ෂුවර් ඕකාගේ ආතල් එකක් ඕක..චැනල් එක කරන එකාට ආතල් එකක් දීලා ඌව ජෝ ක් එකක් කරන්න හදන්නේ ..ලංකාවේ රට හරක් නේ ඉන්නේ මුන් කියන ඕන එකක් විශ්වාස කරන්න.
මම අර ට්‍රැවල් විත් වයිෆ් එකේ බබා හම්බ වෙලා උන් හොස්පිටල් ඉන්න විඩියෝ එකකට unlike එකක් දාලා..නිකමට කමෙන්ට් බැලුවම.
සාප කරලා කියපන්කෝ අන්ලයික් කරපු උන්ට කමෙන්ට් 100ක විතර.
මේවාට ත් අනලයික් කරනවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ කියලා..
ඕක තමා මම කියන්නේ ඉස්සර වැඩ නැතුව ගෙදරට වෙලා රේඩියෝ එකේ සින්දු ඉල්ලපු ගෑනු..සහ ගෑණුන්ට වදින ජාතියේ පොන්ස් ලා තමා දැන් Youtube එකේ රජ වෙලා ඉන්නේ. හම්මා බලන්න එපෑ කමෙන්ට් ටික. මුන්ව අදහන ඇදහිල්ලේ තරම.. ඡන්දෙ එහෙම ඉල්ලුවොත් අනිවා පාර්ලිමේන්තු ඈ සූවර්.
