අපි තමා හොඳටම කළේ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    218094869_120676563601374_4643058141394916789_n.jpg
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේකම තමා අසූ ගණන් වලත් වෙන්න ඇත්තේ.…

    අන්තිම විරුවා දක්වා සටන් කරමු කියලා විරුවො ටික ටයර් උඩ යන්න ඇති මේ සැට් එක ඉතුරු වෙන්න ඇති.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    Former MP Duminda Silva appointed as Chairman of the Housing Development Authority.

    https://www.dailymirror.lk/top_stor...ing-Development-Authority-Chairman/155-216350

    cPV64SI7mleVZHooQnDp5ov06ztKfXneR6_-yUvpZ1i8iGwM2Dl6XJt80Wlt1jgAOqmT93aXspA6q5D0IrclTe08l3xhpXolnIsby9JZMrH__Mb5PlKGSAeWDcl10HN_osZiUqE4RJtXHUlgLX1jx5_zktQ

    ඉතින් අපිට නම් අවුලක් නෑ

    මේකම තමා අසූ ගණන් වලත් වෙන්න ඇත්තේ.…

    අන්තිම විරුවා දක්වා සටන් කරමු කියලා විරුවො ටික ටයර් උඩ යන්න ඇති මේ සැට් එක ඉතුරු වෙන්න ඇති.

    මොනවා වුණත් පියාණන්ට මල් තියලා වඳින්න ඕනි ඒ කරපු පිනට 🤣🤣🤣
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඉතින් අපිට නම් අවුලක් නෑ

    මොනවා වුණත් පියාණන්ට මල් තියලා වඳින්න ඕනි ඒ කරපු පිනට 🤣🤣🤣
    උඹට අවුලක් උනේ ම නැද්ද? 😂😂 උණාම තේරෙයි. ඊක්වල් ග්‍රවුන්ඩ් එකට ගහලා උන්ව එලෝලා ම දැම්මෙ මූ තමයි. මුගේ මැරයො දාලා මහින්දගෙ යුගේ දී. 😂
     
    • Haha
    Reactions: tupac97

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මොනවා වුණත් පියාණන්ට මල් තියලා වඳින්න ඕනි ඒ කරපු පිනට 🤣🤣🤣
    එහෙමනං හිතන්නවත් එපා බ්‍රෝ….. මොනවා උනත් තරුණ ජීවිත දාස් ගණනක්. brainwash කිරිල්ලෙන් අකාලේ විනාශ කළා. ඒ කරපු උන් තාම පාර්ලිමේන්තුවේ, රාජිත, රනිල්, ලොකුගේ ඇතුලුව….

    මරලා දාපු අහිංසක ළමයින්ගේ සහ පුද්ගලයින්ගේ දෙමවුපියෝ , දරුවෝ, නෑදෑයෝ විඳින දුක දන්නවනං එහෙම…. අනික ඒ මැරුවෙත් ඉතාම දරුණු වධ දීල…
     
    • Like
    Reactions: Ryan08

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹට අවුලක් උනේ ම නැද්ද? 😂😂 උණාම තේරෙයි. ඊක්වල් ග්‍රවුන්ඩ් එකට ගහලා උන්ව එලෝලා ම දැම්මෙ මූ තමයි. මුගේ මැරයො දාලා මහින්දගෙ යුගේ දී. 😂
    Aulk wenna itin unge paule ekek marennama balamuko 😂 moda haraka ta tama terila ne
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    උඹට අවුලක් උනේ ම නැද්ද? 😂😂 උණාම තේරෙයි. ඊක්වල් ග්‍රවුන්ඩ් එකට ගහලා උන්ව එලෝලා ම දැම්මෙ මූ තමයි. මුගේ මැරයො දාලා මහින්දගෙ යුගේ දී. 😂

    අපි ඔය ග්‍රවුන්ඩ් සීන් වල නෑනේ

    එහෙමනං හිතන්නවත් එපා බ්‍රෝ….. මොනවා උනත් තරුණ ජීවිත දාස් ගණනක්. brainwash කිරිල්ලෙන් අකාලේ විනාශ කළා. ඒ කරපු උන් තාම පාර්ලිමේන්තුවේ, රාජිත, රනිල්, ලොකුගේ ඇතුලුව….

