අපි ගියා පුල්මුඩේ ඛණිජ වැලි සංස්ථාව බලන්න අපි ගියා පුල්මුඩේ ඛණිජ වැලි සංස්ථාව බලන්න.තව එතකොට අරිසිමලෙත් ගියා.දවස් 4ක්.මේ තැන් දෙක වැදගත් නිසා දාන්න හිතුනා. ඔය තියෙන්නේ වැලි වලින් නිස්සාරනය කරල ගන්න දේවල්.ගොඩක් වටිනව කියලා...