අපි ගහද්දි Bowling Pitch උන් ගහද්දි Batting Pitch

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තල ගුණේ;15175404 said:
    umba hena pandithayek ban..umbe naminma eka penawa..umbala katin bathala hitawana ewun kiyala..umbalawage ewunta tama ALiwarai drama eka gahala tiyenne balahan..:P:Phamadama cricket welinma hopes tiyaganna bane dakkane dan wela tiyana de..wena sellamakuth tibbanam hita hadaganna tibba,balapan Aus,SA,UK unta loka mattame sports 3ma tiyanawa 3nema worldcup gahanawa..api itin hamadama cricket match ekak balagena innawa

    මම දන්න දේට පණ්ඩිතයෙක්.. නොදන්න දේට නෙමෙයි.. දන්න දේ කියලා දෙන නොදන්න දේ අහගන්න කෙනෙක්.. අනිත් එක මම කියලා තියෙන දේට ඔයාගේ අදහස් කියන්නේ නැතුව ඔයා වෙන වල්පල් කියන එකේ ඇති වැඩේ මොකද්ද? පුලුවන්නම් හරියට වාදකරමු කරුණු එක්ක.. නිකම් නෙමෙයි.. ඔයා නොදන්න ගොඩක් දේවල් මම ක්‍රිකට් ගැන ඔයාට කියලා දෙන්නම්.. එතකොට ඔයා මේක ලේසියෙන්ම තේරුම් ගනී..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සතුටු වියල්ලා ෆයිනල් තේරැනේ නැති එකට අපේ එවුන ෆයිනල් ඇවිත් පරදිනවට වඩා මෙහෙම වුන එක හොදයි නැත්තම් ආයේ පපුව අමාරැව හැදිලා අහිංසක මිනිස්සු මැරෙයි සදුදට මුන එල්ල ගෙන වැඩ‍ට යන්න වෙන්නේ .දැන් ක්‍රිකට් කියන්නෙත් wwe වගේ පැලැන් එකක් අනුව යන ගේම් එකක් .
     
    Jun 5, 2013
    463
    27
    0
    මම දන්න දේට පණ්ඩිතයෙක්.. නොදන්න දේට නෙමෙයි.. දන්න දේ කියලා දෙන නොදන්න දේ අහගන්න කෙනෙක්.. අනිත් එක මම කියලා තියෙන දේට ඔයාගේ අදහස් කියන්නේ නැතුව ඔයා වෙන වල්පල් කියන එකේ ඇති වැඩේ මොකද්ද? පුලුවන්නම් හරියට වාදකරමු කරුණු එක්ක.. නිකම් නෙමෙයි.. ඔයා නොදන්න ගොඩක් දේවල් මම ක්‍රිකට් ගැන ඔයාට කියලා දෙන්නම්.. එතකොට ඔයා මේක ලේසියෙන්ම තේරුම් ගනී..

    ahh ehenam kiyahan ai api paradune match eka eeye?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තල ගුණේ;15175457 said:
    ahh ehenam kiyahan ai api paradune match eka eeye?

    1. කාසියේ වාසිය පැරදීම

    2. පිච් එකේ ස්වභාවය (එක්දින තරඟයකට නොගැලපීම)

    3. මුල් කඩුළු ඉක්මනින් දැවීයාම නිසා පිතිකරුවන්ට අවදානමක් ගෙන ලකුණු සඳහා විශාල පහරවල් කරා යාමට නොහැකි වීම. (කඩුළු අත නොමැති නිසා)

