අපි ජය ගන්නවා - සුමනදාස

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අපි ජය ගන්නවා - සුමනදාස

    220px-Sumanadasa_Abeygunawardena_003.jpg

    අපේ ජනාධිපති තුමා යන යන තැන ජය ලබනව.එතුමාගේ ග්‍රහබලය ඉතාමත්ම ප්‍රබලයි.

    සත්‍ය අනාවැකි කියල මට ජ්‍යාත්තන්තර සම්මාන පවා ලබල තියෙනවා
    :yes:

    සුමනදාස අබේගුණවර්ධන

    mahinda_rajapaksa.jpg

    ඒ හින්ද බය වෙන්ඩ දෙයක් නෑ අපි මැච් එක දිනනවා..:lol:
     
    • Like
    Reactions: thilangr8

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මහින්ද මහත්තයා මෙහේ තෙලුස් ගෑසුයි වැඩි කරලා ඉන්දියාවේ ගිහින් මැච් එකත් කෑවා..අනේ සාදු
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    220px-Sumanadasa_Abeygunawardena_003.jpg

    අපේ ජනාධිපති තුමා යන යන තැන ජය ලබනව.එතුමාගේ ග්‍රහබලය ඉතාමත්ම ප්‍රබලයි.

    සත්‍ය අනාවැකි කියල මට ජ්‍යාත්තන්තර සම්මාන පවා ලබල තියෙනවා
    :yes:

    සුමනදාස අබේගුණවර්ධන

    mahinda_rajapaksa.jpg

    ඒ හින්ද බය වෙන්ඩ දෙයක් නෑ අපි මැච් එක දිනනවා..:lol:
    meka kiuwoth kiyanne gal palena boruwakma thamai.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගල්මුසලය ගිය තැන රෙවෙනවා..ගිය පාරත් කෙල කරා...ඔය කරේ මේ පාරත් ගිහින්. මේකනම් මුගේ මුසල කමම තමයි.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගල්මුසලය ගිය තැන රෙවෙනවා..ගිය පාරත් කෙල කරා...ඔය කරේ මේ පාරත් ගිහින්. මේකනම් මුගේ මුසල කමම තමයි.

    :lol::lol::lol::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mona magulakda ban hama reddatama political gawaganne.. yako mechchara duk awasthawaka wath gong athal noda hitahallako mood hadaganna bariwa innawa api :dull:
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    හපොයි මේ වයසක උන්දලා ක්‍රිකට් හින්ද මාර නැණ ගැනීමක්නෙ ඇණගන්නෙ......
    පොරක් ගේම් චේන්ජ් කතාවක් කියල ඇණගත්ත දැන් මෙයා......
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හපොයි මේ වයසක උන්දලා ක්‍රිකට් හින්ද මාර නැණ ගැනීමක්නෙ ඇණගන්නෙ......
    පොරක් ගේම් චේන්ජ් කතාවක් කියල ඇණගත්ත දැන් මෙයා......
    :lol: