අපි ජීවත් උනේ පාර අයිනේ අටව ගත්තු තහඩු මඩුවක - Anushka Udana[වස්ති]

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    129787652_10224574430252042_3982421545226705524_o.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ෂුවර් ඕකාගේ ආතල් එකක් ඕක..චැනල් එක කරන එකාට ආතල් එකක් දීලා ඌව ජෝ ක් එකක් කරන්න හදන්නේ ..ලංකාවේ රට හරක් නේ ඉන්නේ මුන් කියන ඕන එකක් විශ්වාස කරන්න.
    මම අර ට්‍රැවල් විත් වයිෆ් එකේ බබා හම්බ වෙලා උන් හොස්පිටල් ඉන්න විඩියෝ එකකට unlike එකක් දාලා..නිකමට කමෙන්ට් බැලුවම.
    සාප කරලා කියපන්කෝ අන්ලයික් කරපු උන්ට කමෙන්ට් 100ක විතර.
    මේවාට ත් අනලයික් කරනවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ කියලා..

    ඕක තමා මම කියන්නේ ඉස්සර වැඩ නැතුව ගෙදරට වෙලා රේඩියෝ එකේ සින්දු ඉල්ලපු ගෑනු..සහ ගෑණුන්ට වදින ජාතියේ පොන්ස් ලා තමා දැන් Youtube එකේ රජ වෙලා ඉන්නේ. හම්මා බලන්න එපෑ කමෙන්ට් ටික. මුන්ව අදහන ඇදහිල්ලේ තරම.. ඡන්දෙ එහෙම ඉල්ලුවොත් අනිවා පාර්ලිමේන්තු ඈ සූවර්. 😆😆
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මුදලට ආත්මය පාවා දීම කියන්නේ මේකය?
    අපේ අත්තා කෙනෙක් ළඟකදී කීවා පිට ලෝකේ (අපේ ගමෙන් පිට) මිනිස්සු සල්ලි ලැබේ නම් ඕනෑම දෙයක් කරාන්ට ලැජ්ජාවක් නැතය කියාලා.
    අනුකම්පාව හරහා ජනප්‍රියත්වය ලබාගෙන මුදල් ඉපයීමට තමාවම හෑල්ලු කරගැනීම.
    අබුද්දස්ස කාලේ නොවැ!
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මමත් ඉඳලා හිටලා බලන චැනල් එකක්.. එක එකා ගෙන්නගෙන චොර වෙන සීන් එකක් තියෙන්නේ.. චූටි මල්ලි පොඩී මල්ලී එකේ ගාමිණ්ද ආපු වැඩසටහන හොඳයි... ඩී ජේ අරාගෙන එක හොඳයි..

    අර ට්‍රාන්ස් ජෙන්ඩර් හුට්ටෙක් ගෙනත් එකක් කරලා තිබ්බා මට කාලක් වගේ බලද්දි වමනෙට වගේ ආවා.. මට පොන්නයෝ එහෙම අවුලක් නෑ... බට් මට ඒක මාර විදියට අප්පිරිය උනා..

    ඊයේ පෙරේදා ඉන්ටර්නෙට් ආපු අඩු කුලේ සෙට් එක තමයි ඔය ගොන් පෝස්ට් දාන්නේ.. මගේ මූණූ පොතෙත් ඉන්නවා ඒ වගේ අඩු කුලේ සෙට් එකක්.. අයින් කරන්න බැරි කමට තියන් ඉන්නවා..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365

    අනුශ්කයයි දුලාජයයි දෙන්නම මගෙ එකේ හිටියා උන් දෙන්නම Unfriend කරලා දැම්මා.
     
    • Love
    Reactions: BuLaTha

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    lankawe fanboysla bn inne. sirawatama wahallu. mun eken supiriytma prayojane gnnwa. munta waradak kianna ba. gonnu gdk innwa mun unwa hodta andla hamba krgnnwa. arun mun dena punnakku kaka innwa higanno :lol: saadu saadu sa! 🙏
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,095
    4,759
    113
    Sri Lanka
    ෂුවර් ඕකාගේ ආතල් එකක් ඕක..චැනල් එක කරන එකාට ආතල් එකක් දීලා ඌව ජෝ ක් එකක් කරන්න හදන්නේ ..ලංකාවේ රට හරක් නේ ඉන්නේ මුන් කියන ඕන එකක් විශ්වාස කරන්න.
    මම අර ට්‍රැවල් විත් වයිෆ් එකේ බබා හම්බ වෙලා උන් හොස්පිටල් ඉන්න විඩියෝ එකකට unlike එකක් දාලා..නිකමට කමෙන්ට් බැලුවම.
    සාප කරලා කියපන්කෝ අන්ලයික් කරපු උන්ට කමෙන්ට් 100ක විතර.
    මේවාට ත් අනලයික් කරනවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ කියලා..

    ඕක තමා මම කියන්නේ ඉස්සර වැඩ නැතුව ගෙදරට වෙලා රේඩියෝ එකේ සින්දු ඉල්ලපු ගෑනු..සහ ගෑණුන්ට වදින ජාතියේ පොන්ස් ලා තමා දැන් Youtube එකේ රජ වෙලා ඉන්නේ. හම්මා බලන්න එපෑ කමෙන්ට් ටික. මුන්ව අදහන ඇදහිල්ලේ තරම.. ඡන්දෙ එහෙම ඉල්ලුවොත් අනිවා පාර්ලිමේන්තු ඈ සූවර්. 😆😆

    Adoooo this comment made my day.
    Comment karana ewun dakkama epa wenawa ban youtube eke. Comment section ekata giyama sansare epa wenawa.E madiwata thawa "kon" walata warenlu. Man nam wasthi lage balanne na. Kunuharupa witharai ne.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ෂුවර් ඕකාගේ ආතල් එකක් ඕක..චැනල් එක කරන එකාට ආතල් එකක් දීලා ඌව ජෝ ක් එකක් කරන්න හදන්නේ ..ලංකාවේ රට හරක් නේ ඉන්නේ මුන් කියන ඕන එකක් විශ්වාස කරන්න.
    මම අර ට්‍රැවල් විත් වයිෆ් එකේ බබා හම්බ වෙලා උන් හොස්පිටල් ඉන්න විඩියෝ එකකට unlike එකක් දාලා..නිකමට කමෙන්ට් බැලුවම.
    සාප කරලා කියපන්කෝ අන්ලයික් කරපු උන්ට කමෙන්ට් 100ක විතර.
    මේවාට ත් අනලයික් කරනවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ කියලා..

    ඕක තමා මම කියන්නේ ඉස්සර වැඩ නැතුව ගෙදරට වෙලා රේඩියෝ එකේ සින්දු ඉල්ලපු ගෑනු..සහ ගෑණුන්ට වදින ජාතියේ පොන්ස් ලා තමා දැන් Youtube එකේ රජ වෙලා ඉන්නේ. හම්මා බලන්න එපෑ කමෙන්ට් ටික. මුන්ව අදහන ඇදහිල්ලේ තරම.. ඡන්දෙ එහෙම ඉල්ලුවොත් අනිවා පාර්ලිමේන්තු ඈ සූවර්. 😆😆
    ammo 😂😂😂 wadakn na bn kiyala
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    මේකේ කමෙන්ට් බලපන්කො. ලංකාවේ ඉන්න මී හරක්ගේ තරම පේනවා. වීඩියෝ එකක් බලලා ආතල් එකක් අරගෙන පාඩුවෙ ඉන්නැතුව ගොඩක් එවුන් කරන්නෙ උන්ව අදහන එක. මට පේන්න බෑ මේ වගේ කමෙන්ට් දාන ගෝතයොන්ව. අනිත් එක තමයි ලංකාවෙ ගොඩක් මිනිස්සු හෙන emotional. ඔය වගේ දුක හිතෙන කතාවක් කිව්වම ඒවට රැවටෙනවා.

    View attachment 105064View attachment 105065View attachment 105066View attachment 105067View attachment 105068
    2000/95 n passse eliyata apu sigithi pathale thamai okunwa adahanne.