    4. වාසනාව ඉන්දියාව සමග සිටීම. (අවුරුදු සියගනනක සිට පිලිගන්නා පරිදි දක්ෂතාවය 75%කුත් වාසනාව 25%ත් අවශ්‍ය බව)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචං ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.. ඒත් ඊයෙ ටොස් එක අපි දින්නනම් අද මේකෙ ලංකාවෙ කොල්ලන්ට හොඳ කියලා ත්‍රෙඩ් වැටෙයි එකසිය ගානට.. ක්‍රිකට් කියන්නේ එහෙම තමයි.. අනිත් එක ඉන්දියාව ටීම් එකක් විධියට වර්ථමානෙදි හොඳට සෙල්ලම් කරනවා කියලා ඕන කෙනෙක් පිලිගන්න ඕන.. අපිටත් ඒ වගේ කාල තිබ්බා.. හොඳම උදාහරනය තමයි ඕස්ට්‍රේලියාව.. බලන්න අද වෙලා තියෙන දේ.. අපේ තියෙන්නේ නැවත හැදෙන ටීම් එකක්.. ඒකට ටිකක් කල් ඕන.. ඊයෙ මැච් එකෙන් ලොකු දේවල් මනින්න එපා.. එක්දින තරඟයකට සුදුසු පිච් එකක් නෙමෙයි ඊයේ දුන්නේ.. ඉන්දියාවට ඊයේ වාසනාව ගොඩක් තිබ්බ දවසක්.. අපිට ඒ වාසනාව තිබ්බේ නැහැ.. මොනවා උනත් අපි අපේ කොල්ලෝ එක්ක හැමදාම ඉන්නවා.. මොකද ලංකාවේ අපිට සතුට, ආඩම්බරය ගේන්න ඉන්නේ උන් විතරක් නිසා..
    මේක මේ ක්‍රිකට් ගහන කොල්ලො එක්ක නෙමෙයි, ක්‍රිකට් බෝඩ් එකත් එක්ක තියෙන ප්‍රශ්නයක්, ඉන්දියාවට ** දෙන බල්ලො, තේරීම් කමිටුවෙ බල්ලො කපුගෙදර වගේ පොන්ස්ලට අවුරුදු ගනන් චාන්ස් දෙනව, එලියෙ ඉන්න හොඳ එවුන් අවුරුදු ගනන් බලන් ඉන්නවා, මමනම් කියන්නෙ එකෙක්ට එක සීරියස් එකක චාන්ස් දුන්නනම් ඇති, ගහගන්න බැරිවුනත් ඊලඟ පාර වෙන කෙනෙක්ට හරි ඒ චාන්ස් එක ලැබෙනව. ලන්කාවට තමයි උඹ ඔය කියන පිච් එක ඔඩි පිච් එකක් නොවුනෙ, පින්නෙ කේස් එක නිසා තමයි වාසියක් ලැබුනේ, ඒත් මේ තරම් ලොකු කේස් එකක් වුනේ අයිපීඑල් මගුලට අපේ උන් යවන නිසා, එන පාරවත් ඒ ගොන් කම නොකර හිටියොත් ලන්කාවෙ ක්‍රිකට් බේරගන්න පුලුවන්,අනික, ලන්කාවෙ එසෙල්පීඑල් නෙමෙයි. කෙලින්ම ඕස් යූකේ තියෙනව වගේ හැම දිස්ත්‍රික්කෙකින්ම ටීම් දාලා ලීග් තියන්න ඕන,එතනින් අවුරුදු 18-20 වෙනකොට ඉන්ටනැශනල් මට්ටම සෙල්ලම් කරන්න පුලුවන් අලුත් කොල්ලො ගේන්න ඕන, මොන *** කරන්නවත් විශියක් නෑ, ඉන්දියවෙ කටු කන සුනක බෝඩ් එකේ හැත්ත ඉන්නකම්,

    umba hari mcn umnta ipl thiyenwa.. blhn un slpl ewanne nette ai?? unge bowlersge tricks saha unge batsmenlage durwala then danagne kiyalane.. NETTNM BCCI MOKDA UNTA ENNA EPA KIYANNE:yes:

    slpl wedak na, ban indian un mehe enne na, unge kapatikama penawada?

    api anith unge udaw nathuwa league gahuwanam hari,

    mathakada kalayak team 8k sellam kala. wayaba western north kiyala, anna
    e tournement ekath board eke un indiyawe salli aragena nawaththuwa.

    ape un international matchwaladi bayawenne. kalin loku match walata experience adu nisa, :frown:
     
    Last edited:
    Jun 5, 2013
    463
    27
    0
    1. කාසියේ වාසිය පැරදීම

    2. පිච් එකේ ස්වභාවය (එක්දින තරඟයකට නොගැලපීම)

    3. මුල් කඩුළු ඉක්මනින් දැවීයාම නිසා පිතිකරුවන්ට අවදානමක් ගෙන ලකුණු සඳහා විශාල පහරවල් කරා යාමට නොහැකි වීම. (කඩුළු අත නොමැති නිසා)

    4. වාසනාව ඉන්දියාව සමග සිටීම. (අවුරුදු සියගනනක සිට පිලිගන්නා පරිදි දක්ෂතාවය 75%කුත් වාසනාව 25%ත් අවශ්‍ය බව)

    oyatika indiawath ekka gahaddi ai apitama wenne?indiawata wenne natte ai?
    toss ekanam atha arala daamuko..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1. කාසියේ වාසිය පැරදීම

    2. පිච් එකේ ස්වභාවය (එක්දින තරඟයකට නොගැලපීම)

