අපි ජයසාන්ත අයියා කිව්වේ එයාට ඉතිම්...

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    450540400_3712931232320694_8702253944339062534_n.jpg
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,145
    27,814
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ත්‍රෙඩ් එක දාපු පොර කමෙන්ට් බලන්න කියලා අතට ගන්නකොටම බඩු ගිහින් ඉවරයි 🤭🤣🤣🤣

    දැන් ඉතින් 5000 හම්බෙන්නේ නෑ මේකට නම්
    අහෝ විජේසේකර
    නොදිටි මොක්පුර :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    මුං internet වගේ ..එකෙක්ට එකෙක් connected..
    photo 3නේ තුන් විදියක් නේද..
    ජෙප්පෝ එකක් ඉද්දි සහෝදර ලයින් එකෙන් සරලව..
    රනිල එක්ක ඉද්දි කෝට් දාගෙන.
    මයිනා (මහා රජාණන්) එක්ක ඉද්දි අතවැසියා වගේ අරූගේ වටේ හිටගෙන.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    photo 3නේ තුන් විදියක් නේද..
    ජෙප්පෝ එකක් ඉද්දි සහෝදර ලයින් එකෙන් සරලව..
    රනිල එක්ක ඉද්දි කෝට් දාගෙන.
    මයිනා (මහා රජාණන්) එක්ක ඉද්දි අතවැසියා වගේ අරූගේ වටේ හිටගෙන.
    තැනෙ හැටියට ඇණේ කියනවනේ ...
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,309
    7,818
    113







    Me video eka anuwa hithanna wenne , club wasantha current gov eka gena kalakirila hitiye. Malima Gov ekak awoth mu haraha parana cases leak wenna puluwn nisa chapter close kala kiyala.