අපි ජීවත් උනේ පාර අයිනේ අටව ගත්තු තහඩු මඩුවක - Anushka Udana[වස්ති]

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    කැරි ස යන්න යකෝ හැම එකාම එතකොට දුක දිනා ජයගත් යූටියුබර්ස්ලද? 😣
     
    • Haha
    Reactions: me2cool

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,076
    167,989
    113
    එකමත් එක රටක
    එකලග ගොඩක් දුක් විදලා කට්ට කාල ආව කියන උන් දැකල මට ඇතිවෙලා. මේක බලන්න හිතෙන්නේ නෑ :rofl:
    දැන් ඊලග එකා බලන්නේ තව ටිකක් අතින් දාල වැඩියෙන් දුක් වින්දා කියල පෙන්නන වගේ නිකන්. අනේ මන්ද :baffled::lol:
     
    • Haha
    Reactions: Mohowk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,071
    113
    FB_IMG_1607334744770.jpg


    FB_IMG_1607334756103.jpg
     
    • Like
    Reactions: Mr.Sawyer and saja

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113

    මේකේ කමෙන්ට් බලපන්කො. ලංකාවේ ඉන්න මී හරක්ගේ තරම පේනවා. වීඩියෝ එකක් බලලා ආතල් එකක් අරගෙන පාඩුවෙ ඉන්නැතුව ගොඩක් එවුන් කරන්නෙ උන්ව අදහන එක. මට පේන්න බෑ මේ වගේ කමෙන්ට් දාන ගෝතයොන්ව. අනිත් එක තමයි ලංකාවෙ ගොඩක් මිනිස්සු හෙන emotional. ඔය වගේ දුක හිතෙන කතාවක් කිව්වම ඒවට රැවටෙනවා.

    3ADDF8C4-6387-4700-A030-71B1CF290F2F.jpeg
    E3513F75-01D8-4780-962F-5F7CAD5F7676.jpeg
    2A07BAE9-264F-458E-872E-013F4DBA293C.jpeg
    404371B7-5CB1-499E-9FB1-4AB7E965B9E9.jpeg
    953AE591-F45F-4AA0-B917-0424DE0B3040.jpeg
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    Hammata. Anushka kiyanne supiri porak ne ban. Duppathma mudukkuwaka indala ada koti gananwala wahana ganna tharam ihalata awith. Respect!
     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,235
    645
    113
    මේකේ කමෙන්ට් බලපන්කො. ලංකාවේ ඉන්න මී හරක්ගේ තරම පේනවා. වීඩියෝ එකක් බලලා ආතල් එකක් අරගෙන පාඩුවෙ ඉන්නැතුව ගොඩක් එවුන් කරන්නෙ උන්ව අදහන එක. මට පේන්න බෑ මේ වගේ කමෙන්ට් දාන ගෝතයොන්ව. අනිත් එක තමයි ලංකාවෙ ගොඩක් මිනිස්සු හෙන emotional. ඔය වගේ දුක හිතෙන කතාවක් කිව්වම ඒවට රැවටෙනවා.

    View attachment 105064View attachment 105065View attachment 105066View attachment 105067View attachment 105068
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: mmrizmy