    3. මුල් කඩුළු ඉක්මනින් දැවීයාම නිසා පිතිකරුවන්ට අවදානමක් ගෙන ලකුණු සඳහා විශාල පහරවල් කරා යාමට නොහැකි වීම. (කඩුළු අත නොමැති නිසා)

    4. වාසනාව ඉන්දියාව සමග සිටීම. (අවුරුදු සියගනනක සිට පිලිගන්නා පරිදි දක්ෂතාවය 75%කුත් වාසනාව 25%ත් අවශ්‍ය බව)

    කාසිය පැරදුනාද? පිච් එකේ වලවල්ද? අරව මේව හේතු වැඩක් නෑ, ඉටියෙන් හරි මැටියෙන් හරි වැඩේ කෙරෙන්න ඕන, බැරිනම් පුලුවන් අය දම්මල කරන්න ඕන, මම මේ කිව්වෙ ක්‍රීඩකයො ගැනම නෙමෙයි
     
    Jun 5, 2013
    463
    27
    0
    කාසිය පැරදුනාද? පිච් එකේ වලවල්ද? අරව මේව හේතු වැඩක් නෑ, ඉටියෙන් හරි මැටියෙන් හරි වැඩේ කෙරෙන්න ඕන, බැරිනම් පුලුවන් අය දම්මල කරන්න ඕන, මම මේ කිව්වෙ ක්‍රීඩකයො ගැනම නෙමෙයි
    :yes::yes::yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මම දන්න දේට පණ්ඩිතයෙක්.. නොදන්න දේට නෙමෙයි.. දන්න දේ කියලා දෙන නොදන්න දේ අහගන්න කෙනෙක්.. අනිත් එක මම කියලා තියෙන දේට ඔයාගේ අදහස් කියන්නේ නැතුව ඔයා වෙන වල්පල් කියන එකේ ඇති වැඩේ මොකද්ද? පුලුවන්නම් හරියට වාදකරමු කරුණු එක්ක.. නිකම් නෙමෙයි.. ඔයා නොදන්න ගොඩක් දේවල් මම ක්‍රිකට් ගැන ඔයාට කියලා දෙන්නම්.. එතකොට ඔයා මේක ලේසියෙන්ම තේරුම් ගනී..

    Hari uba Cricket gana danna kenek ne..Uba Mathews ge captancy eka gana monawada hithanne ?
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    2. පිච් එකේ ස්වභාවය (එක්දින තරඟයකට නොගැලපීම)

    3. මුල් කඩුළු ඉක්මනින් දැවීයාම නිසා පිතිකරුවන්ට අවදානමක් ගෙන ලකුණු සඳහා විශාල පහරවල් කරා යාමට නොහැකි වීම. (කඩුළු අත නොමැති නිසා)

    4. වාසනාව ඉන්දියාව සමග සිටීම. (අවුරුදු සියගනනක සිට පිලිගන්නා පරිදි දක්ෂතාවය 75%කුත් වාසනාව 25%ත් අවශ්‍ය බව)

    මේවා වෙන්නේ ලංකාව බැට් කරද්දී විතරද, උන් උඩ දාගෙන ගහනවා, අපේ උන් දානවා. හැමදාම මෙහෙම පරදිනවා බලන් ඉන්නේ කොහොමද...
    ආසවෙන් මැච් එකක් බල්ලන්නේ, එකටත් කෙලවෙනවා.

    IPL ගහද්දි අපේ උන්ව ගන්නවා, අපේ උන් යනවා ,එත් ඉන්දියාවේ පරයන්ට SLPL වලට මෙහෙ එන්ඩ බෑ.

    උන්ගේ Bike, උන්ගේ Film, උන්ගේ Train, උන්ගේ ඇදුම්, උන්ගේ ලෙඩ ඔක්කොම මෙහෙ එනවා. අපේ උන් උඩ දාගෙන ගන්නවා, බලනවා, නැගල යනවා, පදිනවා. අපේ රට නිදහස් උනාට නිකන් ඉන්දියාවේ ප්‍රාන්තයක් වගේ. Run කරන්නේ එහෙන්.
    එත් එහෙට ගියාම අහිංසක මිනිස්සුන්ට ගහනවා. බෞද්ධ ආගමික රටක් උනාට ගරු හාමුදුරුවන්ට ටත් ගැහුවා ඕකුන්.
    මේවා අපි අපි කියගන්නවා විතරි, කවදාවත් හරි යන නෑ. එනපාරත් IPL යයි. ආපහු semi final, final පරදියි. ඉන්දියාව cup ගනී. මොන කරන්නද