ඒත් නිල් රතු නම් මාරු වෙන්නෙ නෑ..
රතු පාට බැලුවොත් ඒකෙ පොඩි වෙනසක් තියෙන්න පුළුවන් පෙනීම අනුව..
විස්තර කරන්න බෑ නෙ ඉතින් කොහොමත්..
රතු පාට බැලුවොත් ඒකෙ පොඩි වෙනසක් තියෙන්න පුළුවන් පෙනීම අනුව..
විස්තර කරන්න බෑ නෙ ඉතින් කොහොමත්..


හොල්මන්. හොල්මන නියමයි. කෙල්ලෙක්... සම්පූර්ණ දර්ශන තියනවා හොල්මනගේ...මේක හොල්මන් සීන් එකක්ද බන්?![]()

Guys! this is actually a thing to think. What I understood: there could be small variations in colors(different types of red) but not like 'my red is you blue'
https://www.livescience.com/21275-color-red-blue-scientists.html
https://www.quora.com/Visual-Perception-Is-everyones-experience-of-color-the-same-1

ඔව් එක එක්කෙනා දකින් ප්රමානය වර්ණ වෙනස්...ඒත් පරාශය එකයි....ඒක නිසා අවුලක් වෙන්නෙ නැ හැමෝම දකින්නෙ එකම පාට..වර්ණය මනින්නෙ තීවර්තාවයෙන්ද කොහෙද..
සාපේක්ෂව හිතපන්.
උබ උබට සාපේක්ෂව රතුපාට කියල ගන්න පාට තව එකෙක්ට උබට සාපේක්ෂව නිල් වෙන්ඩ පුළුවන්. ඒ උනාට උට සාපේක්ෂව ඌත් එකට කියන්නේ රතු කියලා.
වැඩේ සිම්පල්. තමුන්ට සාපේක්ෂව හදුනාගන්නව. ඒ තමන්ගේ index එකට මැච් වෙන්ඩ.

u kiyanne ehema ekak nemei. Ube hithe thiyenawane mokak hari ekak rathu paata me wage kiyala . eka nemei thawa kenekge hithe thiyenne kiyala kiyanne. man rathu kiyanne menna me paatata kiyala ube oluwata tawa kenekuta daanna bane.

anna hari machanතව සරල ප්රස්නයක් අහන්ඩද....
හද ඇත්තටම රවුම්ද. කවුද මැන්නේ. මොකෙන්ද මැන්නේ...
u kiyanne ehema ekak nemei. Ube hithe thiyenawane mokak hari ekak rathu paata me wage kiyala . eka nemei thawa kenekge hithe thiyenne kiyala kiyanne. man rathu kiyanne menna me paatata kiyala ube oluwata tawa kenekuta daanna bane.


ආහ්... ඒක මනුස්ස බාශාවේ තියෙන සන්නිවේදන දුර්වලතාවයක්...ආහ්... ඒක මනුස්ස බාශාවේ තියෙන සන්නිවේදන දුර්වලතාවයක්...
නෑ මචං උබේ තේරුම් ගැනීමේ දුර්වලතාවයක්........
නැ පුලුවන් මේ දකින්නෙ රතුද දම්ද කියල විද්යාත්මකව ඔප්පු කරල පෙන්නඩ පුලුවන්...වර්න්ය මනින යුන්ට් එක තීරවරතාව( මතක විදිහට )...හරිම සරලයි....

ඔව් එහෙම කියන්ඩත් පුලුවන්...ඒත් විද්යාත්මකව ඔප්පු කරන්ඩ පුලුවන්... මේ දකින්නෙ රතුද නිල්ද වෙන පාටක්ද කියන දෙයින්...