අපි ටෝකන් දීලි තියන අයට විතරයි අද ගහන්න ඕනේ by politices

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Many countries have completed their vaccination process and start schools, businesses now. People do not mandate to wear masks anymore in these countries.
    the country like Maldives, UAE well come unvaccinated tourists and hope to give the vaccine to tourist to boost their economy.

    Sri Lankan gets a vaccine token or contact by GMO. According to government figures, there are 30 people died per day. What is the number of dead causes per month? 30x30 =900

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මු එල පොරක් බං. කීප සැරේ හම්බෙලා තියෙනවා ඔෆිස් එකේ වැඩ වලට. මම නං මේ ඩයල් එකට හෙන ලැයික්.

    නගරාධිපති හරි. තමුන්ගේ බල ප්‍රදේශයේ මේ වගේ තීන්දු තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට. ඒ කියන්නේ ඔවුන්ගේ නියෝජිතයා වන නගරාධිපතිට.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ටෝකන් දෙන එක හොදයි, නැත්තන් වෙන්නෙ දාස් ගානක් නිකන් පොලිමේ කට්ට කන එක විතරයි
    මුට චන්දෙ දුන්න උන්ට ටෝකන් දීලා තියෙන්නෙ ගූ කන බල්ලො ටෝකන් එකේ අනිත් පැත්තෙ මුගෙ නමයි පොහොට්ටුවෙ ලකුනයි ගහලා
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ටෝකන් දෙන එක හොදයි, නැත්තන් වෙන්නෙ දාස් ගානක් නිකන් පොලිමේ කට්ට කන එක විතරයි
    නගරාදිපතිලගේ අපුල්ලන තරමට ඔයා වැටුනේ කොහොමද සූදු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,963
    113
    ටෝකන් දෙන එක හොදයි, නැත්තන් වෙන්නෙ දාස් ගානක් නිකන් පොලිමේ කට්ට කන එක විතරයි

    ඒකනෙ සට නැති මොළයක් මේ කොහෙවත් ඉන්න නගරාධිපතියෙක්ට තියෙනවනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුට චන්දෙ දුන්න උන්ට ටෝකන් දීලා තියෙන්නෙ ගූ කන බල්ලො ටෝකන් එකේ අනිත් පැත්තෙ මුගෙ නමයි පොහොට්ටුවෙ ලකුනයි ගහලා
    ඉතින් මොකෑ අපේ උනට අපි වැක්සීන් නොදි ,ගු ඇන් පි තොපිට මක්කට ටෝකන් දෙනවද, ????

    උබලට චීන බේත ඇලජික්නෙ වැඩකට නැති ඒව උබල විදගන් නැනෙ..ඒක නිසා ඒව විද ගන්න අපේ උන්ට දුන්නම ඇති හොදටම..🙂🙂

    සුද්දගෙ එක ආවම උබල විදගනිල්ල අපිට ගැටලුවක් නැ..🤭🤭🤭
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඉතින් මොකෑ අපේ උනට අපි වැක්සීන් නොදි ,ගු ඇන් පි තොපිට මක්කට ටෝකන් දෙනවද, ????

    උබලට චීන බේත ඇලජික්නෙ වැඩකට නැති ඒව උබල විදගන් නැනෙ..ඒක නිසා ඒව විද ගන්න අපේ උන්ට දුන්නම ඇති හොදටම..🙂🙂
    පලයන් ගු ඇන් පි පො%න සක්කිලි තිරිසන් බල්ලො යන්ඩ..දේශපාලනේ නෙමේ තොපිට මනුස්සකම නැ, අනිත් උන් නෙමේ තොපි බලන් ඉන්නෙ මිනිස්සු මැරෙනකන් ,ඒක තමයි මේ තෙර්ඩ් එකෙන් ඔප්පු වෙන දේ,..

    ලෝකෙ අනිත් මිනිස්සු අනේ අපොයි කියද්දි තොපි බලන් ඉන්නෙ ලෝකෙ මිනිස්සු මළමිනි වෙන වයිරස් එනකන් , මොන පො%න තිරිස්සන්නුද තොපි ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    ඉතින් මොකෑ අපේ උනට අපි වැක්සීන් නොදි ,ගු ඇන් පි තොපිට මක්කට ටෝකන් දෙනවද, ????

