අපි තමා ලංකාවේ වාසනාවන්තම පරපුර

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අපි තමා ලංකාවේ වාසනාවන්තම පරපුර

    අපි තමා ලංකාවේ වාසනාවන්තම පරපුර..මේ වගේ දියුණුවක් මිට කලින් දුටුගැමුණු රජුගේ කාලේ වත් තිබිලා නැහැ
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔව් ඉතින් ඒකාලේ කොම්පියුටර් ඉන්ටර්නෙට් තිබ්බේ නෑනේ.:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    අපි තමා ලංකාවේ වාසනාවන්තම පරපුර..මේ වගේ දියුණුවක් මිට කලින් දුටුගැමුණු රජුගේ කාලේ වත් තිබිලා නැහැ
    මොකක්ද බන් රටේ තියෙන දියුනුව.?උඹ කියන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගැනද?එහෙම නැත්නම් ලෝකයට ණය වෙලා ගහලා තියෙන බල්ලටවත් වැඩක් නැති මත්තල ,හම්බන්තොට ගැනද?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    උඹලගේ අම්මට සුකන්න බල්ලෝ එනවා වැඩිද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    සහතික ඇත්ත
    ලංකාවේ අවසාන වාසනාවන්ත පරපුර
    අපෙන් පස්සේ ලංකාව චීනෙට නේ අයිති වෙන්නෙ
    ඉතිං අපෙන් පස්සේ පරපුර චීන වහල්ලු වෙලා ජිවත් වෙයි. පව් උන් හරි අවාසනාවන්ත පරපුරක්වෙනු ඇත :(:(

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මොකක්ද බන් රටේ තියෙන දියුනුව.?උඹ කියන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගැනද?එහෙම නැත්නම් ලෝකයට ණය වෙලා ගහලා තියෙන බල්ලටවත් වැඩක් නැති මත්තල ,හම්බන්තොට ගැනද?

    මත්තල හම්බන්තොට ගුවන් තොටුපල, වරාය වලින් ලාබ ලැබෙන්නේ තව ටික කාලෙකින්, අපි කඩයක් දැම්මම එක දවසින් ලාබ ලැබෙන්නේ නැහැනේ.
    ගෙදරට වෙලා කොම්පුටර් එකේ ඉදන් රටේ දියුණුව බලන්න බැහැ. පාරට බැහැලා බලන්න.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උඹලගේ අම්මට සුකන්න බල්ලෝ එනවා වැඩිද?

    කලවැද්දගේ බාසාව දාන්නේ සහෝගේ අම්මට සුකුවේ කලවැද්දෙක්ද
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    anඑදා කියන්නේ..මට සමහර වෙලාවට දරා ගන්න බැ මචං :yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ane huyanno
    rajakale mewata gawaganna epa
    dutugamunu rajathuma karapuwa balanna uba hitiyada e kale
    ithihase kana awajathakayek wenna epa
    ithihase gawaganne nathuwa kade pala
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ane huyanno
    rajakale mewata gawaganna epa
    dutugamunu rajathuma karapuwa balanna uba hitiyada e kale
    ithihase kana awajathakayek wenna epa
    ithihase gawaganne nathuwa kade pala

    මහින්ද රාජපක්ෂ කියන්නෙත් රුහුණු මාගම්පුර දුටුගැමුණු පරම්පරාවෙන් එන පුරුකක්. රටේ ඉතිහාසය මම දන්නවා ඒවා කියන්න ඒ කාලේ ඉන්න නැහැ.
    රිදුනද පුතේ :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    මහින්ද රාජපක්ෂ කියන්නෙත් රුහුණු මාගම්පුර දුටුගැමුණු පරම්පරාවෙන් එන පුරුකක්. රටේ ඉතිහාසය මම දන්නවා ඒවා කියන්න ඒ කාලේ ඉන්න නැහැ.
    රිදුනද පුතේ :lol:

    ආ ඔව් ඔය පුරුකේ එක කෙළවරක් බීජිං වල, අනිත් කෙලවර කොංගෝවේ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මහින්ද රාජපක්ෂ කියන්නෙත් රුහුණු මාගම්පුර දුටුගැමුණු පරම්පරාවෙන් එන පුරුකක්. රටේ ඉතිහාසය මම දන්නවා ඒවා කියන්න ඒ කාලේ ඉන්න නැහැ.
    රිදුනද පුතේ :lol:
    dan uba kiyanne dutugamunu wage rajektath wada mahinda issarahin kiyalada?