අපි තව අවුරුදු 20 කින් කොයිවගේ වෙයිද?

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    අපි තව අවුරුදු 20 කින් කොයිවගේ වෙයිද?

    අපි ඉස්සරහට වෙනස්වෙන හැටි බලන්න ඔනේ නම් පොඩි දල අදහසක් ගන්න පුළුවන් මේ පහත තියෙන සයිට් එකට ගිහාම.
    තමන්ගේ ෆෙටෝ එක අප් කරලා බලන්න...

    http://in20years.com/

    මට ආපු රිසාල්ට් එක තමයි මේක...

    aged_wb20110306091343513990.jpg

    උබලගේ ඒවත් මේකේ පොස්ට් කරන්න..
    මම නම් ඉන්නවාට වඩා හොඳයි වගේ....:D:lol::lol::lol::lol::D:D:rofl::rolleyes: