මයිනත් එක්ක පවුලේ හිතවතෙක් ගානට යාලුයි වගේ.බැලුවහම ඌ හැමෝගෙම හොඳ යාලුවෙක් නේ මල්ලි??![]()
![]()

අහෝ විජේසේකරත්රෙඩ් එක දාපු පොර කමෙන්ට් බලන්න කියලා අතට ගන්නකොටම බඩු ගිහින් ඉවරයි
දැන් ඉතින් 5000 හම්බෙන්නේ නෑ මේකට නම්

ඩේසි ආච්චි කිව්වේ මෙයාට වෙන්න බෑද?
photo 3නේ තුන් විදියක් නේද..මුං internet වගේ ..එකෙක්ට එකෙක් connected..
තැනෙ හැටියට ඇණේ කියනවනේ ...photo 3නේ තුන් විදියක් නේද..
ජෙප්පෝ එකක් ඉද්දි සහෝදර ලයින් එකෙන් සරලව..
රනිල එක්ක ඉද්දි කෝට් දාගෙන.
මයිනා (මහා රජාණන්) එක්ක ඉද්දි අතවැසියා වගේ අරූගේ වටේ හිටගෙන.
මෛයින්ද මාතියාගේ පුතෙකුත් වගේමයිනත් එක්ක පවුලේ හිතවතෙක් ගානට යාලුයි වගේ.