    මරලා දාපු අහිංසක ළමයින්ගේ සහ පුද්ගලයින්ගේ දෙමවුපියෝ , දරුවෝ, නෑදෑයෝ විඳින දුක දන්නවනං එහෙම…. අනික ඒ මැරුවෙත් ඉතාම දරුණු වධ දීල…

    අනේ ගොං හැත්ත ඔහොම බ්‍රේන් වොශ් වෙන එවුන් හිටියත් වැඩක් නෑ
    ------ Post added on Jul 18, 2021 at 10:41 AM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    Aulk wenna itin unge paule ekek marennama balamuko 😂 moda haraka ta tama terila ne

    අපිට ඉතින් තේරෙන්නෑනේ බන් , අපි ජේවීපී අය වගේ කැම්පස් ගියේ නෑනේ. 😥😥😥

    දෙගොල්ල එකතු වෙලා තරගෙට මිනී මරලා අපිට තේරෙනකල් බලන් ඉන්නවා. අපිට තෙරිලා ගොඩක් කල්. කොච්චර තේරිලාද කිව්වොත් 3%ට බැස්සුවා 😹😹😹
     
    • Haha
    Reactions: Lokka Bro

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපි ඔය ග්‍රවුන්ඩ් සීන් වල නෑනේ

    අනේ ගොං හැත්ත ඔහොම බ්‍රේන් වොශ් වෙන එවුන් හිටියත් වැඩක් නෑ
    ------ Post added on Jul 18, 2021 at 10:41 AM
    Brain wash wechcha ekek tawa ekekge brain wash eka gana kiyannne mehemai ehenam LOL

    අපිට ඉතින් තේරෙන්නෑනේ බන් , අපි ජේවීපී අය වගේ කැම්පස් ගියේ නෑනේ. 😥😥😥

    දෙගොල්ල එකතු වෙලා තරගෙට මිනී මරලා අපිට තේරෙනකල් බලන් ඉන්නවා. අපිට තෙරිලා ගොඩක් කල්. කොච්චර තේරිලාද කිව්වොත් 3%ට බැස්සුවා 😹😹😹
    Iting mata ammada jvp eunta monawa unath mata mokda thota piathayanda jvp wasangatha gana kiyanna ehema kuwa kiyala Rajapksha wasagathaya adu wenne yako thawa issarhata meka kunatueak wenawa. hitha hada tread danne ubalata hodatama ridila 😂😂😂😂😂
    ------ Post added on Jul 18, 2021 at 10:47 AM
     
    • Haha
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    Brain wash wechcha ekek tawa ekekge brain wash eka gana kiyannne mehemai ehenam LOL

    ගෙදරටම ඇවිල්ලා වොෂ් කරන්න හැදුවේ. සහෝ සහෝ ගගා ම්ම්ම් 😹😹😹
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගෙදරටම ඇවිල්ලා වොෂ් කරන්න හැදුවේ. සහෝ සහෝ ගගා ම්ම්ම් 😹😹😹
    idala hitala kalathurkin habawena jvp karayanta gahann tread dana ubala kochara moda da kiyala blapan. jvp is a distraction ubala wage modayanta eta wada loku gamę yanawa Rajapakshala loken turn wens Yanne hadanne if you can solve the riddle. I will never think people like you will understand the real thread for your Rajapksha master. 😂😂😂😂😂😂😂😂😂 so no game for the mastermind. 💪💪
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    idala hitala kalathurkin habawena jvp karayanta gahann tread dana ubala kochara moda da kiyala blapan. jvp is a distraction ubala wage modayanta eta wada loku gamę yanawa Rajapakshala loken turn wens Yanne hadanne if you can solve the riddle. I will never think people like you will understand the real thread for your Rajapksha master. 😂😂😂😂😂😂😂😂😂 so no game for the mastermind. 💪💪

    What the fuck are you even trying to imply? Oh yeah just because JVP is "uncommon" we should not criticize them? How pathetic can you get?