    උබලට චීන බේත ඇලජික්නෙ වැඩකට නැති ඒව උබල විදගන් නැනෙ..ඒක නිසා ඒව විද ගන්න අපේ උන්ට දුන්නම ඇති හොදටම..🙂🙂

    සුද්දගෙ එක ආවම උබල විදගනිල්ල අපිට ගැටලුවක් නැ..🤭🤭🤭
    එහෙමද තොපේ මහ එකා ලිස්ට් එක හදලා තියේන්නේ. ප්‍රමුකතාව අම්මගේ රෙද්ද🤣🤣🤣
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,134
    22,225
    113
    ගම මහනුවරයි
    ඉතින් මොකෑ අපේ උනට අපි වැක්සීන් නොදි ,ගු ඇන් පි තොපිට මක්කට ටෝකන් දෙනවද, ????

    උබලට චීන බේත ඇලජික්නෙ වැඩකට නැති ඒව උබල විදගන් නැනෙ..ඒක නිසා ඒව විද ගන්න අපේ උන්ට දුන්නම ඇති හොදටම..🙂🙂

    සුද්දගෙ එක ආවම උබල විදගනිල්ල අපිට ගැටලුවක් නැ..🤭🤭🤭
    අඩෝ කට වහපන්..
    උකුස්සා ගහනව වගේ ගහන්නෙ... උඹට...
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    නිකන් දෙන (රටේ බදු මුදල් වලින් ) ගෙන වැක්සින් එක ගන්න දේශපාලකයෝ ගාව වැද වැටෙන්න වෙන එකත් සාධාරණිය කරණය කරන කාලකන්නි ඉන්නවනම් කවදාවත් මේ රට දියුණුවෙන්නේ නැ කියන එකනම් සුවර් නොදකින් ::( :( :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙමද තොපේ මහ එකා ලිස්ට් එක හදලා තියේන්නේ. ප්‍රමුකතාව අම්මගේ රෙද්ද🤣🤣🤣
    ඔකත් ප්‍රමුඛතාවය තමයි, අදාල නගර සබාවෙ මුලිනම් වැක්සීන් ගහන්ඩ ඕන සහ කැමති අය අදුරගෙන තියෙන වැක්සින් ගානට විතරක් මිනිස්සු එකතු කරනව,,

    ගු ඇන් පි උබල චීන බේතට කැමති නැනෙ , අපි අපේ උන්ට තුන්ඩු දිල ගේම ගහන එක අපි බලා ගන්නම්..

    නිකන් දෙන (රටේ බදු මුදල් වලින් ) ගෙන වැක්සින් එක ගන්න දේශපාලකයෝ ගාව වැද වැටෙන්න වෙන එකත් සාධාරණිය කරණය කරන කාලකන්නි ඉන්නවනම් කවදාවත් මේ රට දියුණුවෙන්නේ නැ කියන එකනම් සුවර් නොදකින් ::( :( :(
    වැද වැටෙන්ඩ දෙයක් නැ, කැමති අයට විතරක් විදිනව, ගු ඇන් පි කාරයො කොහොමත් චින ඒව විදගන් නැනෙ, උන් සුද්දගෙ එක ආවම විදගනි..
    ------ Post added on May 27, 2021 at 5:44 PM
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    ඔකත් ප්‍රමුඛතාවය තමයි, අදාල නගර සබාවෙ මුලිනම් වැක්සීන් ගහන්ඩ ඕන සහ කැමති අය අදුරගෙන තියෙන වැක්සින් ගානට විතරක් මිනිස්සු එකතු කරනව,,

    ගු ඇන් පි උබල චීන බේතට කැමති නැනෙ , අපි අපේ උන්ට තුන්ඩු දිල ගේම ගහන එක අපි බලා ගන්නම්..

    වැද වැටෙන්ඩ දෙයක් නැ, කැමති අයට විතරක් විදිනව, ගු ඇන් පි කාරයො කොහොමත් චින ඒව විදගන් නැනෙ, උන් සුද්දගෙ එක ආවම විදගනි..
    ------ Post added on May 27, 2021 at 5:44 PM
    එතකොට අර පෝලිමේ ඉන්න අනිත් මිනිස්සු වැක්සින් එක එපා කියන උන්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට අර පෝලිමේ ඉන්න අනිත් මිනිස්සු වැක්සින් එක එපා කියන උන්ද ?
    ඕක මෙහෙමනෙ,දවසට වැක්සීන් ගහන්නෙ ආසන්නව 1000යි එක තැනක, ඔක අරන්චි උනාම ගම් 7ක සෙනග එනව, ගහන ගමේ අයට විතරක් තුන්ඩු දුන්නම වැඩේ හරි..ගම් 7කට එක දවසෙ ගහන්ඩ බැ..
     
    • Like
    Reactions: OshPal