අපි තමයි හොඳටම කරේ

mylanka58

Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    එන අවුරුද්දේ සිංහලුන්ට තණකොළ තමයි කන්න වෙන්නෙ :yes::yes::P


     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔකේ යටනම් හොද ඩීල් එකක් ගිහින් තියනවා වගේ.

    ඕකට ගෙවන්න වෙනවා වෙනවා වෙනවා මයි.

    නඩුව ඇද ඇද ඉදල. නැවටත් මිලියන 9 ක් ගෙවන්න වෙයිද දන්නේ නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    agreement එක හරියට බලන්නෙ නැතුව ගහලා නං දැන් බයිල කෙළල වැඩක් නෑ. එහෙම නැත්තන් ඕක කරන්න කොන්දක් තියෙන එක හොඳයි. මොකද agreement එකේ හැටියට නම් උන් කරල තියෙන්නෙ අනිවාර්යෙන් ගෙවන්න වෙයි. නිකන් නෙවෙයි වන්දිත් එක්ක.
     
    • Like
    Reactions: malakadss

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    agreement එක හරියට බලන්නෙ නැතුව ගහලා නං දැන් බයිල කෙළල වැඩක් නෑ. එහෙම නැත්තන් ඕක කරන්න කොන්දක් තියෙන එක හොඳයි. මොකද agreement එකේ හැටියට නම් උන් කරල තියෙන්නෙ අනිවාර්යෙන් ගෙවන්න වෙයි. නිකන් නෙවෙයි වන්දිත් එක්ක.
    නඩු ගියොත් නම් ඔය ගූ මෙහෙ භාන එක කෙසේවෙතත්. සල්ලි නම් ගෙවන්න වෙනවා.
     
    Last edited:
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    නඩු ගියොත් නම් ඔය පොහොර මෙහෙ භාන එක කෙසේවෙතත්. සල්ලි නම් ගෙවන්න වෙනවා.

    agreement එකේ විදියටම උන් කරලද?
    මට පේන් විදියට තුන්වෙනි පාර්ශ්වයකින් සහතික කරලා අවුලක් නැත්නම් බාරගන්නව වගේ දෙයක් ඇති. හැබැයි ඒ තුන්වෙනි පාර්ශ්වය චීනෙ/චීනෙට අයිති කොම්පැනියක් වෙන්න බෑ කියලා කියල නැත්නම් උන්ට වරදක් කියන්න බැරිවෙනව නේද? එහෙම එකක්ද වෙලා තියෙන්නෙ?

    නිරෝධායනයෙන් අවසර නැතුව බාන්න බැරිඋනාට agreement එකේ විදියටම කරල නම් අනිවාර්යෙන්ම ගෙවන්න වෙනවනෙ. බාන්න බෑ කියල වෙන රටකට ගිහින් බාන්න හරි, මූද මැදට හලල යන්න හරි තව වන්දියක් දෙන්න වෙයි. ඒකත් කරන හැටි ලස්සනට එකේ කියල ඇති. ඔය මුකුත් නැතුව ලංකාව පැත්තෙ වරදක් නැත්නම් හොඳයි.

    වරදක් තියෙනව නම් ඕකට ද්ඬුවම් දෙන්න ඕන වලට සයින් කරපු උන්ට. මේ සම්මජ්ජාතියට වෙන දේවල් නම් නෙවෙයි ලංකාවෙ. :dull:
    මෙච්චරකල් රටේ වෙච්ච දේවල් දැකල තියෙන නිසා මට 90% ක්ම වෙයි කියල හිතෙන්නෙ පරක්කු උනාට වන්දිත් දීලා, සම්පූර්ණ ගානත් දීල දාන්න වෙන එකයි. බයියොන්ට අපි හොඳටම කරා කියල පෙන්නන්න වෙන ඇරේන්ජ්මන්ට් එකක් දාගන්නත් පුලුවන්. කොහොමහරි අන්තිමට මොන විදියෙන් හරි ගෙවන එකයි වෙන්නෙ.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    LC කියන්නේ bank guarantee එකක් වගේ. LC open කරන්නේ අන්තිමටම ඕක කළා කියන්නේ ඉසෙල්ලා ඒ බඩුව ගන්න මුන් කැමැත්ත පල කරලා තියෙන්න ඕනේ. අපේ උන් එච්චර ඩිටෙල් බලන්නේ නැතුව ඕක ඕපන් කරලා තියෙන්නේ. open කරාට පස්සේ inco term එකට අනුව අපේ බැංකුව ගෙවන්න ඕනේ.

    Inco term / Inco Location අනුව ගෙවන්න වෙනවා.

    inco ලොකේෂන් එක කොලම්බෝ පොර්ට් වෙන්න පුළුවන්. එක හින්ද වෙන්න ඕනේ නැව කැරකි කැරකි ඉන්නේ

    බඩුවට හානියක් වෙලා තිබ්බොත් ඉන්සුඅරන්ස් එකෙන් කේලම් කර ගන්න පුළුවන්. මේක හානියක් නෙමෙයි නේ. මේක ඒ පොහොර වල ස්වබාවය පිළිබද ගැටළුවක් .
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අවුලක් නැ සදහිරු සෑය හැදුවනේ රණවිරුවෝ සිහි වෙන්න.. ලබන සැරේ ඡන්දෙත් සර්ට තමයි... සර් බුදුවේවා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,871
    28,761
    113
    ජොලියට වගේ ඕඩර් බට්න් එක එබුවා. ඩිලිවරි කරන්න ආවාම ෆෝන් උස්සන්නැතිව ඉන්නවා. :lol:
    :rofl:
     

    Sen-lu

    Well-known member
  • ඔකේ යටනම් හොද ඩීල් එකක් ගිහින් තියනවා වගේ.

    ඕකට ගෙවන්න වෙනවා වෙනවා වෙනවා මයි.

    නඩුව ඇද ඇද ඉදල. නැවටත් මිලියන 9 ක් ගෙවන්න වෙයිද දන්නේ නෑ
    නඩුව ඇද ඇද ඉන්නෙ මේකෙ රස්නෙ පොඩ්ඩක් අඩු වෙනකම්. ඕක ඉතින් ගෙවන්න වෙන එක වෙනවා තමයි.
     
    • Like
    Reactions: pathumputha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    අන්න සඳුදා ඉඳන් කොඹලට එළවලු එන්නේ නැහැල්ලු. මරු හැබැයි. ලංකාවට එන්න ටුවරිස්ට්ලා දෙතුන් දෙනත් එන්නේ නෑ මෙහෙ කන්නවත් නෑ කියල ලෝකෙට ගියාම.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    agreement එක හරියට බලන්නෙ නැතුව ගහලා නං දැන් බයිල කෙළල වැඩක් නෑ. එහෙම නැත්තන් ඕක කරන්න කොන්දක් තියෙන එක හොඳයි. මොකද agreement එකේ හැටියට නම් උන් කරල තියෙන්නෙ අනිවාර්යෙන් ගෙවන්න වෙයි. නිකන් නෙවෙයි වන්දිත් එක්ක.
    මුන් මීට කලින් මේ වගේ පිස්සු ඕන තරම් කෙලලා ඈති.. දෑන් මේ වෙලාවේ මේවා අහු වෙන්නේ ඉස්සර වගේ මිනිස්සු සද්ද නෑතිව ඉන්නේ නෑති හින්දා සමාජ මාධ්‍ය හරිම බලවත් හින්දා.. නෑත්නම් සර් තාම පුටින්.. බෑසිල් මොල හතානෝ.. චිචී අජටාකාශගාමී