නඩු ගියොත් නම් ඔය ගූ මෙහෙ භාන එක කෙසේවෙතත්. සල්ලි නම් ගෙවන්න වෙනවා.agreement එක හරියට බලන්නෙ නැතුව ගහලා නං දැන් බයිල කෙළල වැඩක් නෑ. එහෙම නැත්තන් ඕක කරන්න කොන්දක් තියෙන එක හොඳයි. මොකද agreement එකේ හැටියට නම් උන් කරල තියෙන්නෙ අනිවාර්යෙන් ගෙවන්න වෙයි. නිකන් නෙවෙයි වන්දිත් එක්ක.
නඩු ගියොත් නම් ඔය පොහොර මෙහෙ භාන එක කෙසේවෙතත්. සල්ලි නම් ගෙවන්න වෙනවා.

ජොලියට වගේ ඕඩර් බට්න් එක එබුවා. ඩිලිවරි කරන්න ආවාම ෆෝන් උස්සන්නැතිව ඉන්නවා.![]()

නඩුව ඇද ඇද ඉන්නෙ මේකෙ රස්නෙ පොඩ්ඩක් අඩු වෙනකම්. ඕක ඉතින් ගෙවන්න වෙන එක වෙනවා තමයි.ඔකේ යටනම් හොද ඩීල් එකක් ගිහින් තියනවා වගේ.
ඕකට ගෙවන්න වෙනවා වෙනවා වෙනවා මයි.
නඩුව ඇද ඇද ඉදල. නැවටත් මිලියන 9 ක් ගෙවන්න වෙයිද දන්නේ නෑ
මුන් මීට කලින් මේ වගේ පිස්සු ඕන තරම් කෙලලා ඈති.. දෑන් මේ වෙලාවේ මේවා අහු වෙන්නේ ඉස්සර වගේ මිනිස්සු සද්ද නෑතිව ඉන්නේ නෑති හින්දා සමාජ මාධ්‍ය හරිම බලවත් හින්දා.. නෑත්නම් සර් තාම පුටින්.. බෑසිල් මොල හතානෝ.. චිචී අජටාකාශගාමීagreement එක හරියට බලන්නෙ නැතුව ගහලා නං දැන් බයිල කෙළල වැඩක් නෑ. එහෙම නැත්තන් ඕක කරන්න කොන්දක් තියෙන එක හොඳයි. මොකද agreement එකේ හැටියට නම් උන් කරල තියෙන්නෙ අනිවාර්යෙන් ගෙවන්න වෙයි. නිකන් නෙවෙයි වන්දිත් එක්ක.