අපි තමා හොඳටම කළේ

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    217843985-537894763920593-4273776410588075702-n.jpg
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉතින් අපිට නම් අවුලක් නෑ
    මරණීය දණ්ඩනය නියම උන මිනීමරු කුඩු රජෙක් තම රටේ අමාත්‍යාංශයක සභාපති කරාම අවුලක් නැහැ, හැබැයි ජෙප්පෙක්, රටේ පුරවැසියන් විදිහට තමන්ට ලැබිය යුතු එන්නත ගහගත්තොත් ඒක උබට මාර පුශ්ණයක් නේ? 😂
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113

    ඊක්වල් ග්‍රවුන්ඩ් උන්ට කෙලපු එකට නම් පියානන්ට මල් තියෙල වඳින්න ඕනේ​

    උන් ජීවත් වෙන්න ඕන නැද්ද ඕයි? ගේ උන්ගෙ ට්‍රාන්ස් උන්ගෙ අයිතීන් විකුණන් කකා ජීවත් වෙන එක වෙන ම කතාවක්. ඒත් මේ ගැහුවෙ උන්ට නෙමෙයි උන්ගෙ මුළු ජාතියට ම. ඒ ජාතිය ජීවත් වෙන්න ඕන නැති ජාතියක් කියල හිතෙනව නම් උබේ ළමයෙක් එහෙම උණ දාට වහ ටිකක් කාලා කැලේ රිංගපන්.
    එක අතකට මේ පොන්නයටවත් උගේ ජාතිය ගැන කැක්කුමක් නැති එකේ අපි මොකට උන් ගැන වද වෙනවා ද😑