hariyata hari oka dinanawa api paradinawa. match ekath ehemathami




meka kiuwoth kiyanne gal palena boruwakma thamai.![]()
අපේ ජනාධිපති තුමා යන යන තැන ජය ලබනව.එතුමාගේ ග්‍රහබලය ඉතාමත්ම ප්‍රබලයි.
සත්‍ය අනාවැකි කියල මට ජ්‍යාත්තන්තර සම්මාන පවා ලබල තියෙනවා
සුමනදාස අබේගුණවර්ධන
![]()
ඒ හින්ද බය වෙන්ඩ දෙයක් නෑ අපි මැච් එක දිනනවා..
hariyata hari oka dinanawa api paradinawa. match ekath ehemathami







ගල්මුසලය ගිය තැන රෙවෙනවා..ගිය පාරත් කෙල කරා...ඔය කරේ මේ පාරත් ගිහින්. මේකනම් මුගේ මුසල කමම තමයි.







හපොයි මේ වයසක උන්දලා ක්‍රිකට් හින්ද මාර නැණ ගැනීමක්නෙ ඇණගන්නෙ......
පොරක් ගේම් චේන්ජ් කතාවක් කියල ඇණගත්ත දැන් මෙයා......
