිත් ඕවා ගන්නවා " කියලා. අද කාලේ බහුතරයක් කොල්ලන්ට තමන්ගේ ආත්ම ශක්තිය ගැන සත 50කවත් විශ්වාසයක් නැ. ලත් තැනම ලොප් වෙන අදහස් තියෙන්නේ:angry::angry:

    දියුණු වෙන්න හිතේ දශමෙකවත් උවමනාවක් තියෙන අයට පංකාදු ත්රෙඅඩ් එකක්;);)
    තෙරුවන් සරණයි..​

    අනුන් ඉන්න තැන ගැන චුට්ටක් හිතලා ඒකෙනුත් ආදර්ශයක් අරන් අපි ඉන්න තැන ගැන හිතන්න ඕනේ
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    Godak watinawa aiyya.. meeta issella kiyawapu thread walin dewal kihipyakma hadagaththa..dan ewa kriyathmaki.. watina adahas walata godak sthuthi
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අලුත් අවුරුද්දක් ලබන මොහොතේ ඔයා ලොකු පිනක් කරගත්තේ මචන්. වාහන ගැන වෙන වෙන ඒවා ගැන කොච්චර ත්‍රෙඩ්ස් දැම්මත් ඒ හැම දේටම වඩා මනුස්සයෙකුට හැදෙන්න පුලුවන් දෙයක් ලබා දෙන එක හරි වටිනවා.

    ඔයා කියන කතා වල ඇත්තක් තියෙනවා. අද අපේ ගොඩක් දෙනෙක්ට එදා වේල රෝල ගහගන්න එක ඇරෙන්න කිසිම දෙයක් හිතට එන්නේ නෑ. විශේෂයෙන් කොල්ලොන්ට. ආතල් ගන්න තියෙන අමාරුවෙන් දශම එකක් වත් ඉගෙනගන්න, සල්ලි හොයන්න නෑ. මම හිතන්නේ අපේ එවුන් කම්මැලියි කියලා. පොඩි කාලේ අම්ම බත්පත බෙදලා දෙනකන් ඉඳලා ලොකු උනාමත් අනිත් හැම එකාම තමන්ට කරන්න ඕන කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒක ගෙදරට වෙලා ඉන්න කොල්ලාගේ ඉඳලා ආණ්ඩුවෙන් රස්සා ඉල්ලන රැකියා විරහිත උපාධිධාරියා වෙනකන්ම තියෙන ජම්ම ගතියක්.

    මගේ අත්දැකීම අනුව නම් ජීවිතේ අපිට හැම දෙයක්ම දෙන්නේ නෑ. ගොඩක් වෙලාවට එක පැත්තකින් දෙයක් දෙනකොට අනිත් අතින් තව දෙයක් ආපහු ගන්නවා. හැබැයි ඒ හැම වෙලාවකම ඒ ආපහු ගත්ත දේ නැවැත ලබාගන්න අවස්ථාවක් හරි මාර්ගයක් හරි විවෘත කරනවා.

    ඒ මාර්ගය හොයාගන්න එක තමයි අපි කරන්න ඕන.